2010 Oct 16 - Bollywood Show with Bc_Dilum

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons00512.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    හෆ්ෆොච්චියේ මට වගක්වත් උනේ නෑ නොවැ, දිල්රසාන් කොලුව විශ් කොරල තියෙනව දැකල මං කම්පනා කොරා 'බඩුම තමා, ෆර්නැන්දු ඇවිල්ල නංගියෙක්, වැඩේ ගොඩ කියල' පස්සෙ පිටෙන් පිට පෙරලං එද්දි මෙන්න බොලේ සෙට් එකම විශ් කොරල.. හිහිහි දැන් තමා සෙන්ටර් උනේ මං පන්දාහටත් ඇරියා කියලා.. උඹලා ඔක්කොටම තෑන්කු වේවා :love::love:

    5000 වෙනි ශොට් එක අමරුද රිදුනද දන්නෙ නෑ නේද
    සෙල්ලම්ද 5000ක් ගහනවයි කියන්නෙ
    ඇ බොල ඉනව්වක් වත් නෑ නොවෙ උබේ
    මාර කෙලිල්ලක් තමයි ඒක හත් වලමේ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    song name eka kiyapan machan.



    මං කිව්වම තමයි වගක්වත් නැත්තෙ, මෙන්න දෙවැනි පාරට කියන්නනෙ..
    මගේ මිදුලේ කියපු උඩ තියෙන සිංදුව දුන්නනං:angry::angry: