උදව් ඔනි

Wiccan

Member
Oct 4, 2010
17
0
0
Colombo,West,Lk
Core i3 2.4Ghz 330M
RAM 2GB DDR3
320GB Hard Drive

මෙන්න මෙ වගෙ performance තියෙන laptop එකකට Windows7 64bit දාන්න පුලුවන්ද? යාලුවෙක් කිව්වා Windows7 64bit දාන්න 4GB Ram ඔනි කියලා .එක ඈත්තද?
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දාන්න පුළුවන් මචං, 64 බිට් වර්සන් එකේ ෆුල් ෆර්ෆෝමන්ස් ගන්න නම් 4ජීබී රැම් එකක් වත් ඕනි කියල කතාවක් තියෙනව තමයි, ඒත් කිසි අවුලක් නැතුව වැඩ කරතහැකි මම නම් දන්න තරමින් අවුලක් වෙලා නෑ:D
     
    Wiccan

    Member
    Oct 4, 2010
    17
    0
    0
    Colombo,West,Lk
    දාන්න පුළුවන් මචං, 64 බිට් වර්සන් එකේ ෆුල් ෆර්ෆෝමන්ස් ගන්න නම් 4ජීබී රැම් එකක් වත් ඕනි කියල කතාවක් තියෙනව තමයි, ඒත් කිසි අවුලක් නැතුව වැඩ කරතහැකි මම නම් දන්න තරමින් අවුලක් වෙලා නෑ:D

    මචන්,
    එතකොට දෑන් අපි use කරන program වල 64bit වලට තියෙන එව්වා දාන්න ඔනිද?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචන්,
    එතකොට දෑන් අපි use කරන program වල 64bit වලට තියෙන එව්වා දාන්න ඔනිද?
    එහෙමත් සිද්දියක් තියෙනව තමයි, ඒත් සමහර 32 බිට් සොෆ්ට්වෙයාර්ස් 64 බිට් එකටත් කම්පැටිබල්. අවුලක් නෑ. 64 බිට් දාන එකේ අවාසියක් විදියට මේක ගන්න පුළුවන් මොකද මෙච්චරකල් ගොඩක් සොෆ්ට්වෙයාර්ස් අවුට් වෙලා තියෙන්නෙ 32 බිට් එකට හරියන්න. නමුත් ගොඩක් ඉස්සරහට එන සොෆ්ට්වෙයාර්ස් 64 බිට් වලට හරියන්න තමයි එනව කියන්නෙ:D:D
     
    Wiccan

    Member
    Oct 4, 2010
    17
    0
    0
    Colombo,West,Lk
    එහෙමත් සිද්දියක් තියෙනව තමයි, ඒත් සමහර 32 බිට් සොෆ්ට්වෙයාර්ස් 64 බිට් එකටත් කම්පැටිබල්. අවුලක් නෑ. 64 බිට් දාන එකේ අවාසියක් විදියට මේක ගන්න පුළුවන් මොකද මෙච්චරකල් ගොඩක් සොෆ්ට්වෙයාර්ස් අවුට් වෙලා තියෙන්නෙ 32 බිට් එකට හරියන්න. නමුත් ගොඩක් ඉස්සරහට එන සොෆ්ට්වෙයාර්ස් 64 බිට් වලට හරියන්න තමයි එනව කියන්නෙ:D:D

    for ex:
    දෑන් ඔය Microsoft Visual Studio තියෙන්නෙ,එකෙ 64bit එකක්ම විතරද වෑඩ කරන්නෙ?
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    for ex:
    දෑන් ඔය Microsoft Visual Studio තියෙන්නෙ,එකෙ 64bit එකක්ම විතරද වෑඩ කරන්නෙ?
    මෙච්චරකල් නම් 32 බිට් අවුලක් නැතුව වැඩකලා. ඒත් microsoft visual studio 2010 එඩිසන් එකේදි ඒ ගොල්ල සොෆ්ට්වෙයා එක අවුට් කරල තියෙන්නෙ 64 බිට්, 32 බිට් දෙකේම වැඩකරන්න පුළුවන් වෙන විදියට.. මම දන්න තරමින්:D
     
    Wiccan

    Member
    Oct 4, 2010
    17
    0
    0
    Colombo,West,Lk
    මෙච්චරකල් නම් 32 බිට් අවුලක් නැතුව වැඩකලා. ඒත් microsoft visual studio 2010 එඩිසන් එකේදි ඒ ගොල්ල සොෆ්ට්වෙයා එක අවුට් කරල තියෙන්නෙ 64 බිට්, 32 බිට් දෙකේම වැඩකරන්න පුළුවන් වෙන විදියට.. මම දන්න තරමින්:D

    Ok,Thanx Machan,For u'r help
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔයාගෙ ප්‍රොසෙසරය එක 64 බිට් ද නැත්තම් 32 බිට් ද කියල මේ විදියට බලන්න පුළුවන්.

    1. වින්ඩෝස් XP

    Start--> Run--> winmsd.exe
    ඕකේ කරන්න

    2. වින්ඩෝස් විස්ටා & 7

    Start--> Run--> msinfo32 ඕකේ කරන්න

    යට තියෙන විදියට සිස්ටම් ටයිප් යටතෙ
    ඔයාගෙ ප්‍රොසෙසරය එක 64 බිට් ද නැත්තම් 32 බිට් ද කියල බලාගන්න පුළුවන් වෙයි.

    1286522083048897700.jpg
    1286522083048897700.jpg

    glowfoto

    :D:D
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචෝ..64bit එකට රෑම් එක 192gb වෙනකම් ගහන්න පුලුවන්(උපරිම) අඩු උනාට අවුලක් නෑ...
    32 එකට හොදම 4gb වෙනකම් තමා..
    7 දාන්න තව ටිකක් රෑම් එක වැඩි උනා නම් පට්ට..ඒත් දාන්න පුලුවන්..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    2.67GHz
    504MB RAM
    Celeron mekata win 7 Danna puluwanda?
    ප්‍රොසසරයෙ ස්පීඩ් එක නම් අවුලක් නෑ මචං 1GHz තිබුනත් ඇති මිනිමම්, ඒත් රැම් එක ප්‍රමාණවත් නැතිවෙයිද කියන එක තමයි අවුල, මිනිමම් 1GB තමයි ඉල්ලන්නෙ:rolleyes:
     
    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    ප්‍රොසසරයෙ ස්පීඩ් එක නම් අවුලක් නෑ මචං 1GHz තිබුනත් ඇති මිනිමම්, ඒත් රැම් එක ප්‍රමාණවත් නැතිවෙයිද කියන එක තමයි අවුල, මිනිමම් 1GB තමයි ඉල්ලන්නෙ:rolleyes:

    :( :baffled: Thanks machan try karala balanawa kokatath :)