(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අහ එ‍හෙම ද? එහෙනම් ඉතින් වේලස්සනින් නිදාගන්න වෙනව තමයි.

    හ්ම්, ඔව්..
    මොනවා වුනත් දුකයි තමයි..
    මේ වගේ වැඩසටහන් අත හැරලා යන්න ලැබෙන එක..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනික අපිට පැය ගාණක නින්දක් ඕන වෙනවා නේ..
    අනිවාර්යෙන් ම..
    මොනවා නැතත්..

    ඔව් ඉතින් අවම පැය 6 වත් නිදාගන්න එපායෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්, ඔව්..
    මොනවා වුනත් දුකයි තමයි..
    මේ වගේ වැඩසටහන් අත හැරලා යන්න ලැබෙන එක..

    ඒකනම් ඇත්ත තමයි අද විශේෂ ම වැඩසටහනක්නෙ යන්නෙත්. ගොඩක් කාලයකට පස්සෙ. ඒත් ඉතින් ජීවිතේ සමහර ඉලක්කයන් වෙත යද්දි ඔය වගේ කැපකිරීම් කරන්න වෙනවනෙ.