Denmark is involved in a shameful practice

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඩොල්ෆින් කි‍යන්නෙ අහිංසක සතුන් විශෙශ‍යක් ,
    එපමනක් නොවෙ ඩොල්ෆින්ලා මුහුදෙදි මිනිසුන් මොරුන්ගෙන් බෙරා ගත් අවස්තා රාශි‍යක් වර්තාවෙලා ති‍යෙනවා.
    එ වගෙම මිනිසාට පහසුවෙන් හිලා කරගත්හැකි සතුන් කොඨාශ‍යක් ,

    මුන්නම් මිනිස්සු වගෙ ඉපදුනාට තිරිසන් සතුන්ටත් අන්නත‍යි, :angry:
    මහා පොලව නුහුලන අපරාධ මෙවා :(:(:(

    ow machan math e kathawa ahala thiyenawa ewa dana genane mun mehema karanne:(:(
     
    • Like
    Reactions: Hayao