TOYOTA Corolla 121 Accident in SL

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැප්පිලා තියෙන අනුව හිතා ගන්න පුලුවන්
    ඇවිල්ලා තියෙන වේගය..

    වේගය හේතුවෙන් අසරණ ජිවිත කියක් බිලි වුනා ද දන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yako mama mee 121 ekak ganna bala bala hitiye dannam epaa wagee :shocked:

    121 එක විතරක් නෙවෙයි ඕන වාහනයක් දරුණු විදියට හැප්පුනා නම්..
    මේ විදියට වෙනවා..
    ඒ හින්දා හිතේ තියා ගෙන හිතිය දේ වෙනස් කරන්න එපා..
    121 එක හොද වාහනයක්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Air bags weda nadda koheda ?

    එයාර් බැග් තිබ්බාත් මේ වගේ අනතුරකින් ජිවිතයක් බේරෙන්නේ නැති වෙයි..
    අනික එයාර් බැග් එක වැඩ කරන්නේ සීට් බෙල්ට් එක දාලා තිබ්බා නම් විතරයි නේ යාලුවා...
    කව්ද දන්නේ ඒ මිනිහා ඒ වගේ දේවල් ගාණක් වත් ගන්නේ නෑතිව හිටියා කියලා..
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.

    121 එක විතරක් නෙවෙයි ඕන වාහනයක් දරුණු විදියට හැප්පුනා නම්..
    මේ විදියට වෙනවා..
    ඒ හින්දා හිතේ තියා ගෙන හිතිය දේ වෙනස් කරන්න එපා..
    121 එක හොද වාහනයක්..

    එයාර් බැග් තිබ්බාත් මේ වගේ අනතුරකින් ජිවිතයක් බේරෙන්නේ නැති වෙයි..
    අනික එයාර් බැග් එක වැඩ කරන්නේ සීට් බෙල්ට් එක දාලා තිබ්බා නම් විතරයි නේ යාලුවා...
    කව්ද දන්නේ ඒ මිනිහා ඒ වගේ දේවල් ගාණක් වත් ගන්නේ නෑතිව හිටියා කියලා..

    yup! totally agree!
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    314
    83
    Four injured in crash
    Gamini OBEYSEKERA - Polonnaruwa Special Corr.
    Four persons including a woman were admitted to the Polonnaruwa General Hospital after two vehicles collided at Bediwewa on the Polonnaruwa-Batticaloa road yesterday morning. According to the Polonnaruwa Police, the car heading for Polonnaruwa from Katunayake collided with a lorry at Bediwewa. The car was badly damaged.

    The injured woman who is said to be in a critical condition was transferred to the Colombo National Hospital.