Borukari Caught at ODEL - PHOTOS

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
මේ ඒ සීන් එකේ ඇත්තම ෆොටෝස් ද..පිස්සු හැදෙනවා.. නිකන් බොඳ මීදුම් තිබ්බනම හොදයි කියලා හිතෙන්න ඇති..++
hehhe sira talk ekka " බොඳ මීදුම් තිබ්බනම හොදයි කියලා හිතෙන්න ඇති " :lol::lol::lol:
 

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    ඇත්තටම මේ ඔඩෙල් එකද බන්.හොඳට බලපන්.White Board එකක් තියෙනවා.තව Key Board (Organ) එකකුත් තියෙනවානේ.අනික මේසයකුත් තියෙන්නෙ.මචන් මේක Class එකක් නේ.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇත්තටම මේ ඔඩෙල් එකද බන්.හොඳට බලපන්.White Board එකක් තියෙනවා.තව Key Board (Organ) එකකුත් තියෙනවානේ.අනික මේසයකුත් තියෙන්නෙ.මචන් මේක Class එකක් නේ.
    may b this is their security office or sth else.. :nerd::dull:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meki hena ganak deela wada watila media denna epa kiyala paw appa jammeta wada purudda lokui ne monawa karannada...