Windows8 ලාගේ සිංහ වංශයේ ගසා කෑම්...

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    හන්දි‍යක සිග්නල් ල‍යිට් හ‍යි කරන කොට උනත් තත්ව වාර්තාවක් සහ අනෙකුත් ප්‍රා‍යොගික තත්ව‍යන් ගැන සො‍යාබලලා කරන්නෙ,
    ඔ‍ය වගෙ අතිවිශාල මුදලක් වි‍යදම් කරපු ව්‍යාපෘති‍යක් නිකම්ම කරන්නෙ නැහැ,එක නිසා ඔ‍ය බර වාහන ‍යන්න නොදෙන්නෙ එහි සවිශක්ති‍ය පිලිබදව ගැටලුවක් නිසා වෙන්න පුලුවන් බොහොදුරට..

    වින්ඩොස් 8 දන්න බරවාහන පාලම උඩින් යන්න දෙන්නෙ නැති හෙතුව එකයි කියලා එත් පිලිගන්න කැමති නැ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    dematagoda wage loku ekak dehiwala gahanna ida naha kiyala ona harakekta therenawa ban :baffled:
    quality ekata palama thiyena place ekath balapanawa
    anith eka palama hadanna wen karapu time eka
    mokada dehiwala wage place ekaka wadi kalayak parawal wahagena owa hadannath baha
    ikmanata wade karanna ona
    උබට විතරයි තෙරුනේ..:lol::lol:
    කමක් නැ කඩන් වැටෙන්න කලින් හරි ඔහොම දෙයක් කරපු එක.:lol::rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,665
    4,518
    113
    Mabey and Johnson had bribed a top politician in this country into obtaining the contract for building the seven flyovers with three already completed in Peliyagoda, Nugegoda and Dehiwela - and another one to come up in Battaramulla shortly.
    This British company has been already accused of influencing politicians and officials in Ghana between 1994 and 1999, to land bridge building or flyover deals.
    During the same time documents proved beyond any doubt that Mabey and Johnson were implicated in a bribery and corruption scandal in Britain.

    කොල්ලනේ උඹලා මේ පාලම පුලුවන් තරම් මග ඇරලා පලයන්. ඥාති, මිත්‍රාදින්ටත් කියපන් පණ බෙරාගෙන වෙන පාරකින් යන්න කියලා.මුන් හොඳටම ජරාව කාලා.

    අනිත් එක ඔය කොම්පැනියෙ ලොකල් එජන්ට් ලොක හොරු :rolleyes:, ලංකාවට අයුද ගෙනාවා කියලා හොර බිල්දලා පොසත් වෙච්ච අතිතයක් තමයි ලොකල් එජන්ට තියෙන්නෙ , එහෙව් ලොකල් එජෙන්ට්ලා එක්ක එකතු වෙලා ගහපු පාලමෙ තත්වය ගැන මොන කතාද
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අප අතර ඕන තරම් හරක් ඉන්නවා මේ කරන හොරකම් සාධාරනීකරනය කරන අය. මොන පක්ෂේ වැරදි කරත් වැරදි වැරදිමයි.අපේ රටේ ඉන්න තිරිසන් දේශපාලකයන්, මාධ්‍යය වලට මුකවාඩම් දාන්නේ, මිනිස්සුන්ගේ විවේචන වලට ඉඩ දෙන්නේ නැත්තේ මේ විදිහට හොරකම් කරන්න.ධනය ‍රැස් කරන්න.අපේ රටේ හොර ඇමතිවරු අද ප්‍රකෝටිපතියන්.මේ රටේ අද අර්ධ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්නේ මේ හොරාකන තිරිසන් දේශපාලනය නිසා නේද?
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    :no:
    ratath galle road eke ona tharam wena podi wahana yanwa
    loku ewa palame giyama accident wenawath wadi

    වාහන අනතුරු වෙන්න වාහනෙ ලොකු පොඩි කම නිසා නෙමෙ. අපරික්ෂාකාරි රි‍ය පැදවිම. උබ එකවත් දන්නෙ නැති මොඩ‍යෙක් නෙ.ගාලුපාරෙ විතරක් නෙමෙ අනිත් පාරවල් වලත් වාහන රැට ‍යනවා, අද රැ 12 දෙහිවල පාලම ගාවට ගිහින් බලපන් උබ කි‍යනවා වගෙ හෝ ගලා වාහන ‍යනවද කි‍යලා!
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    yako mamath engineer kenek. dan more than 1 year exp thiyenawa.
    aru wage rata gihin salli wisi karala engineer una newei mama AL udinama pass wela lankawenma igena gaththa ekek.

    nikan eka ekata kade noya hitapan

    Oh really? How nice!

