Rs 29,800 , i7 මේ Computer එක හොදයිද?

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    ඇත්තටම ගෙවන ගානට මෙ Computer එක හොදද?
    මම ලොකුවට Computer ගැන දන්නෙ නම් නැ,
    මෙ computer එකෙ දුවන්න පුලුවන් Games , application(e.g Ph , Ae)වගෙ එවා මොනවද කියලත් දන්නවනම් දාහන්නකො

    details,

    Condition: Used
    Device type: Desktop computer
    Brand: Asus
    Model:
    i7 1ST


    CORE i7 BUGET PC
    *******PC SYSTEM INFORMATION*************

    ⭕INTEL CORE i7 1ST 860 2.7GHZ PROCESSOR
    ⭕P55 GAMING MOTHERBOARD
    ⭕4GB DDR3 GAMING RAM (2x2)
    ⭕SIX PIN POWER UNIT
    ⭕500GB HARD DRIVE
    ⭕GOLDENFIELD G9 GAMING CASE
    ⭕120MM 3 LED FANS
    ⭕GT 1GB VGA DIRECTX 11
    👉 RS 29800/=

    ⭕WITH 1GB GAMING VGA
    👉 RS 32600/=


    ❇️3 MONTH WARRANTY
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    INTEL CORE i7 1ST 860 2.7GHZ PROCESSOR - 7000
    P55 GAMING MOTHERBOARD
    4GB DDR3 GAMING RAM (2x2) - 2500
    SIX PIN POWER UNIT - 1250
    500GB HARD DRIVE - 2500
    GOLDENFIELD G9 GAMING CASE
    120MM 3 LED FANS - 500
    GT 1GB VGA DIRECTX 11 - 3500

    owa dan parana nisa hadissiyewath motherboard eka pichchunoth ekak ehema hoyaganna amarui mchn.
     
    • Like
    • Love
    Reactions: Vadaya and NRTG

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    Oga G9 Casing LED Lights ain karala 3rd gen walin uda ekak hada ganin
    Ram 8GB karapan, puluwan nam SSD ekak gaha ganna
    (ube budget eka gena hithala kiyanne)

    INTEL CORE i7 1ST 860 2.7GHZ PROCESSOR
    P55 GAMING MOTHERBOARD
    4GB DDR3 GAMING RAM (2x2) - 2500
    SIX PIN POWER UNIT - 1250
    500GB HARD DRIVE - 2500
    GOLDENFIELD G9 GAMING CASE
    120MM 3 LED FANS - 500
    GT 1GB VGA DIRECTX 11 - 3500

    owa dan parana nisa hadissiyewath motherboard eka pichchunoth ekak ehema hoyaganna amarui mchn.

    ලංකාව තවම Core 2 Duo විකිනෙන රටක්
    බඩු නම් නැතිව යන්නෙ නෑ යුස්ඩ් අයිටම්ස්
    ------ Post added on Jul 19, 2021 at 12:05 AM
     
    • Love
    Reactions: Vadaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    4th gen i3 වගේ එකක් SSD එකක් එක්ක ගන්න. ලොකු ගේම් ඇරෙන්න සාමාන්‍ය ඕනෙ වැඩක් කරගන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව
     
    • Like
    • Love
    Reactions: Vadaya and NRTG

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    4th gen i3 වගේ එකක් SSD එකක් එක්ක ගන්න. ලොකු ගේම් ඇරෙන්න සාමාන්‍ය ඕනෙ වැඩක් කරගන්න පුලුවන් කිසිම කරදරයක් නැතුව
    kiiyak wage wei da machan ?? mage friend kenek ta hoyanawa
     
    • Like
    Reactions: Vadaya

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    පාඩුයි කියල මොනව කරන්නද. තව වැඩිවෙනවා තියන ඒවා.
    මොන ලබ්බ ගත්තත් අලුත් මොනිටරයක් ගනින්.. නැත්නම් ඇස් ඉවරයි
     
    • Like
    Reactions: Vadaya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    kiiyak wage wei da machan ?? mage friend kenek ta hoyanawa
    අඩුවටනම් බලන්නෙ ikman එකේ තියනවා. නැත්නම් යක්කල neoview එකට කෝල් එකක් අරගෙන බලන්න. මම හිතන්නෙ 20-30 අතරේ හදාගන්න පුලුවන්
     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    GLK: ඔ්ක බලන්න පොඩ්ඩක්. අඩු ගාණට ගන්න පුලුවන් වෙයි. ඔයා දාලා තියෙන එකට වඩා ගොඩක් හොද තත්ත්වයක එකක්.
     
    • Like
    Reactions: Vadaya