ow machan balahanko
mun nam maha kala kanni yakku tikak
හ්ම්, මේ සත්වයන්..
මිනිසුන් එක්ක හුගක් සමිප වෙන්නේ...
හිතවත් කමටයි..
ඒ වගේම මිනිසුන්ගෙන් ලැබෙන සෙනෙහස හින්දායි..
ඒ මතයෙන් ඉන්න නිසායි මේ වගේ සතුන් මිනිසුන් අතරට එන්නේ..
ඒත්.. මේ වගේ දෙයක් කරයි කියලා.. ඒ සතුන් වුනත් හිනෙන් වත් හිතලා නැතිව ඇති...



