(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ පිස්සු කෙලින්න එපා..........නැත්තං අපි ෆොටෝස් කොහෙන් ගන්නද.......?:P

    මචං කොහොමහරි එකක් අරන් දාන්න බලන්නම්......අර කරලා දාන PS edit සීන් එක හරියන්නැහැ බං.........:no:

    :dull:

    මගේ ගෝලයා දැක්කා නම් කෙලින්ම රෙජෙක්ටඩ්.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්..තාම ටියුං...පරණ වෑර්ලස් එකක් වගේ...
    ඩිංගක් විතර පරණයි ඒත් කෝපි කාලෙ නෙමේ ඕං:no:, මේක ටියුං වෙන එකත් අද රේඩියෝවෙන් අපිව චූන් කරන එකා වගෙම හීනයක් වෙයිද මංදා:oo::rolleyes::rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පින්තූර ඉස්සීම තහනම්
    ඒක නෙමේ පෙරෙයිරා මහත්තයො, තමුන්ගෙම ඒකියන්නෙ මගෙම පික්චර් එකක් එව්වොත් ඕගොල්ලො ඇක්සෙප්ට් කොරනව නේද??:baffled::rolleyes: