බර්මියුඩා_ත්‍රිකෝණය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බර්මියුඩා_ත්‍රිකෝණය




    The_Bermuda_Triangle_by_19_10.jpg






    බර්ම්යුඩා ත්‍රිකෝණය තවමත් අහිරහසක්

    පaටිවයයේ විවිධ ස්ඵාන අපගේ
    නුතුහලය ඇවිස්සීපට සමත්
    වේ. එ එ තැත සිදු වන්නේ කුමක් දැයි
    ගහණය කර ගැනීමට කිසිදු තාක්ෂණක
    උපකරණයක් සමත් නොවේ.

    ඵබදු ස්ථාන දෙකක් ලෝකයේ පචලිතව ඇත.
    එ අතරින් පළමු වැන්න බර්මියුදා ත්‍රිකෝණයයි.


    බර්මියුධා ත්‍රිකෝණය

    බටහිර අත්ලන්තක් සාගරයේ බර්ම්යුධා, ඇමරිකාටෙි
    ෆ්ලෝරිධා සහ බසීල මුහුදේ සැතපුහි 200ව් උතුරින් පිහිටි
    ලක්ෂ්‍ය තුන යා කෙරෙන වර්ග කිලෝමීටර්
    දහස් ගණනකින් යුක්ත ව්න පදේශය බර්මියුධා
    ත්‍රිකෝණය නමින් හැදින්වේ.

    මෙම පදේශයට ඇතුඵ වන නාවුක යාතා හොස ගුවන් යානා හෝ
    අතුරැදන් වේ. එසේ අතුරුදන් ටන යානයක සුන්බුන් හොස තෙලන
    බිදක් හෝ කිසිවකුටවත සොයා ගත නොහැකි වී තිබේ.

    1964 දී පළවු ආර්ගොසි (Argosy) නමැති සගරාවක බර්මියුධා ත‍කෝණය
    පකළිබදව පථම වාර්තාව පළ කර තිබේ. මෙම පදේශයේ යම්
    අමුත්තක් පවතින බව පළමු වැනි වරට හෙළි කළේ කස්වටා්පර්
    කොලොම්බස්ය. ක්ෂිතිජය අසල නැළවෙමින් පවතින එළියක් පවතින බව ඹහු සහ
    ඹහුගේ කාර්ය හණ්ධලය නිරික්ෂණය කර ඇත.මෙම සිදු වීම කුමක් දැයි
    විස්තර කරදීමට කිසිවකුට හෝ නොහැකි විය.

    1962 අපේල් හාසයේ දී නැති වු මුර සංඑාරය (The lost patrol) නම් ශීර්ෂය
    යටතේ ඇමරිකානු සගරාවක් අපුරු වාර්තාවක් පළ කළේය.
    බර්මියුධා තිකෝණයට අයත් පදේශයෙන් ගමන් ගත් ඇමරිකානු ගුවන්
    යානයක් ද අතුරුදන් විය. මෙය සතුරු කියාවක් යැයි මුලින් සැක කළ ද සතුරකුට
    එවැන්නක් කළ නොහැකි බව තහවුරු විය යටත් පිරිසෙයින් එහි තෙල් බිංදුවක්
    හෝ සොයා ගත නොහැකි වන පරිදි යානය අතුරුදන් වුයේ
    කෙසේ ද?

    මේ අන්දමට මතු වු කරුණු පිළිබදව දිගින් දිගටම පර්යේෂණ කරන්නට
    විණි.මේ පළිබදව විධිමත් පර්යේෂණයක් කිරීමට ‍හෝ එම
    පදේශයට කිසිවකුටවත් ඇතුඵ වීමට ඉධක් නොලැබ්. එසේ
    පර්යේෂණ යදහා පිටත් වු සියල්ලෝම අතුරුදන් වුහ.