    You said now you are an engineer who passed A/L with one year experience.

    Then what is this? :P

    75754288.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=6726818&postcount=3

    So it seems that after you did O/L you have done A/L and get a job as an engineer now having 1 year experience. So you did all these just within 8 months! :lol::baffled: (Maybe you got a fake A/L certificate with support of your maharaja :P )

    Seriously get a life man!
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    Then we come to the question of the four FLYOVERS. The costs that are said to have been incurred is Rupees 2,000 million for the Kelaniya flyover, 1,200 million for the Nugegoda flyover, 900 million for Dehiwala, 1,000 million for the Orugodawatte – all this is said to be in a situation where the international price for such a flyover would be Rs 400 million each.

    මේ එක පාලම මිලියන 400ක් වෙනවා.නමුත් අපේ රටේ ඉන්න හොර ඇමතිවරු මේ පාලමක් ගන්නේ මිලියන 1200ක් ගෙවලා. මේ බහු ජාතික සමාගම වැඩිපුර ගෙවන මිලියන 800 අපේ රටේ ඉන්න හොර දේශපාලකයන්ගේ විදේශ බැංකු ගිනුම් වලට තැන්පත් කරනවා.මේක නිසා තමයි අපේ රටේ බඩු මිල අධික ලෙස වැඩි වෙලා තියෙන්නේ.අපිට හෙණ ගහලා තියෙන්නේ.ඉන්දියාව $ 500ට ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ගන්න බඩුවට ලංකාවේ ජනතාවට $ 1500ක් ගෙවන්න වෙලා තියෙනවා, අපේ හොර ඇමතිවරුන්ට කප්පම් දෙන්න.මේ තිරිසන්,ජඩ, අධම දේශපාලනය අපි මේ රටෙන් අතුගාමු
     
    Last edited:

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Oh really? How nice!

    You said now you are an engineer who passed A/L with one year experience.

    Then what is this? :P

    75754288.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=6726818&postcount=3

    So it seems that after you did O/L you have done A/L and get a job as an engineer now having 1 year experience. So you did all these just within 8 months! :lol::baffled: (Maybe you got a fake A/L certificate with support of your maharaja :P )

    Seriously get a life man!
    :lol::lol: lolz
     
    dilansri2

    Member
    Feb 12, 2008
    3,998
    20

    :lol::lol:

    damn it. busted asshole.

    lie lie lie u better to die win 8

    rep 3+
     
    • Like
    Reactions: Hayao

    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    Oh really? How nice!

    You said now you are an engineer who passed A/L with one year experience.

    Then what is this? :P

    75754288.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=6726818&postcount=3

    So it seems that after you did O/L you have done A/L and get a job as an engineer now having 1 year experience. So you did all these just within 8 months! :lol::baffled: (Maybe you got a fake A/L certificate with support of your maharaja :P )

    Seriously get a life man!

    windows8 මානසික ලෙඩෙක් බන්!
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    machan okata mama kalin uththara dila thiyenawa

    meka mama fun ekata hadapu ekak

    hit wela giya nisai digatama use karanne
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    Then we come to the question of the four FLYOVERS. The costs that are said to have been incurred is Rupees 2,000 million for the Kelaniya flyover, 1,200 million for the Nugegoda flyover, 900 million for Dehiwala, 1,000 million for the Orugodawatte – all this is said to be in a situation where the international price for such a flyover would be Rs 400 million each.

    මේ එක පාලම මිලියන 400ක් වෙනවා.නමුත් අපේ රටේ ඉන්න හොර ඇමතිවරු මේ පාලමක් ගන්නේ මිලියන 1200ක් ගෙවලා. මේ බහු ජාතික සමාගම වැඩිපුර ගෙවන මිලියන 800 අපේ රටේ ඉන්න හොර දේශපාලකයන්ගේ විදේශ බැංකු ගිනුම් වලට තැන්පත් කරනවා.මේක නිසා තමයි අපේ රටේ බඩු මිල අධික ලෙස වැඩි වෙලා තියෙන්නේ.අපිට හෙණ ගහලා තියෙන්නේ.ඉන්දියාව $ 500ට ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ගන්න බඩුවට ලංකාවේ ජනතාවට $ 1500ක් ගෙවන්න වෙලා තියෙනවා, අපේ හොර ඇමතිවරුන්ට කප්පම් දෙන්න.මේ තිරිසන්,ජඩ, අධම දේශපාලනය අපි මේ රටෙන් අතුගාමු

