Mega Star eken Dayasiriwa kapuwe naththe mokada

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ai umba hithuwada eka dancing star kiyala :P

    oke inna ungen hariyata sinduwak kiya ganna puluwan uta witharane
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mega kiyanne hama dema puluwan wenna one.
    dayasirita puluwan amaradewa wage sinduwak mathuranna

    ada aduma vote gaththa eka dayasiri uuta swarnawahiniya adinawa
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Hariyata dance ekakwath bari Dayasiriwa mokada ada kapuwe naththe :angry:

    ඔබේ පක්ෂපතිකම සහ ඔබේ දැනුම ඔකෙන්ම ඔය ඇහුව මොඩ ප්‍රශ්නෙන්ම තෙරෙනවනෙ.........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    mega kiyanne hama dema puluwan wenna one.
    dayasirita puluwan amaradewa wage sinduwak mathuranna

    ada aduma vote gaththa eka dayasiri uuta swarnawahiniya adinawa

    අච්චිගේ රෙද්ද තොගේ කන් වල ඇබද......හැමදාම ලහිරු කියන ටික අහපන්.......වේදිකවෙන් ආසන වලට එයාලව යවන්නේ එස්.එම්.එස් අනුපිලිවෙලට නෙමේ කිය හැමදාම කියනව උඹට කන් වල ලෙඩක්ද.............
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අච්චිගේ රෙද්ද තොගේ කන් වල ඇබද......හැමදාම ලහිරු කියන ටික අහපන්.......වේදිකවෙන් ආසන වලට එයාලව යවන්නේ එස්.එම්.එස් අනුපිලිවෙලට නෙමේ කිය හැමදාම කියනව උඹට කන් වල ලෙඩක්ද.............

    eth

    aduma gaththa eka anthimata innawane oyata eka therenna molayak nadda
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    eth

    aduma gaththa eka anthimata innawane oyata eka therenna molayak nadda

    උබටනේ මොලෙ නැත්තෙ යකො....... සම්භවිතාව පාඩම කට් කලාද......... 50% ක් සලකා බලන විනිශ්ය මන්ඩලයේ ලකුනු වලින් අඩුවෙන්ම හිටියෙ උපෙක්ශා.......... එතකොට ඉවත්වීමේ වැඩි සම්භාවිතාව තියෙන්නෙ උපේක්ශා නෙමෙද ??????

    උබ මොන පදනමෙන්ද කියන්නේ දයාසිරි අඩුවෙන් එස්.එම්.එස් ලකුණු ගත්ත කියල අන්තිම දෙන්නගෙන්........

    අනෙ මන්ද මේ ඉන්ජිනෙරු මහත්තයගේ මොලේ තමා මොලේ.........
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උබටනේ මොලෙ නැත්තෙ යකො....... සම්භවිතාව පාඩම කට් කලාද......... 50% ක් සලකා බලන විනිශ්ය මන්ඩලයේ ලකුනු වලින් අඩුවෙන්ම හිටියෙ උපෙක්ශා.......... එතකොට ඉවත්වීමේ වැඩි සම්භාවිතාව තියෙන්නෙ උපේක්ශා නෙමෙද ??????

    උබ මොන පදනමෙන්ද කියන්නේ දයාසිරි අඩුවෙන් එස්.එම්.එස් ලකුණු ගත්ත කියල අන්තිම දෙන්නගෙන්........

    අනෙ මන්ද මේ ඉන්ජිනෙරු මහත්තයගේ මොලේ තමා මොලේ.........

    kawuda ban kapune?