Knowing

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
knowing-2009-movie.jpg

මේ ලගදි මම 2 වැනි පාරටත් Nicolas cage රගපාන Knowing (2009) විත්‍ර පටය නැරබුවා එක Fiction එකක් වුනාත් ඇත්ත වගෙ

නමුත් මේ චිත්‍ර පටයේ අපට හොද ප්‍රශනයක් මතු කරනවා, එය නම්
අනාගතය ඉස්තිරද?
එ සෙත් නැත්නම් සියල්ලම අහබු සිදුවිමක් ද?

ඕයාලගෙ දාහාම් දැනුම හා පෞද්ගලික මතය කුමක් වේවිද?
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
අනාගතය ස්ථිර නැත. කාලය යනු හුදු මනඃකල්පිත දෙයක් බව අමතක කරන්න එපා. තිබෙන්නේ වෙනස් වීම පමනකි. වස්තුවක වර්තමාන පිහිටීම හා එය සම්බන්ධ අනෙකුත් variables වල හැසිරීම විශ්ලේෂණය කිරීම මගින්, එහි අනාගත පිහිටීම අපට තීරණය කල හැකි විය යුතුය. මෙම variables ගණන කුඩා නම් සහ, හැසිරීම සරල නම්, මේ තීරණය අපට පවා ගත හැක.
උදා: චලනය වන බෝලයක අනාගත පිහිටීම තීරණය කිරීම මගින් අපට එය අල්ලා ගත හැක.
නිසි ප්‍රවේග හා දිශා යෙදීම මගින් මිසයිලයක් එල්ල කිරීම.

මම සංකල්පය ඉදිරියට ගෙන යමින්, අනාගතය පිලිබඳ predictions කල හැකි විය යුතුය. නමුත් ඇතම් වස්තූන් සම්බඳ variables ප්‍රමාණය අති විශාල සහ, අති සංකීර්ණ වේ. උදා: මිනිසා

නමුත් තර්කානුකූලව, අපට අනාගතය වෙනස් කල හැකි විය යුතුය. වස්තුවක චලන පථයට බාදා කිරීමෙන් එය වෙනස් වේ.

බුදු දහමට අනුව මට පෙනෙන්නේ අනාගතය වෙනස් කල හැකි බවකි. එසේ නොමැති නම්, අනාගතය නියත නම්, අප කරන දෙයෙහි සැබෑ අරුතක් නැති බව හැඟේ.

බුදුන් අංගුලිමාලගේ අනාගතය වෙනස් කලේ, ඔහු ආනන්තර්ය පාප කර්මයක් කිරීමෙන් වලක්වමිනි. සිදු විය හැකි, ක්‍රියා වලට මැදහත් වෙමින් ඒය අනාගතය වෙනස් කල හැක. එය නිශ්චිත දෙයක් නොවේ.
 
අනාගතය දැකිම පිලිබදව මගේ අදහසත් ඕකම තම්යි නමුත් ඇත්ත අපිට කම් සිදුවිම් මාලාවක් දෙස බලා ඉදිරියෙදි කුමක් සුදුවේවි දැයි කියව හැක.

කාලය තමයි අප තෙරුම් නොගත් දෙයන් අතර ප්‍රමුක වන්නෙ අද විදාක්යන් මත පල කරනවා කාලය හාරහා ගමන් කිරිමට භෞතික විදා නියමයන් එරිහි නොවන බව ... එයලා මෙහෙම මහා පුදුම කතා වක් කියනවා "ඕබ අද යම් ගමන්ක් ගොස් කලින් දින ගෙදර එන බව"

මමත් හිතන්නෙ කලය කියා දෙයක් නැ එක අප හදා ගත්ත මිනුමක් පමනක් කියාය එසෙ නම් කාලය හාරහ ගමන් කල නොහැක

නමුත් ඉදිරියේදි මිනිසා Time Machine එකක් හදයිද?
does time is the 4th Demension?
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

මම ඉස්සර අහපු පොඩි කතාවක් කියන්නම් . මේකට අරගෙන තියන්නේ හෝටල්වල තියන කොරිඩෝව . දැකල තියනවනේ කොරිඩෝව දෙපතේ දීගටම කාමර . ඉතින් ඔන්න කෙනෙක් ඔය කොරිඩෝවක් දිගේ ඇවිදගෙන යනවා කියල හිතන්න . හැම කාමරේම කෙනෙක් ඉදගෙන දොරේ හිලෙන් බලාගෙන ඉන්නවා . එතකොට මේ යට අර ඇවිදින මනුස්සයව පෙන්නේ එගොලන්ගේ කාමරේ ලගින් යනකොට විතරයි . හැබැයි කාටහරි පුලුවන්න්නම කාමරෙන් එලියට ඇවිල්ල කොරිඩෝව බලන්න දීගටම අර මනුස්සය ඇවිදගෙන යනවා පේනවා . ඒ වගේම එය දැන් ඉන්න තැන ඊළගට යන තැන කලින් හිටපු තැන වගේ හැම දේම පේනවා . මේකත් ඒ වගේ දෙයක් .
 