    mewa mada gahanna hadapu boru ilakkam

    rate sanwardana wada wenakota ewa dara ganna bari minissu irisiyawata pathurana begal

    owa ekakwath oppu karanna baha
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද ලංකාවේ නින්දිත දේශපාලනයක් තියෙනවා, අද ලංකාවේ තිරිසන් දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ පාදඩ දේශපාලනයක් තියෙනවා.
    අද ලංකාවේ දූෂිත දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ බලු දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ තුප්පැහි දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ අව නීතිය රජයන දේශපාලනයක් තියෙනවා.අද ලංකාවේ හොරා කන දේශපාලනයක් තියෙනවා
    මේක අපි මොන පක්ෂේ හිටියත් පිලිගන්න ඕනී.මේ දහජරා දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද සරත් හිරේ වැටිලා ඉන්නේ.මේ පිලි ගඳ ගහන දේශපාලනය කරන්න ගිහිල්ලා තමයි අද රන්ජන් හිරේ ඉන්නෙ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ විපක්ෂ මත දරණ දේශපාලකයන්ට සහ මේ රටේ සාමාන්‍යය ජනතාවට විතරයි. මේ රටේ ඉන්න හොර ඇමතිවරු නීතියට උඩින් ඉන්නේ. මේ රටේ ඉන්න ආණ්ඩුවට ආවඩන, පුක දෙන එවුන්ට ආණ්ඩුවේ හෙංචයියලාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.අද මේ රටේ නීතිය දේශපාලනීකරණය වෙලා.අවනීතිය රජ වෙලා.මේ රටේ ඉන්න බලු දේශපාලකයන්ගේ සෙල්ලම් බඩුවක් බවට රටේ නීතිය පත් වෙලා.අපි බලා පොරොත්තුවෙන දේශපාලනය විපක්සේ නොතියෙන්න පුලුවන්.නමුත් අපි මේ ජරා දේශපාලනය ආරක්ෂා කල යුතු නෑ.අපි මේ අවනීතිය රජයන ආණ්ඩුවට විවේචන එල්ල කලයුතුයි
    අපි මේ අශූචි ගොඩට ආවඩනවද නිල මැස්සන් වගේ. එහෙම නැත්නම් අපි අපේ විවේචන එල්ලකරලා මේ ජරා, අසික්කිත දේශපාලනය හා දේශපාලකයන් මේ රටෙන් අතු ගා දමනවද?

