67 year old Vietnam Vet gets harrassed by a punk on the bus

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඌට හොද වැඩේ මචන් අහින්සක පොරවල්ට කරදර කරන්න යනකොට.... අන්කල් කොල්ලා කාලේ හෙන චරිතයක් වෙන්න ඇති.
+රෙප්:D:D
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
ඌට හොද වැඩේ මචන් අහින්සක පොරවල්ට කරදර කරන්න යනකොට.... අන්කල් කොල්ලා කාලේ හෙන චරිතයක් වෙන්න ඇති.
+රෙප්:D:D
hehe ithn vietnam vet kenek ne ko0hmath
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    :lol::lol: පව් බං.. ආයෙ ජීවිතේට ඔය වගේ වැඩක් කරන එකක් නෑ :lol::lol:

    ඌ හිතන්න ඇති නාකි මනුස්සයෙක් හින්ද මැරය වෙන්න:rofl:.
    ඕකුන්ට ඔහොම වෙන එකමයි හොඳ. මට ප්‍රශ්නේ තියෙන්නේ අන්තිමට එලියට දැම්මේ අර නාකි මනුස්සයව. :nerd::frown:
    මට හිතෙන හැටියට එලියට දාන්න ඕනේ අර කල්ලව:growl:. ඌ ඉල්ලන්නේ කෑවේ.
    :rofl::P