අද ලංකාවේ නින්දිත දේශපාලනයක් තියෙනවා, අද ලංකාවේ තිරිසන් දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ පාදඩ දේශපාලනයක් තියෙනවා.
අද ලංකාවේ දූෂිත දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ බලු දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ තුප්පැහි දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ අව නීතිය රජයන දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ හොරා කන දේශපාලනයක් තියෙනවා
මේක අපි මොන පක්ෂේ හිටියත් පිලිගන්න ඕනී.මේ දහජරා දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද සරත් හිරේ වැටිලා ඉන්නේ.මේ පිලි ගඳ ගහන දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද රන්ජන් හිරේ ඉන්නෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂ මත දරණ දේශපාලකයන්ට සහ මේ රටේ සාමාන්‍යය ජනතාවට විතරයි. මේ රටේ ඉන්න හොර ඇමතිවරු නීතියට උඩින් ඉන්නේ. මේ රටේ ඉන්න ආණ්ඩුවට ආවඩන, පුක දෙන එවුන්ට ආණ්ඩුවේ හෙංචයියලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.අද මේ රටේ නීතිය දේශපාලනීකරණය වෙලා.අවනීතිය රජ වෙලා.මේ රටේ ඉන්න බලු දේශපාලකයන්ගේ සෙල්ලම් බඩුවක් බවට රටේ නීතිය පත් වෙලා.අපි බලා පොරොත්තුවෙන දේශපාලනය විපක්සේ නොතියෙන්න පුලුවන්.නමුත් අපි මේ ජරා දේශපාලනය ආරක්ෂා කල යුතු නෑ.අපි මේ අවනීතිය රජයන ආණ්ඩුවට විවේචන එල්ල කලයුතුයි
අපි මේ අශූචි ගොඩට ආවඩනවද නිල මැස්සන් වගේ. එහෙම නැත්නම් අපි අපේ විවේචන එල්ලකරලා මේ ජරා, අසික්කිත දේශපාලනය හා දේශපාලකයන් මේ රටෙන් අතු ගා දමනවද?
ලංකාවේ මේ තරම්වත් ප්රජාතන්ත්රවාදයක් ඉතිරි වෙලා තියෙන්නේ ලෝකයේ දියුණු රටවලින් තිබෙන බලපෑම් නිසා.එහෙම නැත්නම් ඔය කියන යුරොපා සහ බටහිර රටවලත් ගඩාෆිලා, බුරුම ජුන්ටලා,මුගාබේලා,මුබාරක්ලා, මාකෝස්ලා වගේ නායකයන් සහ ආණ්ඩුක්‍රමයක් තිබුනානම් මේ වෙනකොට අපේ රටේ ඉන්න, හිටපු තිරිසන්, ජඩ,, බලු නායකයෝ සහ හොර දේශපාලකයන් ලංකාවේ මැතිවරණ සිතියම සම්පූර්ණයෙන්ම අකුලලා මේ රටේ රාජාණ්ඩුවක් පත් කරලා ඉවරයි.නමුත් බටහිරින් සහ දියුණු ප්රජාතන්ත්රවාදී රටවලින් තිබෙන බලපෑම නිසා මුන්ට මේක කරන්න අමරුයි. මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වැනි අර්ධ ප්රජාතන්ත්රවාදී රටවල් වල පොල්පොට්ලා, ඉඩි අමීන්ලා,මුල්ලා වැනි එවුන් ආන්ඩු කිරීම තරමක් දුරට අඩුවෙලා තියෙනවා. මේ රටේ හොරාකන දේශපාලකයන් කියන දේ ගිරවු වගේ කියන්නේ නැතිව මේ තත්වය අපි අවබෝධ කර ගත යුතුමයි. 1948න් පසු මේ රටේ පූර්ණ ප්රජාතන්ත්රවාදයක් තිබුනා, හැට ගනන් වල මේ රටේ පූර්ණ ප්රජාතන්ත්රවාදයක් තිබුනා.නමුත් අපේ රටේ හිටපු සහ හිටින අධම දේශපාලකයන් මේ පූර්ණ ප්රජාතන්ත්රවාදය වෙනුවට අර්ධ ප්‍රජතන්ත්‍රවාදයක් ඇති කරලා ලංකාව ලෝකයේ අසාර්ථක රටක් බවට පත් කරලා ඉවරයි.අද බංගලිදේශය අපට වඩා ඉහලින් ඉන්නවා.අපි පකිස්තානයට වඩා හුඟක් පහලින් ඉන්නවා.ලෝකයේ අනිත් සංවර්ධනය වෙන රටවල තියෙන දියුණුව අපේ රටේ පෙනෙන්නේ නෑ. හොර ඇමතිවරු බිලියන ගනන් ධනය රැස්කරමින් වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරනවා.ජීවන මිල මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් වෙමින් ඉහල යනවා.