මන්ද මානසිකත්වය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යෙප්. රිපෝට් කොලා.
    පොර ආපහු ආවත් ශෝයි:P;) එලවන්න දෙන්න තිබ්බ. වල් වසලයා
    ඇත්තටම ඌ නම් මන්ද මානසික පොරක්... මෙතන ගොන් කතා කියලා කිච වෙලා ගිහිල්ලා පාලු ගෙයි වලං බිදිනවා.. ආපහු ඒ අයි.ඩි එකෙන් ආවොත් එහෙම දෙන්නේ නැට්ට පු* ගහන් දුවන්න...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ පිස්සෙක් බං... මම රිපෝට් කරා... දේශපාලනේ වෙනම දෙයක්.. එහෙම කතා කරා කියලා ඔය වගේ අවලම් වැඩ කරන උන්ව පන්නන්න ඕනේ...

    දේශපාලනේ නම් මචන් කුණුහරප නැතුව තර්ක කරන්න ඕන එහෙම කරන්න බැරි උනාම වසල වැඩ කරන්නේ ... මාත් ගියානේ බන් මුගේ මගුල් ත්‍රෙඩ් එකේ තර්ක කරන්න ? ශික් :oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇත්තටම ඌ නම් මන්ද මානසික පොරක්... මෙතන ගොන් කතා කියලා කිච වෙලා ගිහිල්ලා පාලු ගෙයි වලං බිදිනවා.. ආපහු ඒ අයි.ඩි එකෙන් ආවොත් එහෙම දෙන්නේ නැට්ට පු* ගහන් දුවන්න...
    :lol::lol: මැක්සා කතාව. වල් වසලයා වතිලයා:frown:
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තටම ඌ නම් මන්ද මානසික පොරක්... මෙතන ගොන් කතා කියලා කිච වෙලා ගිහිල්ලා පාලු ගෙයි වලං බිදිනවා.. ආපහු ඒ අයි.ඩි එකෙන් ආවොත් එහෙම දෙන්නේ නැට්ට පු* ගහන් දුවන්න...

    :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ගණන් ගන්න එපා මචන් වැරදි තැනින් අපුවාම ඔහොම තමා
    ඔය වගේ එවුන්ට කොච්චර කිව්වත් පිළිගන්නේත් නැති ජතියක්.
    ජාතකේ වැරැද්ද.
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවට හේතුව 8 පන්තියේ අධ්‍යාපනය සහ විකෘති මනසිකතත්ව :rolleyes::rolleyes::dull:
    කට්ටිය ඔක්කොම එකතුවෙලා මුගේ බ්ලොග් එක report කරන්න තියෙන්නේ.:frown::frown:

    http://www.google.com/support/blogg...1464674778914000&blog_URL=http://yourblogname

    එකනේ බන් ?? ඔය ලින්ක් එක හරියන්නේ නෑ මචන් ... පලවෙනි පිටුවේ ඇති ලින්ක් එක ... එළකිරි එකේ සහෝදරයෙක් දුන්න ඒක... :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගණන් ගන්න එපා මචන් වැරදි තැනින් අපුවාම ඔහොම තමා
    ඔය වගේ එවුන්ට කොච්චර කිව්වත් පිළිගන්නේත් නැති ජතියක්.
    ජාතකේ වැරැද්ද.

    ඔව් බන් .... උඹ හරි ... :)
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මේවා මචන් අපිට හදන්න බැහ.ඉස්කොලෙ 6 වසරටවත් ගිහිල්ල නැති ගොනෙක් මූ.මම හිතුවෙ නැහ මූ මේ වගෙ ගොන් නාම්බෙක් කියලා:growl:
    උබඕවා ගනන් ගන්න එපා අපි දන්නවනෙ උබ කව්ද කියලා:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා නම් චාටර් වැඩ..

    ඔව් බන් :yes: ... වාද නම් වාද... චා වැඩ කරලා අපිට පුරුදු නෑනේ බන් මුට වගේ....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා මචන් අපිට හදන්න බැහ.ඉස්කොලෙ 6 වසරටවත් ගිහිල්ල නැති ගොනෙක් මූ.මම හිතුවෙ නැහ මූ මේ වගෙ ගොන් නාම්බෙක් කියලා:growl:
    උබඕවා ගනන් ගන්න එපා අපි දන්නවනෙ උබ කව්ද කියලා:D

    බොහොම ස්තුතියි යාළුවා ... එළකිරි.කොම් එකේ හොඳ යාලුවෝ ටිකක් ඉන්න නිසා හොඳයි .. :D
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    දේශපාලනේ නම් මචන් කුණුහරප නැතුව තර්ක කරන්න ඕන එහෙම කරන්න බැරි උනාම වසල වැඩ කරන්නේ ... මාත් ගියානේ බන් මුගේ මගුල් ත්‍රෙඩ් එකේ තර්ක කරන්න ? ශික් :oo:

    menna me thread eketh, 233 wana post ekata tharinda kunuharupayak kiyala thiyenawa.
    http://www.elakiri.com/forum/showthread.php?t=812687&page=24

    ane paw, anunta kunuharupen katha karapu tharindata kawuda naraka lamayek kunuharupayak kiyala, eya methana adanawa :(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එකනේ බන් ?? ඔය ලින්ක් එක හරියන්නේ නෑ මචන් ... පලවෙනි පිටුවේ ඇති ලින්ක් එක ... එළකිරි එකේ සහෝදරයෙක් දුන්න ඒක... :dull:
    මම කලින්ම report කරා බන්. :)
    එතකොට ඕක වැඩ. sorry කිව්ව.:sorry::sorry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. " බල්ලො බුරති"

    තරි අයියා දන්නවද , දැන් ඔය මංද මානසිකත්ව්යෝ වැඩිලු..විශේශයෙන් සයිබර් ලෝකයේ..උන්ගේ වැඩේම අපේ එලකිරි එකේ දෙයක් දැක්කම ඒකට මඩ ගහල 1.50 බොලොග් එකක් කරන එක..පවු අප්ප..හිතේ දුකටනේ ඔය.අපි එකතු වෙලා දානයක්වත් දෙමුද උන් වෙනුවෙන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna me thread eketh, 233 wana post ekata tharinda kunuharupayak kiyala thiyenawa.
    http://www.elakiri.com/forum/showthread.php?t=812687&page=24

    ane paw, anunta kunuharupen katha karapu tharindata kawuda naraka lamayek kunuharupayak kiyala, eya methana adanawa :(

    අහ්හ් වලන් කඩේ ... කෝ බන් කුණුහරපෙ ? වචනෙන් තියෙනවද ? *** දාල කුණුහරප තියෙනවද ? පෙන්නහන්කෝ ? චා නොවී යන්න කෝ දැන් උඹ අඬපන් හොඳට ... :lol: