එක පාරටම ධර්මය පැත්තට නැබුරු වුනේ... 

මොකෝ යාලුවා... සසර කලකිරිලද ?එක පාරටම ධර්මය පැත්තට නැබුරු වුනේ...
විහිළුවක් කලේ කොහොම උනත් පිං සිද්දවෙන වැඩක් යාලුවා..![]()

Ane nae bun. EK eke set ekak innawa nomaga giya. Un tika hada ganna podi try ekak![]()
හොද වැඩක් අපිත් පුලුවන් විදියට උදව් දෙන්නම්කෝ......
ෂා..... නියමයිනේ...හොද වැඩක් අපිත් පුලුවන් විදියට උදව් දෙන්නම්කෝ......
![]()




