සුදු-කොඩි

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    වැඩක් නැති ශෙශපාලනයක් හින්දා .. හැමදාමත් කට්ටිය හිත් නරක් කරගන්නවා .:frown::frown: මොකක්ද මෙ ??? ගහා මරාගෙන ඉතිරි වෙන්නෙ හොද කුනුහරප ටිකකුයි ... අලුත් ෆෙක් අයිඩි ටිකකුයි ...!! කට්ටියගෙ හිත් නරක් වෙන එක විතරයි .. :no::no::no::no:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    වැඩක් නැති ශෙශපාලනයක් හින්දා .. හැමදාමත් කට්ටිය හිත් නරක් කරගන්නවා .:frown::frown: මොකක්ද මෙ ??? ගහා මරාගෙන ඉතිරි වෙන්නෙ හොද කුනුහරප ටිකකුයි ... අලුත් ෆෙක් අයිඩි ටිකකුයි ...!! කට්ටියගෙ හිත් නරක් වෙන එක විතරයි .. :no::no::no::no:

    :yes:

    kiyala wadak naha machan ponsi pataw tika hamadama meka jara godak karanawa
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    වැඩක් නැති ශෙශපාලනයක් හින්දා .. හැමදාමත් කට්ටිය හිත් නරක් කරගන්නවා .:frown::frown: මොකක්ද මෙ ??? ගහා මරාගෙන ඉතිරි වෙන්නෙ හොද කුනුහරප ටිකකුයි ... අලුත් ෆෙක් අයිඩි ටිකකුයි ...!! කට්ටියගෙ හිත් නරක් වෙන එක විතරයි .. :no::no::no::no:

    Online gori ne bang..... mata nam kisima awulak neha..... moda talk dana unta poddak talk eka denawa.... wali gena talk karanne ape pinochio...AKA DJ Wathila = wimdows 8 = Nalin 25 = MAD DOG
     

    LNW

    Member
    Apr 7, 2009
    559
    34
    0
    uba mata monawa karannada gu kolla :lol: ubata man lagata lan wennath baha

    umbata kawda ban lan wenne umba mahinda gu kapu UREK ne.

    18449_1361059314837_1482200668_31000337_4338116_n.jpg
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කං කුං;8411088 said:
    අපි කතා කරන්නෙ මෙ කරන පොලොව නුහුලනා අසාධාරන‍ය වැඩෙ නිසා, SF ට සලන ව්දි‍ය අන්තිම නරක‍යි, ඔහු නොමෙරි-මැරි ජිවත් උන කෙනෙක් රට වෙනුවෙන්,යුද්දෙ නිසා
    ඔව් .. එක ඇත්ත .. !! එත් අපි මෙතන ඔවා කියලා .. කුනුහරප කියාගෙන .. ෆෙක් හදාගෙන කැ ගහලා .. ප්‍රශ්න විසදෙනවනම් .. !! :no::no::no: මෙ ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ ... :no::no:
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    කං කුං;8411088 said:
    අපි කතා කරන්නෙ මෙ කරන පොලොව නුහුලනා අසාධාරන‍ය වැඩෙ නිසා, SF ට සලන ව්දි‍ය අන්තිම නරක‍යි, ඔහු නොමෙරි-මැරි ජිවත් උන කෙනෙක් රට වෙනුවෙන්,යුද්දෙ නිසා

    agreed. katha karanna one nethi aya katha karanna epa. api kuliyata kahina aya nemey..SF'ta wela thiyana asadharanya gena katha karanawa.... MR puka lewa kanna uwamanawak neha
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ඔව් .. එක ඇත්ත .. !! එත් අපි මෙතන ඔවා කියලා .. කුනුහරප කියාගෙන .. ෆෙක් හදාගෙන කැ ගහලා .. ප්‍රශ්න විසදෙනවනම් .. !! :no::no::no: මෙ ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ ... :no::no:

    Eka kiayapang Kunu Harupa kiyana, Fake ID hadagath ayata
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    වැඩක් නැති ශෙශපාලනයක් හින්දා .. හැමදාමත් කට්ටිය හිත් නරක් කරගන්නවා .:frown::frown: මොකක්ද මෙ ??? ගහා මරාගෙන ඉතිරි වෙන්නෙ හොද කුනුහරප ටිකකුයි ... අලුත් ෆෙක් අයිඩි ටිකකුයි ...!! කට්ටියගෙ හිත් නරක් වෙන එක විතරයි .. :no::no::no::no:

    අයියෝ බොරුවට තව id හදාගෙන දගලන්න අපිට වෙලාවක් නැහැ බං. අනික මෙතන වැඩිපුරම කුණු හරුප කියන එකා දැන් මෙතන රහත් වෙන්න යනවා :rofl::P
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    ෆොන්සේකා සුදු කොඩි කතාව නොකීවා නම් මට විරුද්ධව නඩු මගට නොගියේ ඇයි?