ඔබේ උදා හරනය වැරදියි වගෙ, කාලය කියනදෙ ඉදිරියට ගමන් කරන්නෙ ඔබේ උදා හරනය වගේ නමුත් මම හිත්න විදිහට අයෙත් පිටිපස්සට ගමන් කරන්නෙ නැ. නමුත් ඕබ හිතන්න අපිට කාමරයෙන් කිසිදිනකවත් එලියට එන්න බැ කියලා නමුත් දොරගවි යන විට අපි එක පටිගත කරොත්? නැවත් එය නැරබිය හැකි නෙද?

අන්න එ වගේ සිද්තන්තයක් තියෙනවා නම් ඕක කරන්න පුලුවන් , එ කියන්නෙ සියලුම අතිත් සිදුවිම් කොහෙහරි පටිගත් කරලා වගෙ දෙයක්

ඔච්චර අනාගන්න ඔනැ නැ මගෙ මතයත් කාලයක් කියලා දෙයක් නැ, ඒය හුදු සාපෙක්ශ සංකල්පයක් පමනයි ... යම් සිදුවිම්ක වෙගය මනින්න තමයි කලය අපි හදගෙන තියෙන්නෙ එය සිදුව්ම් මාලාව සිදුවන්න කාලයෙ කිසිදු පිහිටක් නැ අවශ්ශතවයකුත් නැ සුදුවිමක් වන පිලිවලක් තිබෙනවා එය නිතරම ඉදිරියට ගමන් කරයි නමුත් කිසි දිනෙක වත් රිවස් නොවේ.

මනුශය ජිවිතයත් එහෙමයි කලලයෙන දරුවාත් දරුවගෙන් සම්පුර්න මානුශයාත් පිලිවලකට බිහිවේ? සියලුව සිද්දාන්තවල හැසිරිම එයයි.

ලදරු > තරුනයා > මහල්ලා

කවදා හරි අපි අහාලා නැ මහල්ලෙක් ලෙස ඉපිදිලා බිරිදකු ලෙස මිය යනවා හරියට Benjamin button චිත්‍ර පටියේ වගෙ

benjamin_button.jpg

මුලින් හේතුව ඉන්පසු පලය , හෙතුව නැති තැන පලයකුත් නැ එබව දැනගන්නෙ පලය දැකිමෙනි මෙය චක්‍රයක් වගෙ නැවත් නැවත නැතතත් ඇතිවෙන නිසා හිතුව නැති කිරිමෙන් පලය නැතිකල හැක
 
කවදා හරි අපි අහාලා නැ මහල්ලෙක් ලෙස ඉපිදිලා බිරිදකු ලෙස මිය යනවා හරියට Benjamin Button චිත්‍ර පටියේ වගෙ

මුලින් හේතුව ඉන්පසු පලය , හෙතුව නැති තැන පලයකුත් නැ එබව දැනගන්නෙ පලය දැකිමෙනි මෙය චක්‍රයක් වගෙ නැවත් නැවත නැතතත් ඇතිවෙන නිසා හිතුව නැති කිරිමෙන් පලය නැතිකල හැක
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගොඩාක්ම පිබිලිබදව දැනගන්න ආසනම් මෙ Documentry බලන්න

a2yznp.jpg

"Is Time Travel Possible?"

"my answer is no but some says it may be possible"

Finding a way to travel backwards requires breaking the speed of light, which so far seems impossible. But now, strange-but-true phenomena such as quantum nonlocality, where particles instantly teleport across vast distances, may give us a way to make the dream of traveling back and forth through time a reality. If we succeed, what are the consequences of such freedom?

http://rapidshare.com/files/4022665....Travel.Possible.HDTV.XviD-MOMENTUM.part1.rar

http://rapidshare.com/files/4022667....Travel.Possible.HDTV.XviD-MOMENTUM.part2.rar
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
කාලය සාපේක්ශ වන්නේ ආලෝකයේ ප්‍රවේගයටයි. එනම් කෙනෙකු ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වීමේදි කාලය ගත වෙන්නේ සෙමින් වේ. (බාහිර රාමුවකට සාපේක්ශව). ආලෝකයේ ප්‍රවේගය ලබාගත හැකිනම් ඔහු සිටිනුයේ කාලය ගත නොවන ස්තානයකයි.

උදාහරනයක් කියන්නේනම් මෙසේ කිව හැක. අපි ඒන්ශන්ට්ග්ලෝරියා අල්ලා ගෙන (අප මෙයට ඌවම ගනු ලබන්නේ මං උගේ නමට හා අවතාරයට කැමති නැති නිසාත්, ඉංජිනේරුවෙක් වන නිසාත්, තම්න්ට හෙන ගැහුවත් රිසර්ච් එක අතාරින්නේ නැති ගතිය නිසාත් ය. මේ සදහා අප සමග ජන්මාන්තර වයිරයෙන් සිටින මුස්ලිමෙක් යොදාගත හැකි නමුත් ඌ ආපසු යහතින් පැමිනියොත් අප කල මුලු පරීක්ශනයම කුරානයේ තවත් මිරකල් එකක් පවට පට්ටපල් පච කෙලා පොත් ලියා බ්ලොග් විවිර්ත කර දේශන පවත්වා අපට අපේ ජීවිත එපා කරවීමට ඉද තිබෙන බැවිනි) කෙසේ හෝ ancientgloryයා කුදලා රොකට් එකක් වගේ හෙන හයියෙන් යන්ට හැකි ගැජමැටික් එකකට දමා ආලෝකයේ ප්‍රවේගයෙන් කොහෙට හෝ (ක්‍රිප්ටෝන් වැනි ග්‍රහලොවක් මේ සදහා හොදය) චුත කර නැවත් පෘතුවි වර්ශ 10කට විතර පසු නැවත පෘතුවියට (smallville වැනි පොට් එකකට හෝ කමක් නැත. හැබැයි ඌට සුපර් පවර් නම් හම්බුවෙන එකක් නැත. සුපර් තැලුම් තුවාල ටිකක් නම් වීමට ඉඩ ඇත) එනවා නම් අප වයස 10කින් වයසට ගොස් අති නමුත් ඒන්ශන්ට් ග්ලෝරියා වයසට ගොස් නැති බව අපට පෙනෙයි. සිරාවටම තියරියෙන් කියවෙන්නෙ එය එහෙම බවය.

තවදුරටත් ප්‍රවේගය වැදි කල හැකිනම් එවිට කාලය ආපසු ගත විය යුතුයි. එනම් කාලය හරහා ආපසු යාහැක. මෙසේ ගමන් කරන අංශු පවතින බව මං අසා ඇත. නමුත් මේ සියල්ල ප්‍රායෝගිකව කල හැකිද යන්න මං නොදනිමි. මට ඕවායින් සත පහක වැඩකුත් නැත. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීමට නොහැකි උන්ට ඒ ගැන වැඩිදුර ප්ර්යේශන කිරීම බාරය
 
තව කරුනක් තම්යි ප්‍රවෙගයක් සමගම අපි වයසටයාමේ අඩුවනවනම් එකට ජිවිවිදාත්මය හෙතුවක් තිබිය යුතුය නැතිව එය හුදු කාලයේ හපන් කමක් නම් විය නොහැකි යන්න මගෙ මතයයි.

තව කරුනක් කියන්න වුනා මිනිස්සුන්ගෙ යමක් දැන ගනිමේ කෑමත්ත තිබුන නිසා තමයි විස්මිත නිර්මන් මිහි වුනෙ නැති නම් අඩ මෙ පනිවුඩය ඕබට එවන්න වෙන්නෙ ඉතලය්කින්
අනික දැනුම වනාහි කිසිසෙත්මත්ම නිශ්පල දෙයක්ද නොවේ ඒ අතරිනුත් ලොකොත්තර දැනුම ශ්‍රශ්ට වේ.
:nerd:
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

මමත් හිතන්නෙ කලය කියා දෙයක් නැ එක අප හදා ගත්ත මිනුමක් පමනක් කියාය එසෙ නම් කාලය හාරහ ගමන් කල නොහැක

නමුත් ඉදිරියේදි මිනිසා Time Machine එකක් හදයිද?
does time is the 4th Demension?