    ලංකාවේ මේ තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වෙලා තියෙන්නේ ලෝකයේ දියුණු රටවලින් තිබෙන බලපෑම් නිසා.එහෙම නැත්නම් ඔය කියන යුරොපා සහ බටහිර රටවලත් ගඩා‍ෆිලා, බුරුම ජුන්ටලා,මුගාබේලා,මුබාරක්ලා, මාකෝස්ලා වගේ නායකයන් සහ ආණ්ඩුක්‍රමයක් තිබුනානම් මේ වෙනකොට අපේ රටේ ඉන්න, හිටපු තිරිසන්, ජඩ,, බලු නායකයෝ සහ හොර දේශපාලකයන් ලංකාවේ මැතිවරණ සිතියම සම්පූර්ණයෙන්ම අකුලලා මේ රටේ රාජාණ්ඩුවක් පත් කරලා ඉවරයි.නමුත් බටහිරින් සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් තිබෙන බලපෑම නිසා මුන්ට මේක කරන්න අමරුයි. මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වැනි අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පොල්පොට්ලා, ඉඩි අමීන්ලා,මුල්ලා වැනි එවුන් ආන්ඩු කිරීම තරමක් දුරට අඩුවෙලා තියෙනවා. මේ රටේ හොරාකන දේශපාලකයන් කියන දේ ගිරවු වගේ කියන්නේ නැතිව මේ තත්වය අපි අවබෝධ කර ගත යුතුමයි. 1948න් පසු මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා, හැට ගනන් වල මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා.නමුත් අපේ රටේ හිටපු සහ හිටින අධම දේශපාලකයන් මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අර්ධ ප්‍රජතන්ත්‍රවාදයක් ඇති කරලා ලංකාව ලෝකයේ අසාර්ථක රටක් බවට පත් කරලා ඉවරයි.අද බංගලිදේශය අපට වඩා ඉහලින් ඉන්නවා.අපි පකිස්තානයට වඩා හුඟක් පහලින් ඉන්නවා.ලෝකයේ අනිත් සංවර්ධනය වෙන රටවල තියෙන දියුණුව අපේ රටේ පෙනෙන්නේ නෑ. හොර ඇමතිවරු බිලියන ගනන් ධනය ‍රැස්කරමින් වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරනවා.ජීවන මිල මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් වෙමින් ඉහල යනවා.
    ලංකාවේ මේ තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතිරි වෙලා තියෙන්නේ ලෝකයේ දියුණු රටවලින් තිබෙන බලපෑම් නිසා.එහෙම නැත්නම් ඔය කියන යුරොපා සහ බටහිර රටවලත් ගඩා‍ෆිලා, බුරුම ජුන්ටලා,මුගාබේලා,මුබාරක්ලා, මාකෝස්ලා වගේ නායකයන් සහ ආණ්ඩුක්‍රමයක් තිබුනානම් මේ වෙනකොට අපේ රටේ ඉන්න, හිටපු තිරිසන්, ජඩ,, බලු නායකයෝ සහ හොර දේශපාලකයන් ලංකාවේ මැතිවරණ සිතියම සම්පූර්ණයෙන්ම අකුලලා මේ රටේ රාජාණ්ඩුවක් පත් කරලා ඉවරයි.නමුත් බටහිරින් සහ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් තිබෙන බලපෑම නිසා මුන්ට මේක කරන්න අමරුයි. මේ තත්වය නිසා ශ්‍රී ලංකාව වැනි අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල පොල්පොට්ලා, ඉඩි අමීන්ලා,මුල්ලා වැනි එවුන් ආන්ඩු කිරීම තරමක් දුරට අඩුවෙලා තියෙනවා. මේ රටේ හොරාකන දේශපාලකයන් කියන දේ ගිරවු වගේ කියන්නේ නැතිව මේ තත්වය අපි අවබෝධ කර ගත යුතුමයි. 1948න් පසු මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා, හැට ගනන් වල මේ රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුනා.නමුත් අපේ රටේ හිටපු සහ හිටින අධම දේශපාලකයන් මේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අර්ධ ප්‍රජතන්ත්‍රවාදයක් ඇති කරලා ලංකාව ලෝකයේ අසාර්ථක රටක් බවට පත් කරලා ඉවරයි.අද බංගලිදේශය අපට වඩා ඉහලින් ඉන්නවා.අපි පකිස්තානයට වඩා හුඟක් පහලින් ඉන්නවා.ලෝකයේ අනිත් සංවර්ධනය වෙන රටවල තියෙන දියුණුව අපේ රටේ පෙනෙන්නේ නෑ. හොර ඇමතිවරු බිලියන ගනන් ධනය ‍රැස්කරමින් වරප්‍රසාද සහිත ජීවිතයක් ගත කරනවා.ජීවන මිල මේ රටේ මිනිස්සුන්ගෙන් ඈත් වෙමින් ඉහල යනවා.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    mewa mada gahanna hadapu boru ilakkam

    rate sanwardana wada wenakota ewa dara ganna bari minissu irisiyawata pathurana begal

    owa ekakwath oppu karanna baha

    සහෝදරයා මේක බොරුවක් නෙවෙයි.ඔය සමාගම එංගලන්තයේ කලු සමාගමක් විදිහට හංවඩු ගහපු එකක්. මේවා කට කතා නෙවෙයි.බොරුවට කට කතා හැදෙන්නේ නෑ. සිරිමලාට, ඩඩ්ලිලාට, ජෝන්ලාට කට කතා හැදුනද? ජේ අර් ට, රනිල්ටවත් වත් කට කතා හැදුනේ නෑ.මමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක් තමයි

    logo.jpg
    S.W.R.D.Bandaranayake.jpg
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සහෝදරයා මේක බොරුවක් නෙවෙයි.ඔය සමාගම එංගලන්තයේ කලු සමාගමක් විදිහට හංවඩු ගහපු එකක්. මේවා කට කතා නෙවෙයි.බොරුවට කට කතා හැදෙන්නේ නෑ. සිරිමලාට, ඩඩ්ලිලාට, ජෝන්ලාට කට කතා හැදුනද? ජේ අර් ට, රනිල්ටවත් වත් කට කතා හැදුනේ නෑ.මමත් හොඳ ශ්‍රී ලංකා කාරයෙක් තමයි

    palayan meke boru begal nogaha

    hama anduwakatama wadak karanakota mehema kata katha enawa
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අද රැට උබ නිදාගන්නෙ නැතුව දෙහිවල පාලම ගාවට ගිහින් ‍යන එන වාහන ගැනපන්.

    mama 4 years Moratuwata giye Dehiwalin thama. palama hadannath kalin
    ona tharam ratath yanawa.
    uba issella gihilla balapan