සීනි බෝල

Max_r

Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,679
    113
    පිස්සු ට්‍රිබල්;8486795 said:
    මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා:P

    :P:P:P:P :yes::yes:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මම දැක්කා කාගීල්ස් එකේ තිබුනා(packs) ..... සිනී කිලෝ එකක් අරං කන ඒක ඊටවඩා ලාබයි.

    දත් දිරන්න මාරයා :(

    eww ..I'm going to keep a safe distance from you :lol:

    check out yours atleast emit ගෙජ්ජි කිරි when it's in use!:eek:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    පිස්සු ට්‍රිබල්;8488564 said:
    සීනි බෝල කතාව වෙන පැත්තකට ගිහින් අතිශය අසභ්‍ය බෝල ගැන කතා වෙනවා වගේ

    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මූ ගුට්ටක් කෑවත් ත්‍රෙඩ් එකක් දායි :P

    Anyway I miss බොම්බයි මොටයි more than anything :lol:
    කඩේ ගන්නද ?
    ගෙදර හදං කන්නද ? නෑ නෙ ? :( :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මූ ගුට්ටක් කෑවත් ත්‍රෙඩ් එකක් දායි :P

    Anyway I miss බොම්බයි මොටයි more than anything :lol:
    කඩේ ගන්නද ?
    ගෙදර හදං කන්නද ? නෑ නෙ ? :( :P

    zoo eka paththe palayan, ehe owa thibuna..hebai don't stay with them at special requests :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    zoo eka paththe palayan, ehe owa thibuna..hebai don't stay with them at special requests :P
    :lol:
    ඒ උනාට එහේ තියෙන්නෙ අර පුම්බපු ඒවනෙ :( මං ආස අර නෝමල් මොටයි වලට :(

    ඉස්සර අපේ පැත්තෙ බදාද පොලේ තිබ්බ
    මං අම්මත් එක්ක ඒ කාලෙ සෑහෙන්න පොලේ යනවා
    අම්මට උදව් කරන්න :P


    දැන් ඒකත් නෑ :(
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol:
    ඒ උනාට එහේ තියෙන්නෙ අර පුම්බපු ඒවනෙ :( මං ආස අර නෝමල් මොටයි වලට :(

    ඉස්සර අපේ පැත්තෙ බදාද පොලේ තිබ්බ
    මං අම්මත් එක්ක ඒ කාලෙ සෑහෙන්න පොලේ යනවා
    අම්මට උදව් කරන්න :P


    දැන් ඒකත් නෑ :(

    normal bombai motai buwek paare yanawa awrudu gaanakin dekala nehe :lol: umba dan pole yanne kaa ekkada?

    mokakda yako eke wal ?:rolleyes:

    wal nemeida :P
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    seeni bola kiyala thibbahama man hithuwa kaviyak hari kathandarayak hari wena monawa hari kehel malak wennathi kiyala. balin nam athathma seeni bola gana thiyenne :P
    kohoma hari, oya wage paata paata seeni bola kaala na man. lagadi kaapu seeni bola keeyada?