hmm.. this is nt owners garage..thats a probably a Chevroletඒක Chevrolet එකක්ද කොහෙද බං........
hmm.. this is nt owners garage..thats a probably a Chevrolet![]()
මේක මේ vehicle convert කරන තැනක් වගේShowroom එකක් වගේ තමයි පේන්නේ.......

මේක මේ vehicle convert කරන තැනක් වගේ![]()

සවුත් ඒසියා වල ඒවා කරන්නේ ලංකාවේ කියලා කතාවක් තියෙනවා.. ඇත්තදනම් නොදනිමිසිරාවට වෙන්න පුළුවන්.......ගොඩාක් Luxury Vehicle convert කරන්නේ ලංකාවේලු නේද බං........![]()

සවුත් ඒසියා වල ඒවා කරන්නේ ලංකාවේ කියලා කතාවක් තියෙනවා.. ඇත්තදනම් නොදනිමි![]()

hmm.. ලංකාවට ගිය කල.. මොනාඋනත් මැක්සා වාහන ටිකක්නම් දකින්න පුලුවන්Hummers නම් Convert කරනවා.....![]()


ඒක නෙමෙයි වතිලයගේ රුපියල් 100 ත්‍රෙඩ් තිබ්බේ නැද්ද මේ දවස් ටිකේHummers නම් Convert කරනවා.....![]()


hmm.. ලංකාවට ගිය කල.. මොනාඋනත් මැක්සා වාහන ටිකක්නම් දකින්න පුලුවන්![]()
ඔව්.....අපිට කොහෙන්ඳ බං ඕවා...........
ඒක නෙමෙයි වතිලයගේ රුපියල් 100 ත්‍රෙඩ් තිබ්බේ නැද්ද මේ දවස් ටිකේ![]()

මිනිහා මිසිංග්.......සල්ලි එකතුකරනවා ඇති සති අන්තයේ, රීලෝඩ් වලට......නැත්තං රීලෝඩ් දෙන රේඩියෝ ප්‍රෝගෑම් එකක් අහනවා ඇති..........
ඔව්.....අපිට කොහෙන්ඳ බං ඕවා...........
![]()
කවදහරි කබල් ඩිෆෙන්ඩර් කෑල්ලක්වත් ගන්න තිබ්බොත් ඇති
මිනිහා මිසිංග්.......සල්ලි එකතුකරනවා ඇති සති අන්තයේ, රීලෝඩ් වලට......නැත්තං රීලෝඩ් දෙන රේඩියෝ ප්‍රෝගෑම් එකක් අහනවා ඇති..........
![]()

මම දැක්කා ලොකූ දේශපාලකයෙක් වෙලා ඉන්නවා
මම දැක්කා ලොකූ දේශපාලකයෙක් වෙලා ඉන්නවා
![]()


ඕකනේ ඉතින් ගන්න කලින් කොල්ලන්ගේ දිව එලියේ

ඌට පිස්සු දැන්..මමත් දැක්කා කඩේ යනවා.........![]()
