(EK Radio)2010 Oct 17 - The Ultimate Show with Krazy

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    funnyanimal32.gif


    aha aha jigi jigi chaaaa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපූරුයි අද වැඩසටහන. ගොඩක් කාලයකට පස්සෙ ගෝමි, ක්‍රේසි හා ඔක්ටා එකතුව අපූරුම වැඩසටහනක් කළා. හැමදෙනාම පුදුමයට පත්කරපු වැඩසටහනක් කියුවොත් නිවැරදියි. හැමොම ගොඩක් සතුටු වුණා කියල හිතනව. ඒ වගේ ම හැමදාම වගේ අලංකාර සිංදු හා කථාබහෙන් වැඩසටහන තවත් වර්ණවත් වුණා. වෙනද වගේ ම මඩ, විහිලු කථා බහ හා ආදරනීය හා ළයාන්විත කථාබස් වලින් සමන්විත ව හැමදෙනාට ම සතුට ගෙන දෙන වැඩසටහනක් කළාට බොහොමත් ම ස්තූතියි ගෝමි, ක්‍රේසි, ඔක්ට කියන තිදෙනාට ම. අද වැඩසටහන එළමකිරි

    හැමදාමත් වගේ ජීටී අයිය ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකට එයාල දෙන සහය වෙනුවෙන් ස්තූති කරනව.

    ඒ වගේ ම ත්‍රේඩ් එකෙ ඉදිමින් උපරිම සහයක් අපේ එළකිරි රේඩියෝ ටීම් එකට දෙමින් දිරිමත් කරමින්, හැමදාම ‍වගේ කථා බහට සෙට් වෙන අපේ මිතුරු මිතුරියන් සියල්ලටමත් බොහොමත් ම ස්තූතියි.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ELAZZZZZZZZZZZZ
    ONNA KATIYA ELATA KARA :D
    LONGEST ELAKIRI RADIO THREAD WITH 3 MEMBERS :D :D

    GOMI AKKI,KRAZY AIYA,OCTA AIYA thundena elatama kara :D WELDONE
    kastiyatama GUD 9t
    swt dreams
    AC ta withrak gud eveing :P
    bye
    cya
    tc
    AYETH EK RADIO walin meet wemu :D:D


    bye tc cu gn cu hetath set wemu ekakiri radio ekan