


comment කරලනම් වැඩක් නැති හැඩයි.. නිකන් අම්මෙක් අප්පෙක්ට ජාතක වෙච්ච එකෙක් නොවන ගානටනේ මුන් වැඩ කරන්නේ..ශිට්.. මම හිතුවා මේකා හොඳ එකෙක් කියලා..
ගනන් ගන්න එපා බං.. උපතින් ගෙනාපු හැදියාව අතහරින්න බෑනේ

ලොල්
පොරට මන්ද මානසිකත්වය හා අඩු අධ්‍යාපනය වගේ.

උඹ මොකක්ද මේ කරන්නෙ? යකෝ උඹ මෙතන උගෙ ලින්ක් දැම්මමා සේරම උන් උගෙ මුඩුක්කුවට යනව.. උඹ දන්නෙත් නැතුවම ඌට ට්‍රැෆික් අරන් දෙනවා.... ඔය ලින්ක් අයින් කරපන්
ok ain karannam 
එහෙම කමෙන්ට් දාන්නේ අරූටත් වඩා මන්ද මානසික ඩයල්... ගනන් ගන්න එපා බං.. පොන්ස්ලා කලොත් කරන්නේ ඔය වගේ තුට්ටු දෙකේ ගූ වැඩම තමයිbalapan machan mama wage un comments danawa ..ok ain karannam
![]()


පිස්සෝ බන්. ඕව ගණන් ගන්ඩ එපා. උන්ට අපි අනුකම්පා කරන්ඩ ඕනේ උන් ඉපදෙනකොට නොමෙරපු විදියටම දැනුත් ඉන්න එකට..
උඹ ගනන් ගන්න එපා මචන් ඌ මහ මානසික ලෙඩෙක්.. forum ඒකක මෙහෙම හැසිරෙන එකා ඇත්ත ජිවිතේ හැසිරෙන විදිය හිතගන්න පුලුවන්.

අනිවා..වල් වතිලයා ආපහු එයිනේ.. මන්දමානසික ඩයල් එක



meka edit karala mul post ekata danna

mමේකා අර වතිලයා නේද..?? ඕකා වතිල නෙමෙයි වසලයා... ඕකගෙ බ්ලොග් එක රිපෝට් කරපල්ල ඔක්කොම එකතු වෙලා...![]()

ඌ පිස්සෙක් බං... මම රිපෝට් කරා... දේශපාලනේ වෙනම දෙයක්.. එහෙම කතා කරා කියලා ඔය වගේ අවලම් වැඩ කරන උන්ව පන්නන්න ඕනේ...තෑන්ක් යූ මල්කවී .... බලපන් කරන බලු වැඩ මූ ?![]()
ඔව් එහෙම කරා නම් හරි.. උඹ කරාද![]()

ඌ පිස්සෙක් බං... මම රිපෝට් කරා... දේශපාලනේ වෙනම දෙයක්.. එහෙම කතා කරා කියලා ඔය වගේ අවලම් වැඩ කරන උන්ව පන්නන්න ඕනේ...

එලවන්න දෙන්න තිබ්බ. වල් වසලයා
balu wada karoth api hamotama ekai
mama kiwwe tharinda76 ge meke 1st post ekata link eka dammoth hamoma dakala report karai
