සඳ...

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    විඩාබර සඳ...
    මගේ ලඟ හිඳ..
    නිදා වැටුනද..
    පියා නෙතු කොඳ..

    හදේ බැමි බිඳ..
    නුරා හද බැඳ..
    දිලේ තරු මැද...
    පුරා සඳ ලෙද...
     
    • Like
    Reactions: lmw