ඔබේ මේ කියමනට මා එකඟ වෙනවා. කාලය යනු හුදෙක් මිනිසා විසින් හදා ගත් මිම්මක් මිසක් සැබෑ දෙයක් නෙවේ. කාලය හරහා ගමන් කිරීමක් යනු සාපෙක්ශ වෙනස් කම් මැනීමක් මිස වෙන යමක් විය නොහැකියි. කාලය කියා දෙයක් නොමැති නම් කාලය හරහා ගමන් කරන්නේ කෙසේද? කාලය හරහා ගමන් කිරීමක් ලෙස මා දකින්නේ මෙවැනි දෙයක්. ඔබ සිසිර තාරකා නින්දට පත්වී අවුරුදු 1000ක් ගත කරනවා කියා සිතන්න. එවිට ඔබ අවදිවන විට අවුරුදු1000 අනාගතයකට ගියා වගේ. මගේ අදහස නම් අතීතයට යාම කිසිදා කල නොහැකි බවයි.(සැබවින්ම අතීතයක් නැත ).

කාලයේ සාපෙක්ශ බව පිලිබඳ බුදුන් කතා කර තිබෙනවා. අයින්ස්ටයින් විශේෂ සාපේක්ශතාවාදයේදී කියනවා, සිදුවීමක සිදුවන මොහොත ගැන(simultaneity of an incident) වෙනස් මාන දෙකක(වෙනස් ප්‍රවේග වලින් ගමන් කරන ) නිරීක්ශකයන් දෙදෙනෙකුට එකඟතාවයකට එන්ඩ බැහැ කියලා. ඒ කියන්නේ කාලය නිරීක්ශකයාගේ ප්‍රවේගයට සාපේක්ෂවයි ගත වෙන්නේ. සාපෙක්ශ කාලය මැනීමට ඉදිරිපත් කර ඇති සමීකරණය මේ වගේ..

t = to*((1-v^2\c^2)^1/2)

to- stationary time
v- velocity
c- velocity of light

මෙය දිහා බලන විට ඔබට පෙනෙනවා ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන විට dilankandy නිවැරදිව කිවුවා වගේ, කාලය ශුන්‍ය වන බව.

මේ සංකල්පය තේරුම් ගැනීම වඩා පහසු වෙනවා, කාලය කියන්නේ ඇත්තටම මනඃකල්පිත දෙයක් බව තේරුම් ගත් විට.
බුදුන් ඉතා නිවැරදිව කී පරිදි සැබෑවටම පවතින්නේ වෙනස් වීමයි. සියල්ල නිරතුරුවම වෙනස් වනවා. මෙම වෙනස් වීම මැනීමට කාලය කියන සංකල්පය මිනිසා විසින් නිර්මාණය කලා.

අප වයසට යන්නේ කාලය නිසා නොවේ. අප වයසට යන්නේ වෙනස් වීම නිසා.

කාලය 4th dimension ලෙස සිතීමේ වැරැද්දක් නැති බවයි මම සිතන්නේ. කාටිසීය තලයක වස්තුවක පිහිටීම ලකුණු කිරිමට x,y,z කණ්ඩාංක යොදා ගන්නවා නම්, අවකාශ කාලයේ මෙය ලකුණු කිරීමට කාලය යන variable එක අවශ්‍යයි නේද? මෙහිදී x,y,z,t යන සියලු කණ්ඩාංක ඇත්තටම සාපේක්ශ ඒවා වනවා.

උදා: නාසා අභ්‍යවකාශ මද්‍යස්තානයේ dilankandy හෙට උදේ සිටීම x,y,z කණ්ඩාංක සමග කාල cordinate එකත් භාවිතා කර ප්‍රකාශ කල හැකියි.
 