    සන්ඩේ ලීඩර් කතුවරිය අධිකරණයේදී විමසයි

    n1010126.jpg

    සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ සුදුකොඩි කතාව සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකළ බවත් නිවැරිදි කිරීමක් පළ කරන්නැයි තමන්ගෙන් නොඉල්ලූ බවත් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සුදුකොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ කීවාය.

    ජනරාල් ඔහුගේ ස්ථාවරයේම සිටියා. ඔහුගේ එම ප්‍ර‍්‍රකාශය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බවත් කිව්වා” යැයිද ජෑන්ස් මහත්මිය කීවාය.

    කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය (සභාපති) ඩබ්ලිව්. ටී. ඇම්. පී. බී. වරාවැව සහ ගල්කිස්ස වාණිජ මහාධිකරණ විනිසුරු ඉසෙඩ් රෂීත් මහත්වරුන් හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ල වෙනුවෙන් ඊයේ (11) තවදුරටත් සාක්කි දෙමින් ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය මෙසේද කීවාය.

    “2009 දෙසැම්බර් 14 දා විත්තිකරු සමඟ පැවැත්වුණු සාකච්ඡාව සහ එහිදී ඇති වූ සම්මුතිය පිළිබඳවත් මා ගිය දවසේ සාක්කි දෙමින් ප්‍රකාශ කළා. ඒ අනුව පැහැදිලි කිරීමක් දෙසැම්බර් 20 දා පුවත්පතේ පළ කළා.

    14 දා විත්තිකරු සමඟ සාකච්ඡා කෙරුණේ 08 දා ඔහු සමඟ සාකච්ඡා කෙරුණු ඔහුගේ කාර්යාලය තුළදීමය. එම පැහැදිලි කිරීම ඔහු ප්‍රකාශ කළ දෙයක් වශයෙන් පළ කළා. එහි 08 දින විත්තිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමක් හෝ ඉල්ලා අස්කර ගැනීමක් නැහැ. පැහැදිලි කිරීමක් නිසා ප්‍රවෘත්තිය ලියූ අයගේ නම පළ කෙළේ නැහැ.

    සුදුකොඩි රැගෙන එල්.ටී.ටී.ඊ. නායකයින් පැමිණි විට හමුදාව විසින් ඔවුන් ඝාතනය කෙරුණු බව 08 දා සාකච්ඡාවේදී විත්තිකරු ප්‍රකාශ කළ අතර 14 දා සාකච්ඡාවේදී ඔහු පැවසුවේ කිසිකෙනෙක් සුදුකොඩි රැගෙන නොආ බවත් මරා දැමුණේ යුද්ධයේදී බවත්ය.

    බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් බව කී නියෝගය පිළිබඳ ප්‍රකාශය ඔහු ප්‍රතික්ෂේප කෙළේ නැහැ. එම පැහැදිලි කිරීම පළ වූ පසුව විත්තිකරු නැවත අප ඇමතුවේ නැහැ. පසුව ජනතා විමුක්ති පෙරමුණ අප පුවත්පත සහ මගේ චරිත ඝාතනය කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා.

    නොවැම්බර් 08 දා පළ වූ මුල් පුවතින් පසු කැළඹීමක් නිර්මාණය වුණා. රජය සහ විරුද්ධ පක්ෂය එම විරෝධතාවය නිර්මාණය කළා. නොයෙකුත් පුද්ගලයින් සහ ආයතන ප්‍රවෘත්තිය පිළිබඳව මගෙන් විමසුවා. බී.බී.සී. සේවයේ සංදේශය වැඩසටහනින් මා අමතා මේ පිළිබඳව ප්‍රශ්න කළා. එම ප්‍රවෘත්තිය පිළිබඳව දාහකට වැඩි පිරිසක් සන්ඩේ ලීඩර් වෙබ් අඩවියේ ප්‍රතිචාර දක්වා තිබුණා.

    3 දා ප්‍රවෘත්තිය පිළිබඳව විත්තිකරු ඊට පසු දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර අප පුවත්පතේ වාර්තාකරුවෙක් එයට සහභාගි වුණා. එම සාකච්ඡාවට මොහොතකට කලිනුයි මා ඔහු හමු වූයේ. ඉන් පසුව මා ඔහු මුණ නොගැසුණු අතර දුරකථනයෙන් කථා කෙළේද නැහැ.