    bermuda_triangle.jpeg



    මීතේන්

    බර්මියුධා ත්‍රිකෝණයේ දී නාවුක යාතා අතුරුදන්
    ීම ස්වාහාවික සංසිද්ධියක පතිඵලයක් යැයි
    ඇමරිකානු හූවයද්‍යා ආයතනය පහදා දෙයි.
    පaටිවිය නිර්මාණය වීමේ දී
    ඇති වු සිදු වීම් කිහිපයක් නිසා
    මෙම කල‍ාපයේ මීතේන්
    විදාරණය වීමක් දක්නට ඇත.
    මෙලෙස මීතේන් විදාරණය වීම
    නිසා ජලයේ සනත්වය වෙනස්
    වේ.එ සමගම නාවුක යාතාවක්
    ජලය මත පාවී යාමට හැකි වන
    සැහැල්ලු බව නැති වී යයි.එවිට සමස්ත
    යාතාවම ගිලෙයි.සුන්බුන්
    හමු නොවන්නේ නැව කැධී බිදී
    නොයන බැවිනි.සමුදුර පතුලේ
    තැන්පත් වන නැව ගැන අපට
    කිසිවක් වාර්තා නොවන්නේ
    එබැවිනි.
    ඹ්ස්ටේලියාවේ මොනෑෂ්
    විශ්වවිද්‍යලය කaතිමව එබදු
    පරිසරයක් නිර්මාණය කර නැවක
    ආකaතියක් අතුරුදන් කිරීමට
    සමත් විය.මේ අනුව ඇමරිකානු හෑවිද්‍ය අංශය
    පළ කළ පැහැදිලි කිරීම නිවැරදි බව මොනෑෂ් විශ්වවිද්‍යලි
    සදහන් කරයි.
    එසේම වායුගෝලයට එකතු වන අධික මීතේන් සාන්දණය
    නිසා පිස්ටන් මගින් කියා කරන යන්තවල කියාකාරිත්වි
    යම්පුර්ණයෙන්ම පාහේ නතර කිරීමට හැකියාව ඇත.
    මෙම මීතේන් පවාහයට ගොදුරැ වන ගුවන් යානා
    කමයෙන් පාවී පහළට වැවේ.එවායේ එන්ජිම
    කියා විරහිත වී පහළට ඇදෙන බැවින් සුන්බුන් දැක ගත නෙඑහැක‍ි
    බව ද පකාශ වේ.
    එනමුත මෙය එසේ නොවන බව ද
    ඇතැම් විද්‍යඥයන්ගේ මතයයි එතැන පමණක් එබදු සිදු
    වීම් ඇති වන්නේ ඇයි?
    මෙම පදේශයේ අධික ගුරැත්වැකර්ෂණ බලික්
    පවතින බව ඇතැම් විද්‍යදයෝ පවසති.
    එම ගුරැත්වැකර්ෂණ බලයට ගොදුරැ වන යානා මුහුදු පතුලට ඇද
    ගන්නැ බව එම පිරිසගේ මතය වී ඇත.


    පිටසක්වළ

    බර්මියුඩා තිකෝණයට අයත් පුදේශය පිටසක්වළ යමි ඡිවිත්
    පිර්සක් පර්යේෂණ සදභා භාවිත නරන බව තවත් මතයකි.
    එම පුදේයට ඇතුඵ වන යාතා පිටසක්වළ ඡිවි න් විසින් අල්ලා
    ගනු ලැ‍ෙඛි.

