Ford Mustang Shelby GT500 in Sri Lanka | More Pictures

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක Chevrolet එකක්ද කොහෙද බං........
    hmm.. this is nt owners garage..thats a probably a Chevrolet
    4.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවට වෙන්න පුළුවන්.......ගොඩාක් Luxury Vehicle convert කරන්නේ ලංකාවේලු නේද බං........:yes:
    සවුත් ඒසියා වල ඒවා කරන්නේ ලංකාවේ කියලා කතාවක් තියෙනවා.. ඇත්තදනම් නොදනිමි:dull:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඒක නෙමෙයි වතිලයගේ රුපියල් 100 ත්‍රෙඩ් තිබ්බේ නැද්ද මේ දවස් ටිකේ:P:lol:

    :lol::lol: මිනිහා මිසිංග්.......සල්ලි එකතුකරනවා ඇති සති අන්තයේ, රීලෝඩ් වලට......නැත්තං රීලෝඩ් දෙන රේඩියෝ ප්‍රෝගෑම් එකක් අහනවා ඇති..........:rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: මිනිහා මිසිංග්.......සල්ලි එකතුකරනවා ඇති සති අන්තයේ, රීලෝඩ් වලට......නැත්තං රීලෝඩ් දෙන රේඩියෝ ප්‍රෝගෑම් එකක් අහනවා ඇති..........:rofl:
    :lol::lol: මම දැක්කා ලොකූ දේශපාලකයෙක් වෙලා ඉන්නවා:rofl: