Borukari Caught at ODEL - PHOTOS

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    හේතුවක් ඇතත් හේතුවක් නැතත් බැහැ කවදාවත්..
    සමාව දෙන්නට ඔය බොරුකාරිට තවපාරක්... !

    ඉවරාරාරාරාරාරාරාරායි...... !
     
    • Like
    Reactions: king_pandukabaya

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    කවුරු බැන්නත් ඔයාට මං ඉන්නවනේ සුදූ:love::love::P:P


    මොකද බන් උබ මෙයාට රෙදි කෑලක් වත් අරන් දෙන්නෙ නැද්ද?
    7.gif
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    this kinda people steal more when they get powers.
    eg- if she become a minister, she will 100% steal much more than this.
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මොකද බන් උබ මෙයාට රෙදි කෑලක් වත් අරන් දෙන්නෙ නැද්ද?
    7.gif

    පිටකොටුවෙ ෂොපිං කරද්දි මං 3ක් 100යි සෙට් එකක් අරන් දෙන්න හැදුවා..හොදට ඇදෙන ඉලාස්ටික් තියෙන ඒවා..කොහෙද එපාමයි කියල ඔඩෙල් ගිහිං මැදැයි ඔය කොරගත්ත:(:(:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විලිලැජ්ජාවේ බෑ.. හැබැයි ඉතිං හොරකං කරා කියලා මෙච්චරටම නෝන්ඩි ක්අරන එක පව් වැඩේ...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Ow banzzzzzz
    This is an edited image.


    If this is true >>

    She can sue the 'ODEL' for physical harassment

    bambuwa thama... meki horak widiyata allagena thiyanne ! horekwa police ekata allala denna be ne... AC room ekaka thiyala. putuwaka indala....

    mekiwa bendala thibbath kamak ne... gehuwath kamak ne control wenakam... physical harassment kiyala kiyanna be eka case eka file karath..

    unta kiyanna puluwan e time eka paninna try kara... eka nawattanna dana gassla bedala thiybba kiyala ( but mun gahalath ne bendalath ne)...

    okita 2 3 aninna thibbe... statement ekak record karagannath thibba... nondi wennama...

    me de geniyek kalanam wadath hodai...