1. සදහම්
2. කාරතික
3. මල්සරා
4. ගණදෙවි
සරසවි![]()
අඩෝ ඕක ගූගල් එකෙත් නෑ




කතරගම දෙවියන් : ස්කන්ධ කුමාර, මුරුගන් වේළුපිල්ලේ කන්දසාමි![]()
![]()

ලොල්. කෝ ප්රභාකරන්
කලින් දැක්කා බං.. මේ වගේ ප්‍රශ්ණ
මෙහෙම ඔලුව වැනුවේ බෑ කියන්න හොඳේ
![]()


මේක පොඩි එඩිටින් පාරක් දැම්මාඅඩෝ ඕක ගූගල් එකෙත් නෑ
![]()


ලංකාවේ දෙවිවරුන් අතර ප්‍රධාන වශයෙන් පුද පුජා ලබන්නාහු කතරගම දෙවියෝ වෙති.ස්කන්ධ කුමාර කාර්තිකේය ආදි නම් වලින් සිංහලයන්ද මුරුගන් වේළුපිල්ලේ කන්දසාමි ආදි නමින් දෙමළ ජනයාද හඳුන්වනුවෝ මේ දෙවියෝම වෙති.මුහුණු හයක් සහ අත් 12 ක් ඇතැයි සැලකෙන ඔහුගේ වාහනය මයුරෙකි.
අඩූ සාහිත්‍ය ප්‍රශ්ණ අහන්න එපා හරිද ඩෝ.. උඹේ කමියුනිකේෂන් එක කුඩු කරනවා හරිද වල් වතිලයාකට්ටිය අද එරිල වගේ ඉන්නෙ
මම තව ටිකක් උදව් කරන්නද හැමෝම ඒකට කැමති ද?..............![]()



ලොල්. කෝ ප්රභාකරන්
![]()


ප්රභාකරන්, පොට්ටු අම්මාන්, k. පද්මනාබන්......අඩූ සාහිත්‍ය ප්‍රශ්ණ අහන්න එපා හරිද ඩෝ.. උඹේ කමියුනිකේෂන් එක කුඩු කරනවා හරිද වල් වතිලයා![]()
![]()

ohoma kiyala prashna danne nathuwa idi ban
ඔය බර වචන තියෙන එව්වා බැ බන්....ගාණක් වගේ දිපන්
![]()
එතකොට ගූගල් කරන්න බෑ