    පුධාන තර්කය යනුයේ රේඪාර් තරංග පද්ධතිය ඵක් වරම අකිය
    වන්නේ ඇයි?
    ගුරැන්වාකර්ෂණය නිසා සිදු වන්නේ නමි ඵම දෝෂය කමයෙත් වර්ධනය විය
    යුතුය.ඵනමුත් අතුරැදන් වු බොභෝ යානායල ‍රේඩාර්
    පද්ධතිය අකිය වි ඇත්තේ ක්ෂණිකවමය.ඵසේම අනතුරකට භාවි වි
    ඇති බව පාලක මැදිරියට දැන්විමට කිසිදු
    යානයකට ඉඩක් ලැබි නැත.
    මෙවැනි නවත් ස්ථාන තිබ‍ෙබි ද?ඵබදුම තවත් ස්ථාන්යක් 51 පුදේයක් 51 පුදේශය
    (Area 51) ලෙස හදුන්වනු ලා‍ෙබි.
    ඇමර්කා ඵක්සත් ඡනපදයේ නෙවාඪා පු න්තයේ නෙවාඪා
    පර්යේෂණ මධ්‍යස්ඡධථානය පිහිටා ඇත.මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ සීමා
    මායිමි ඇතුළත නනෙලිස් කදුවැටිය පිහිටියේය.
    ඵහි උතුරා දෙසට වන්නට පිහිටන්නේ 51 පුදේශය ලෙස
    හදුන්වන අබිරහස් භමිලහාගයයි.
    නෙලිස් කදුවාටිය අසල පිහිටන ග්රෑමි විල (Groom Lake) ළහ සිට
    සැතපුමි කිහිපයක් දකුණට ගිය විට පැපුස් විල හමු ‍ෙවි.
    විල යනුවෙන් හැදින්වුල ද ඵය වියළි හෑමියකි.මෙය 51පුදේශය ලෙස
    හදුන්වයි.මෙම පුදේශයේ හෑ විෂමතාව ඇමර්කාවේ සෙසු පුදේශ වල හෑ
    විෂමතාවට වඩා වෙනස්ය.අතීයේ දී ‍මෙහි තෘණ හෑමි පැවතී ඇත.
    දැන් මෙම පු‍දේශය ලදුකැලෑවක් බවට පර්වර්තනය වී ඇත.
    ඵහි ඇති කිසිදු ගසක් අඩ සෙහි සිදු වන්නේ
    කුමක් දැයි කිසිවෙක් හෝ නොදනිති.එම කලාපයට ඇතුඵ වීම තහනමි කර
    ඇත.ඵම පු‍ෙද්ශය හරහා ගුවනින් යාමද මුඵමනින්ම තහනමි කිරිමට
    ඇමරිකානු ආරක්ෂක බලධාරීන් කටයුතු කර ඇත.


    ශ්‍රී ලංකවාවවේ?

    මෙබදුම අබිරහස් පුදේශයක් උදේශයක් උණවටුන මුහුදු
    තීරයට සමාන්තරව ගාඹුරැ මුහුදේ පවතින බව විද්‍යඥයෝ විශ්වාස
    කරති.
    බර්මියුඩා තිකෝණය තරමි මෙය විශාල නාතත්
    ඵම පුදේශය හරහා ගමන් කළ ධීවර යාතා අතුරැදන් වී ති‍ෙබී.
    ඵම අබිරහස් කලාපයෙන් කොටසක් ශීලංකා මුහුදු
    තීරසට ද අයත් ‍ෙවි.
    කෙසේ වෙතත් ‍ෙමි පිළිබදව විධිමත් පර්යේෂණයක් කර
    නැත.ඵම පුදේශය අධික ගුරැත්වාකර්ෂණය සභිත
    පුදේශයක් විය භැකි බවට සාගර විද්‍යදයෝ මත පළ කරති.