Last edited:

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia

උදාහරනයක් කියන්නේනම් මෙසේ කිව හැක. අපි ඒන්ශන්ට්ග්ලෝරියා අල්ලා ගෙන (අප මෙයට ඌවම ගනු ලබන්නේ මං උගේ නමට හා අවතාරයට කැමති නැති නිසාත්, ඉංජිනේරුවෙක් වන නිසාත්, තම්න්ට හෙන ගැහුවත් රිසර්ච් එක අතාරින්නේ නැති ගතිය නිසාත් ය. මේ සදහා අප සමග ජන්මාන්තර වයිරයෙන් සිටින මුස්ලිමෙක් යොදාගත හැකි නමුත් ඌ ආපසු යහතින් පැමිනියොත් අප කල මුලු පරීක්ශනයම කුරානයේ තවත් මිරකල් එකක් පවට පට්ටපල් පච කෙලා පොත් ලියා බ්ලොග් විවිර්ත කර දේශන පවත්වා අපට අපේ ජීවිත එපා කරවීමට ඉද තිබෙන බැවිනි) කෙසේ හෝ ancientgloryයා කුදලා රොකට් එකක් වගේ හෙන හයියෙන් යන්ට හැකි ගැජමැටික් එකකට දමා ආලෝකයේ ප්‍රවේගයෙන් කොහෙට හෝ (ක්‍රිප්ටෝන් වැනි ග්‍රහලොවක් මේ සදහා හොදය) චුත කර නැවත් පෘතුවි වර්ශ 10කට විතර පසු නැවත පෘතුවියට (smallville වැනි පොට් එකකට හෝ කමක් නැත. හැබැයි ඌට සුපර් පවර් නම් හම්බුවෙන එකක් නැත. සුපර් තැලුම් තුවාල ටිකක් නම් වීමට ඉඩ ඇත) එනවා නම් අප වයස 10කින් වයසට ගොස් අති නමුත් ඒන්ශන්ට් ග්ලෝරියා වයසට ගොස් නැති බව අපට පෙනෙයි. සිරාවටම තියරියෙන් කියවෙන්නෙ එය එහෙම බවය.

මචන් එල උදාහරණය.....හික් හික්.....
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
තව කරුනක් තම්යි ප්‍රවෙගයක් සමගම අපි වයසටයාමේ අඩුවනවනම් එකට ජිවිවිදාත්මය හෙතුවක් තිබිය යුතුය නැතිව එය හුදු කාලයේ හපන් කමක් නම් විය නොහැකි යන්න මගෙ මතයයි.
:nerd:

ගොඩක් හිතලා බලන්ඩ ඕන point එකක්. ඊට කලින් මම යනවා, සාපේක්ශතාවාදය ගැන තව ටිකක් ඉගෙන ගන්ඩ.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබේ මේ කියමනට මා එකඟ වෙනවා. කාලය යනු හුදෙක් මිනිසා විසින් හදා ගත් මිම්මක් මිසක් සැබෑ දෙයක් නෙවේ. කාලය හරහා ගමන් කිරීමක් යනු සාපෙක්ශ වෙනස් කම් මැනීමක් මිස වෙන යමක් විය නොහැකියි. කාලය කියා දෙයක් නොමැති නම් කාලය හරහා ගමන් කරන්නේ කෙසේද? කාලය හරහා ගමන් කිරීමක් ලෙස මා දකින්නේ මෙවැනි දෙයක්. ඔබ සිසිර තාරකා නින්දට පත්වී අවුරුදු 1000ක් ගත කරනවා කියා සිතන්න. එවිට ඔබ අවදිවන විට අවුරුදු1000 අනාගතයකට ගියා වගේ. මගේ අදහස නම් අතීතයට යාම කිසිදා කල නොහැකි බවයි.(සැබවින්ම අතීතයක් නැත ).

කාලයේ සාපෙක්ශ බව පිලිබඳ බුදුන් කතා කර තිබෙනවා. අයින්ස්ටයින් විශේෂ සාපේක්ශතාවාදයේදී කියනවා, සිදුවීමක සිදුවන මොහොත ගැන(simultaneity of an incident) වෙනස් මාන දෙකක(වෙනස් ප්‍රවේග වලින් ගමන් කරන ) නිරීක්ශකයන් දෙදෙනෙකුට එකඟතාවයකට එන්ඩ බැහැ කියලා. ඒ කියන්නේ කාලය නිරීක්ශකයාගේ ප්‍රවේගයට සාපේක්ෂවයි ගත වෙන්නේ. සාපෙක්ශ කාලය මැනීමට ඉදිරිපත් කර ඇති සමීකරණය මේ වගේ..

t = to*((1-v^2\c^2)^1/2)

to- stationary time
v- velocity
c- velocity of light

මෙය දිහා බලන විට ඔබට පෙනෙනවා ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරන විට dilankandy නිවැරදිව කිවුවා වගේ, කාලය ශුන්‍ය වන බව.

