(Ek Radio) 2010 Oct 12- Sihina Mandhiraya with Dreams001

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිතෙන හිතෙන හීන පෙන්නන්න ගිහින් එල්ම් වීදියේ වුන දේ වෙයිද දන්නේ නෑ...
    එල්ම් කෙසේ වෙතත්, කෝම හරි මුළු ඕඩියන්ස් එකම නිදි කරවයි වගේ:P
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඒ මොකෝ ඒ ඔය ප්‍රේමනීය ගී අහ අහ වැඩ කරන්න පුලුවන්ද :lol::lol::P

    ප්‍රේමණිය සිංදු නෙවෙයි බන් ඇහුනේ නැති හින්දා යන්න හැදුවේ..යන්න හැදුවා විතරයි මේ මගුල ඇහෙන්න ගත්තනේ...:baffled::baffled::baffled::baffled::frown:
    .
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කෝ බං මූ පෙන්නන එක හීනයක වත් නමක් දාල නෑනෙ:rolleyes:, මුට හිතෙන හිතෙන හීනෙ අපිට පෙන්නයි වගේ:baffled::baffled:
    හින ටික ඉවරල වෙලා ගෙන්න ගිහින් :rolleyes::nerd:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    adeeee apppadaaaa.....kooooo kattiyaaaaa.... Mee Garam Masala Song ekata hugak kamati kenek innawaaa nedaaa :lol: ;)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    ප්‍රේමණිය සිංදු නෙවෙයි බන් ඇහුනේ නැති හින්දා යන්න හැදුවේ..යන්න හැදුවා විතරයි මේ මගුල ඇහෙන්න ගත්තනේ...:baffled::baffled::baffled::baffled::frown:
    .
    අනේ මන්දා මගේ ඔලුවත් ෆුල් හොල්මන් ලු :dull: