(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    addemoticons126.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :rofl:
    dan wenakam na ana ganne nethuwa kara machan!:D:D

    shape eke karanawa
    :P:P:P

    නෑ නෑ එහෙම අවුලක් වුණේ නෑ. 3 දෙනා කරපු නිසා වෙනදටත් වඩා හොඳට ගියා :D

    ඔව්, නේ ශෙප් එකේ කර ගෙන යනවා..
    ඒ වගේම අද හොද සිංදු ටිකක් තියෙනවා නේ..

    ඒ හින්දා වැඩේ ලස්සනයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :rolleyes::rolleyes:

    ඔව්, නේ..
    ඒක හොදයි එහෙනම්..
    වෙනසකටත් එක්ක...

    කෝ.. අපේ අය වැඩි කතා බහක් කරන්නේ නෑ නේ..
    පොඩි කතාවක් එහෙම කිව්වාට කමක් නෑ..

    ඇයි මේ හයියෙන් යනව වැඩියි කියල කියන්නෙ. මොන වගේ කථාවක් ද දැන් කියන්න යන්නෙ? :D