මේ සංකල්පය තේරුම් ගැනීම වඩා පහසු වෙනවා, කාලය කියන්නේ ඇත්තටම මනඃකල්පිත දෙයක් බව තේරුම් ගත් විට.
බුදුන් ඉතා නිවැරදිව කී පරිදි සැබෑවටම පවතින්නේ වෙනස් වීමයි. සියල්ල නිරතුරුවම වෙනස් වනවා. මෙම වෙනස් වීම මැනීමට කාලය කියන සංකල්පය මිනිසා විසින් නිර්මාණය කලා.

අප වයසට යන්නේ කාලය නිසා නොවේ. අප වයසට යන්නේ වෙනස් වීම නිසා.

කාලය 4th dimension ලෙස සිතීමේ වැරැද්දක් නැති බවයි මම සිතන්නේ. කාටිසීය තලයක වස්තුවක පිහිටීම ලකුණු කිරිමට x,y,z කණ්ඩාංක යොදා ගන්නවා නම්, අවකාශ කාලයේ මෙය ලකුණු කිරීමට කාලය යන variable එක අවශ්‍යයි නේද? මෙහිදී x,y,z,t යන සියලු කණ්ඩාංක ඇත්තටම සාපේක්ශ ඒවා වනවා.

උදා: නාසා අභ්‍යවකාශ මද්‍යස්තානයේ dilankandy හෙට උදේ සිටීම x,y,z කණ්ඩාංක සමග කාල cordinate එකත් භාවිතා කර ප්‍රකාශ කල හැකියි.

මචන් ඔය උදාහරනය තම්යි හැමොම කියන්නේ? පොලව මතුපිට ඉන්න කොට කලය යනවා අඩුයි නෙමේයි ඕතන තියෙන්නෙ මෙන්න මෙ වගෙ එකක් වෙන්න බැරිද?

මචන් අදික වෙගය නිසා අපෙ සාමානය ප්‍රතික්‍රියාවන් අඩාල විමක් සුදු වන එක වෙන්න බැරිද? (එක ප්‍රයොගිකව වෙන්න පුලුවන්ද කියන එකනම් ජිවිදාත්මකව පහදන්න අපහසුයි)

මම හිතන්නෙ යකඩ කැල්ලක් ඕය කියන වෙගයෙන් ගෙනගියොත් එ යකඩය ජිවකාලයත් වැඩි වෙන්න පුලුවන් (අදහසක් පමනයි)

ඇත්තටම සුදුවෙන්නෙ එකම ක්‍රයාවලිය උනත් condition වෙනස් නිසා එකක් තවමත් තරුනයි එකක් පරනයි (අලුත් පරන කියා දෙයක් නොමැත - උදහරය නම් චාටර් එත් ඕබට මගෙ අදහස තෙරුම් ගන්න පුලුවන් නම් ගොඩ)

තව උදාහරනයක් දුන්නොත් අපි දන්නවා බැටරියක් ශිතල කලයෙදි ඉක්මනට බහිනවා අන්න එවගෙ තමයි මෙකත් කාලයක් කියල දෙයක් නැ මෙකට බලපන්නෙ වෙගය හැබැයි එක ජිවවිදාත්මකව විස්තර කරන්න මම දන්නෙ නැ (දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කරන්න)

ඕබ හිටපු ගමන් අයෙත් කාලය කියන රාමුවට කො‍ටුවෙනවා , මෙතන දි සිදුවන්නෙ කාලය ශුන්ය කිරිමක් නොවෙයි ප්‍රතික්‍රයාවන් ප්‍රමාද කිරිමයි. කාලයට (එහෙම දෙයක් නොමැත) පිටිපස්සට යන්න බැරි භතික විදයා හා ජිව විදයත්මක සිමවන් නිසායි.

(මචන් මෙක මගෙ අදහසක් පමනි , කෙනෙකු තර්ක කරන්න පුලුවන් අනෙ මේ අයිස්ටයිනටවත් හොයා ගන්න බැරි එවා මේ මොඩයො මොකට කතා කරනවද කියලා එකට මට උත්තරයක් තියෙනව හැබැයි ඕය කැගහනය අයට එක තෙරෙයිද දන්නෙ නැ

" you create your own reality"
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගොඩක් හිතලා බලන්ඩ ඕන point එකක්. ඊට කලින් මම යනවා, සාපේක්ශතාවාදය ගැන තව ටිකක් ඉගෙන ගන්ඩ.

උබනම් මම වගේ පොරක් බං nice meeting u bro, අලුත් අදසක් පහල වුනොත් කියපන් :D:rolleyes: