මිස්ටිරියස් සහෝදරි මේ වැඩේට අලුතින් එකතු වේලා වගේ..
හොදට කර ගෙන යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
හොදට කර ගෙන යන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා..


apoi epaaaaaaaaaaa...eewa num matahk karanna epa..Liberty 1ke case 1 uba mata kiuwe nane![]()

ahhh...oyata namm mukut kiwwe naa..mataka widihata...oyage Theme song eka dunnnaaaa....![]()
![]()



කාලයකට පස්සේ එළකිරි රේඩියෝ වට ගොඩ වෙන්න පුලුවන් වුනා...
ආහ් දෙමළ සිංදුවක් දාලා තියෙන්නේ..

manthara achchihe he pissu hedenawa
balamu balamu achchi karana heti.....![]()
