Cricket_&_මුදල්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ගොඩක් අය කියන කතාවක් තමයි "cricketersලට නම් ඉතින් ඕන තරම් සල්ලි තියෙනවනෙ","උන්ට නම් මොකද දිනුවත් සල්ලි පැරදුනත් සල්ලි" ඒත් මම දැකපු දෙයක් තමයි මෙහෙ ම කතා කරන ගොඩක් අයට හරියට ම ක්‍රිකට් ක්‍රීඩකයො හොයන මුදල් ගැන වැඩි වැටහීමක් නෑ.ඒ නිසා මේ ලිපියෙන් මම උත්සහා කරනවා ලoකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආදායම් ගැන නොදන්න අය දැනුවත් කරන්නත්,ඒ ගැන දන්න අයගෙ දැනුම තහවුරු කරන්නත්.

    ලoකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට


    1. පස් දින තරගයක්(Test Match) ක්‍රීඩා කිරීම සඳහා $5000 ක් හෙවත් Rs.570,000 ක් ලැබෙනවා.


    2.එක් දින තරගයක් සඳහා(ODI Match) ක්‍රීඩා කිරීම සඳහා $3000 ක් හෙවත් Rs.342,000 ක් ලැබෙනවා.


    3.විස්සයි විස්ස තරගයක්(T20 Match) ක්‍රීඩා කිරීම සඳහා $1500 ක් හෙවත් Rs.171,000 ක් ලැබෙනවා.


    මීට අමතරව ක්‍රිකට් ක්‍රීඩකයින් විවිධ මට්ටම්වල ශ්‍රේණිගත කරලා වසරකට යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙනවා.මෙම ක්‍රීඩකයන්ගෙන් පළවන කොටසේ ක්‍රීඩයන්ගේ ගෙවීම් පිලිඹඳ ව පමණක් මම සඳහන් කරන්නම්.

    1.කොටස

    K.C.සoගක්කාර (පසුගිය IPL ගෙවීම $750,000 හෙවත් Rs.85,500,000)

    M.ජයවර්ධන (
    පසුගිය IPL ගෙවීම $475,000 හෙවත් Rs.54,150,000)

    T.M.දිල්ශාන් (පසුගිය IPL ගෙවීම $250,000 හෙවත් Rs.28,500,000)

    M.මුරලිදරන් (පසුගිය IPL ගෙවීම $600,000 හෙවත් Rs.68,400,000)

    T.සමරවීර (IPL ගිවිසුමක් නොමැත)

    L.මාලිoග
    (පසුගිය IPL ගෙවීම $350,000 හෙවත් Rs.39,900,000)

    මෙම කොටසේ ක්‍රීඩකයෙකුට ශ්‍රී ලoකා ක්‍රිකට් ආයතනයෙන් වසරකට $115,000,එනම් Rs.13,110,000 මුදලක් ලැබෙනවා.

    (තරග ජයග්‍රහණයේ දී ලැබෙන මුදල් හා අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන මුදල් මෙහි දක්වා නොමැත)




    කැමති නම් Rep+ දෙන්න







     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan