Eaka thamai.. matath peynawa.. kattiyata thread eka daala yanna hithila na wage..thread eka bounce wenawa![]()

Paw Perera.. eeye dawasath iwarai.. ada dawasath iwarai perera aiyage 
නළුවන්ටනේ කතා හැදෙන්නේ. කොහොම හරි මිස්ටිගේ ශෝ එක නැගලා ගියානේ.

නළුවන්ටනේ කතා හැදෙන්නේ. කොහොම හරි මිස්ටිගේ ශෝ එක නැගලා ගියානේ.
Mr Perera aapu nisa godak dewal katha karannat tibba
And kattiyata Mr pererawa daala yanna hithilama na adath awith thread ekata aiyawa hoyaagena 
Mr Perera aapu nisa godak dewal katha karannat tibba
And kattiyata Mr pererawa daala yanna hithilama na adath awith thread ekata aiyawa hoyaagena
![]()
Radio Miss Una Ayata
Part 1
Part 2
Cheers !!

තෑන්ක්ස් මට ෆස්ට් පාර්ට් එක මිස් වුණා........![]()

මඩ පාර මාසයක්වත් අල්ලලා හිටී වගේ.
![]()

මරු මනුස්සයෙක්. නියම නළුවෙක්නේ පෙන්නලා තියෙන්නේ.

මටත් ආරංචියි ඔයාට කට්ටිය මඩ ගාලා කියලා........මම නම් හරි හොඳ එකා ඕවට නැහැ.......![]()