ඩොල්ෆින් කියන්නෙ අහිංසක සතුන් විශෙශයක් ,
එපමනක් නොවෙ ඩොල්ෆින්ලා මුහුදෙදි මිනිසුන් මොරුන්ගෙන් බෙරා ගත් අවස්තා රාශියක් වර්තාවෙලා තියෙනවා.
එ වගෙම මිනිසාට පහසුවෙන් හිලා කරගත්හැකි සතුන් කොඨාශයක් ,
මුන්නම් මිනිස්සු වගෙ ඉපදුනාට තිරිසන් සතුන්ටත් අන්නතයි,![]()
මහා පොලව නුහුලන අපරාධ මෙවා![]()


ow banMunta nam hena 7k gahalath madi me karana balu weda walata!!!!!!!!!!!!!!!!!!!!![]()


ape dalada perahare yana ali aththunge sathwa hinsana gana bana kiyagena ena unta mewa penne nane

un ehema thamai api wage ratawal gana thamai hoyanne