    පිටසක්වළ ඡීවය

    මෙම සමස්ත තොරතුරැ අනුව පිටසක්වළ ඡීවය අපේ
    ගභලෝකයට යමි ආකාර බලපෑමක් කරමික්
    සිටින බවට පැතිර යන මතයකි.
    ඵ‍ෙභත් ඵම මතය මෙතෙක් තහවුරැ කරගත
    භැකි වී නැත.more info

    >>>>>>>>>


    බර්මියුඩා ප‍්‍රදේශයේ දී අහස් යානා හා නෞකා අභිරහස් ලෙස අතුරුදන් වීම ගැන ඔබ අසා ඇතිවාට කිසිම සැකයක් නැහැ. එහෙත් බර්මියුඩා ප‍්‍රදේශයෙන් පිටත සාගරයේදී පවා නොසිතූ විලස නෞකා අතුරුදන් වීම සිදුවෙනවා.බර්මියුඩා ති‍්‍රකෝණයේ අභිරහස තවමත් නිසිආකාරව විසඳී නොතිබුණත් ඉන් පිටත සාගරයේ සිදුවන බොහෝ නෞකා අතුරුදන් වීම්වලට හේතුව අනාවරණය කරගන්නට ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ විද්‍යාඥයන් දෙදෙනකුට හැකි වී තිබෙනවා. ඩේවිඩ් මේ හා ජෝසප් මොනගන් නම් වූ මේ විද්‍යාඥයන් දෙදෙනා පවසන්නේ, මේ මුහුදු යාත‍්‍රා ගිලීයාම පිළිබඳව, මුහුදු පත්ලේ මේතේන් සංචිතව ඇති ප‍්‍රදේශ වගකිව යුතු බවයි.

    සාමාන්‍යයෙන් වගුරු හා පතල් වලින් නිකුත් වන මේතේන්, ගන්ධයක් රහිත වන අතර, එය පවතින්නේ වායුවක් ලෙසින්. එහෙත් ගැඹුරු සාගර පත්ලේ ඇති අධික පීඩනය හේතුවෙන් මේතේන් එකට කැටී වී, අයිස් වැනි ඝන මේතේන් තැන්පතු හට ගැනෙනවා.මේවා හඳුන්වන්නේ වායු හයිඩ්‍රේට ලෙසයි. මෙවැනි මේතේන් තැන්පතු එක්වරම පිපිරී විඝටනය වීම නිසා පිටවන වායු බුබුළු, සාගරය මතුපිටට පැමිණෙන විට දැවැන්ත වායු බුබුළු බවට පත් වී නෞකා ගිල්වා දමන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.බි‍්‍රතාන්‍යය හා යුරෝපා මහද්වීපය අතර උතුරු මුහුදේ මෙවැනි, මේතේන් අධිකව සංචිත ප‍්‍රදේශ හා පිපිරී යාම මගින් විශාල වායු බුබුළු නිකුත් විය හැකි ප‍්‍රදේශ රාශියක් ඇති බව දැනට සිදුකරන ලද සෝනාර් පර්යේෂණ මගින් අනාවරණය වී තිබෙනවා.
    මේතේන් අධිකව සංචිත වූ ප‍්‍රදේශයක සිදුවන පිපිරුම හා පිටවන වායු බුබුළුවල ප‍්‍රමාණය පිළිබඳ මෙතෙක් කිසිවෙකු දැක නැහැ. එසේ වුවත් එම කි‍්‍රයාවලියේ ආකෘතියක් ආශ‍්‍රයෙන්, මුහුදු යාත‍්‍රාවකට සිදුවිය හැකි හානිය පිළිබඳව සොයන්නටයි මොනගන් හා මේ උත්සාහ දැරුවේ. වීදුරු ජල තටාකවල පතුලේ සිට පැමිණෙන එක් අති විශාල වායු බුබුලක් මඟින් ජලය මත පාවෙන ආකෘති නෞකාවකට කුමක් සිදුවන්නේ ද යන්න වීඩියෝ කැමරාවක් ආධාරයෙන් සොයා බැලූ ඔවුනට වැදගත් කරුණු රාශියක් අනාවරණය කරගැනීමට හැකි වූවා.