    2010 ජනවාරි 03 දා මා සන්ඩේ ලීඩර් පුවත්පතේඩ්ඥප ඉබධපර ලිපියක් පළ කළා. එය ලියුවේ මමයි. පැහැදිලි කිරීම පළ කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ අප පුවත්පතට සහ මට එරෙහිව චරිත ඝාතන ව්‍යාපාරයක් ආරම්භ කළා. බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා මහතා සමඟ මා කළැයි කියන සම්මුඛ සාකච්ඡාවක් වෙබ් අඩවියක පළ කර තිබුණා. නමුත් මා කිසිදිනක ශවේන්ද්‍ර මහතා හමු වී තිබුණේ නැහැ. මා ජනරාල්වරයා හමු වී වැඳ සමාව ගත යුතු යැයි ජ.වි.පෙ. ප්‍රචාරය ගෙන ගියා. එ.ජා.පයේ මලික් සමරවික්‍රම මහතා මට කථා කළා. සිදු වූ දේ ලිවීමට මා ඩ්ඥප ඉබධපර කථාව ලිව්වා. එම ලිපිය පළ වූ පසු ජනරාල් මට කථා කෙළේ නැහැ. එහි පළ වූ කිසිවක් අසත්‍ය යැයි ඔහු මා අමතා කීවේ නැහැ. ප්‍රතික්ෂේප කෙළේ ද නැහැ. නිවැරිදි කිරීමක් පළ කරන ලෙස ඉල්ලා සිටියේ ද නැහැ. මුල් ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන ලෙස මංගල සමරවීර සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් මට කී අතර මා එසේ පළ කිරීම ප්‍රතික්ෂේප කළා. ජනරාල් ඔහුගේ ස්ථාවරයේ සිටි අතර ඔහු කී දේ පිළිබඳව ඔහු වගකීමගන්නා බවත් කීවා.

    පුවත් පතේ පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් හෝ ප්‍රතික්ෂේප කළාදැයි යන්න මාධ්‍ය හමුවේදී ජනරාල් අපැහැදිලි තත්ත්වයක සිටියා. ඔහු දැඩි පීඩනයක් යටතේ සිටියා. සියලු දෙනාම දුරකථනයෙන් කථා කර ජනරාල් ප්‍රතික්ෂේප කිරීමක් කළාදැයි මගෙන් විමසුවා.

    2010 ජුනි 21 දා මගේ සටහන් පොත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර දුන් අතර එයට සීල් තැබුණා. සම්මුඛ සාකච්ඡාව පැවති දිනයේ සිට එය අධිකරණයට භාර දෙන තෙක් එය පැවතියේ මගේ භාරයේයි.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විත්තිකරු මේ වනතුරු නීතිමය පියවර ගෙන නැහැ. මට එරෙහිව නඩු පවරන බව ඔහු කිසිම අවස්ථාවක ඔහු මට පැවසුවේ නැහැ. එන්තරවාසියක් එව්වේත් නැහැ.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මා කට උත්තරයක් දුන්නා.

    විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජෙ . නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා හරස් ප්‍රශ්න ඇසීය.

    සාක්කිකාරිය විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මෙසේ ද කීවාය.

    පුවත්පතේ කර්තෘ ලෙස පත් වූ පසු වෙනත් වාර්තාකරුවෙක් ලියූ ප්‍රවෘත්තියක වගකීම භාර ගැනීමට මට සිදු වුණා. එම ලිපියේ සමහර කරුණු වැරදි සහගත වූ අතර කර්තෘ වශයෙන් වගකීම භාර ගත යුතුයි. මා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සමාව ගත්තා.

    මේ අවස්ථාවේ දී පැමිනිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් බන්ඩාර මහතා අධිකරණය අමතමින් අදාළ ලේඛන නොමැතිව ප්‍රශ්න ඇසීම පිළිබඳව සිය විරෝධය පළ කෙළේය.

    එම තීන්දුවේ මුල් පිටපතක් තමා අධිකරණයෙන් ඉල්ලා ඇති බව නීතිඥ ලද්දුවහෙට්ටි මහතා සඳහන් කළේය.

    වැඩිදුර විභාගය අදට කල් තැබිණ.

    කොළඹ දී 2009 දෙසැම්බර් 08 දා මහජනයා බිය වැද්දිය හැකි සහ කැළඹීමට පත්විය හැකි ව්‍යාජ ප්‍රකාශයක් වූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට දුරකථනයෙන් කථා කර යටත් වීමට උත්සහ දරණ එල්.ටී.ටී.ඊ,, නායකයින්ට යටත් වීමට ඉඩ නොදෙන ලෙසත්, ඔවුන් සියලු දෙනාම මරා දැමිය යුතු බවත් පැවසුවේ යැයි සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කතුවරිය වන ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට ප්‍රකාශ කිරීම ෆොන්සේකා මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති පළමු අධිචෝදනාවයි.

    ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන තොරතුරු ජෑන්ස්ට පැවසීම සහ එමගින් ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි මහජනතාව තුළ විරුද්ධත්වයක් ඇති කිරීමට තැත් කිරීම දෙවන සහ තෙවන අධිචෝදනා වේ. අපරාධ නඩු විධාන සංග්‍රහය සහ හදිසි නීති රෙගුලාසි යටතේ නීතිපතිවරයා විසින් මේ අධිචෝදනා ඉදිරිපත් කර තිබේ.