Elakiri A/L Projects - එළකිරි ව්‍යාපෘති

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Elakiri A/L Projects - එළකිරි ව්‍යාපෘති

    අපි හැමෝම A/L වලට project කරානේ. ඉතින් මට හිතෙන විදිහට මේ projects කියන්නේ තනිකර බොරු වැඩක්:nerd:. මේකෙන් වෙන්නේ අපේ පාසල් සිසුවන්ට තවත් එක කරදරයක් එකතුවෙන එක විතරයි. මොකද මම දකින හැටියට මේකෙන් අපිට වෙන ප්‍රයෝජනයක් නම් නැහැ. තවත් එක වදයක් පමණයි.
    12.gif


    4kuwp2.jpg


    o7jz92.jpg



    ඉතින් අපිට පුළුවන් අපේ පාසල් වල ඉන්න සොයුරු කැලට උදව්වක් කරන්න:). දැන් A/L ඉවර කරලා ඉන්න හැමදෙනාම කේවල ව්‍යාපෘතියක් කරලනේ තියෙන්නේ. ඉතින් ගොඩක් අය තමන්ගේ project එක කරන්න ඇත්තේ word වලින් මම හිතන්නේ. ගොඩක් අය ගාව තමන් කරපු project එක තාම පරිගණකයේ PDF හැටියට හෝ word doc එකක් හැටියට ඇති.:D:D


    ඉතින් අපි අපේ project එළකිරි එකේ post කරමු:yes:. එතකොට මේ අවුරුද්දේ project කරන අපේ නංගිලා මල්ලිලවත් මේ ව්‍යාපෘති කියන මල මගුලෙන් නිදහස් වේවිනෙ.:dull:

    ඔයගොල්ලන්ගේ projects PDF හරි word 2007,2010 වලට ගැලපෙන format එකකින් post කරන්න. PDF පෝස්ට් කරනවානම් ඔයගොල්ලන්ගේ පුද්ගලික නම් පාසල් යනාදිය footers වලින් අයින් කරලා දාන්න. එතකොට හැමෝටම ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්නේ:).PDF post කරනවානම් ගොඩක් හොදයි මම හිතන්නේ. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරපු font එහෙම එහෙම්මම පේනවා. ඔයගොල්ලන්ගේ formatting වෙනස් වෙන්නෙත් නැහැ.
    ඔයගොල්ලන්ගේ projects වල නම් ආදිය සඳහන් මුල් පිටු නැතුව ව්‍යාපෘතියේ දත්ත කොටස විතරක් දානවනම් තවත් හොඳයි. ඔයගොල්ලන්ට මේකක් upload කරන්නනම් මහා වෙලාවක් යන්නෑ. විනාඩි 5 ක් 10 ක් යාවි උපරිමයෙන්.

    මම කරපු project එක දැන් මෙතන post කරනවා. මේකනම් හැදුවේ wikipedia සහ answers.com එකේ පිහිටෙන්.
    :rofl::rofl::P


    ඉතින් කට්ටිය මොකද හිතන්නේ අපි අපේ බාලයන්ට සහයෝගයක් දක්වමුද? :D:D:D

    Musical Instruments - Pages 107


    Download :
    Code:
    [URL]http://www.mediafire.com/?py639yjf3i8w6sc[/URL]
    Code:
    [SIZE=4][B]Password = 123[/B][/SIZE]
    පහත ඇති ව්‍යාපෘති scan copy වේ. ඔබලාට ඒවා උදාහරණ ව්‍යාපෘති ලෙස ගත හැක. ඒවා කෙලින්ම මුද්‍රණය කර ඔබේ ව්‍යාපෘති ලෙස ලබාදිය නොහැක.:P
    (මේවා උස්සපු තැන කිව නොහැක. tintin බලා සිටී)


    ගෘහස්ත දුරකථන පද්ධතිය හා එහි ව්‍යාප්තිය

    Download:
    Code:
    [URL]http://www.mediafire.com/?5olt78bu44bfvzf[/URL]
    Code:
    [B][SIZE=4]Pass = 123[/SIZE][/B]
    අනාගතය හඹා යන සුපිරි තාක්ෂනය

    Download:
    Code:
    [URL]http://www.mediafire.com/?7svbjmf4mcfh30j[/URL]
    Code:
    [B][SIZE=4]Pass = 123[/SIZE][/B]
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Mehema ewa karana eka mahansi wela karana lamainta asadaranayak kiyalai mama hithanne. :rolleyes::rolleyes:

    මහන්සිවෙලා කරපු අයට තමා මෙතන පෝස්ට් කරන්න කිව්වේ. අනික මචන් හැමෝටම මැරීගෙන projects හදන්න වෙලාවක් නැහැ. එහෙම කරන සමහර අය ඉන්නවා. හැබැයි මට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ මහන්සිය අපරාදේ කියල.
    ලකුණු 20 කට නේ අපි ඔක්කොම එහෙම දුක වින්දේ. තමන් කරපු දේ බෙදා ගන්න එක තමන්ට ප්‍රශ්නයක් නැත්නම් ඒක ප්‍රශ්නයක් නෙමේනේ.

    reputation_neg.gif
    Elakiri A/L Projects -... 10-15-2010 03:45 PM ane naapan
    හලෝ win8 , එකෙක්ට id දෙකක් තිබ්බම මෙහෙම තමා.
     
    • Like
    Reactions: රෝප්

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    akkala nethi unata thama ban ayyala inne
    he he welawak kiyala kiwwe.....:lol:

    ඒක තමා බන්. වෙලාවක් නැති අයට මේකේ තියෙන ඒවා බාගත කරන්න පුළුවන්නේ. අයියල ගැන කතා කරන්න එපා.:frown::angry::P
    :):)

    mage project eka nemei bun mama dunne... eke word file ekak naaaaaane!!!!

    අවුලක් නැහැ මචන්. thx for the comment. :):)