    එනම් නෞකාව ගිලී යාම හෝ නොගිලී පැවතීම තීරණය වන්නේ, වායු බුබුලට සාපේක්‍ෂව නෞකාව පිහිටන ස්ථානය මත බව ඔවුන් දුටුවා. වායු බුබුලෙන් ඈත පිහිටි නෞකාවකට ආරක්‍ෂිතව ගමන් කළ හැකියි. එලෙසම වායු බුබුලට කෙලින්ම ඉහළින් ඇති නෞකාවකට ද ආරක්‍ෂිතව යාත‍්‍රා කළ හැකියි. තරංග ප‍්‍රවාහයක අචල පිහිටීම වන, එහි ඉහළම ලක්‍ෂයේ ඇති යාත‍්‍රාවක් රළ තරංග අතර නිම්නයකට වැටී ගිලී යාමට ඉඩක් නොමැතිවීම ඊට හේතුවයි.එහෙත් භයානකම ස්ථානය වන්නේ, වායු බුබුලේ ඉහළම පිහිටි අචල ලක්‍ෂය හා බුබුල නිසා ඉහළ නැඟි තරංගයේ නැග්ම ආරම්භ වන ස්ථානය අතර ප‍්‍රදේශයයි. එම ප‍්‍රදේශයේ පිහිටි යාත‍්‍රාවක් නිරුපද්‍රිතව පවතින්නේ බොහොම කලාතුරකින්. බොහෝ විට මේ ප‍්‍රදේශය තුළ යාත‍්‍රා කරන නෞකාවල අවසන් නැවතුම සාගර පතුලයි.සාමාන්‍යයෙන්, දැවැන්ත මේතේන් වායු බුබුලක් නිසා ගිලී යන නෞකාවක්, මුහුදු පතුලේ මේතේන් තැන්පතු පිපිරී ගිය ප‍්‍රදේශය තුළ රැඳෙන ස්ථානය “මායාකාරියන්ගේ කුහරය” (Witches Hole) ලෙසයි අද හඳුන්වන්නේ.


    නොසිතූ මොහොතකදී, දහස් ගණන් ජීවිත රැගත් යාත‍්‍රාවන් මුහුදු පතුලට ඇදගෙන පත්ලේ සිරකර තබන ස්ථානයට ඒ නම මනාව ගැළපෙන බව විද්‍යාඥයෝ පවසනවා.තවද, යාත‍්‍රාවක් ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමටද මොනගන් හා මේ සමත් වී තිබෙනවා. මුහුදු යාත‍්‍රාවක් මෙවැනි වායු බුබුළු නිසා ගිලී යාමට ප‍්‍රධානම හේතුව වන්නේ, වායු බුබුළු සහිත මුහුදු ජලයේ ඝනත්වය අඩුවීම හේතුවෙන් යාත‍්‍රාව මත යෙදෙන උඩුකුරු තෙරපුම අඩුවීම බවයි ඔවුන් පවසන්නේ.මීට අමතරව ප‍්‍රදේශය තුළ මේතේන් සංචිතවල සුලබතාව, නෞකාව අවසානයේ මුහුදු පත්ලේ නවතින ස්ථානය හා “මායාකාරියන්ගේ කුහරය” තුළ එය පිහිටන ස්ථානය යන කරුණු ද මුහුදු යාත‍්‍රා ගිලී යාමේ යාන්ත‍්‍රණය පැහැදිලි කිරීමට උපකාරී වෙනවා.මීට ස්වල්ප කලකට පෙර මුහුදු පත්ලේ සැඟව තිබූ අදිසි බලවේගයක අභිරහස අතැඹුලක් සේ දැනගැනීමට නූතන විද්‍යාව අද සමත් වෙලා.එබැවින් උතුරු මුහුදේ දී යාත‍්‍රාවන් අතුරුදන් කරවන මුහුදු පත්ලේ අභිරහස, තවදුරටත් මිනිසාට රහසක් නොවන බවයි මේ හා මොනගන් පවසන්නේ​
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගොඩක් හොද පොස්ට් එකක් බ්‍රෝ
    තැන්ක්ස් අපි එක්ක බෙදා ගත්තට
    රෙප්+