සීනි බෝල

shenat

Well-known member
  • May 13, 2007
    58,344
    86,606
    113
    ආශ්චර්යමත් රටක
    නාරං බිකක් සත 2යි
    සීනි බෝල / බුල්ටෝ සත 5යි
    පාට පාට පොල්ටොෆී සත 10යි

    ඇයි බන් සීනි රාත්තලක්ම සත 72යි සමූපෙ !!!
    ඒ මැතිණිගෙ (සිරිමාවෝ) කාලේ

    77තේ මැතිණි පරදිනකොට මම 3නේ පන්තියේ

    සත 5ටත් බස් එකේ ඉස්කෝලෙ ගියා.

    ooooo wayasa dan 41 k neda? :P:D

    mama iskole yanakota aduwenma bus ekata deepu gana Rs. 4 i(bage ticket eka) :P.

    dan 35 i. :dull:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    නාරං බිකක් සත 2යි
    සීනි බෝල / බුල්ටෝ සත 5යි
    පාට පාට පොල්ටොෆී සත 10යි

    ඇයි බන් සීනි රාත්තලක්ම සත 72යි සමූපෙ !!!
    ඒ මැතිණිගෙ (සිරිමාවෝ) කාලේ

    77තේ මැතිණි පරදිනකොට මම 3නේ පන්තියේ

    සත 5ටත් බස් එකේ ඉස්කෝලෙ ගියා.

    dan ubata lamai keeyak innawada? munuburo ehemath innawada :P
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මොකාද පාන් එක්ක බුල්ටො කන්නෙ ?? :baffled:

    ඉතින් මචන් බුල්ටොත් එක්ක පාන් කාපන් කියලනෙ කියන්නෙ ඒකයි මම එහෙම කිව්වෙ:oo::oo::oo::D
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ ඒක නෙමෙයි. ඉගුරු රස තියෙන එක cigars වගෙ..

    ඔං දැන් ෆ්ලෑස් වුනා!:P

    dan ubata lamai keeyak innawada? munuburo ehemath innawada :P

    මෙහෙමත් අහනඩද වැඩිහිටියන්ගෙන්:angry::growl::growl:

    :rofl: ;)

    නෑ 42යි. අපි ඉස්කෝලේ ගියේ අවු 6න්.

    මෙදහක් හිතන් හිටියෙ මේකෙ ඉන්නෙ ගැටවර කොල්ලො කුරුට්ටො විතරයි කියලා. :baffled:

    කියමනක් තියෙන්නෙ age is just a number කියලත්!! :D
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉතින් මචන් බුල්ටොත් එක්ක පාන් කාපන් කියලනෙ කියන්නෙ ඒකයි මම එහෙම කිව්වෙ:oo::oo::oo::D
    :rofl::rofl: කවුද බං එහෙම කතාවක් කියලා තියෙන එකා :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඉගුරු රස ඇගිලි විස්කෝතු!! ;)
    :love::love:
    ඔව්, හැබැයි ඒක එච්චරම පැණි රස නෑ.

    මේ ඒක නෙමෙයි. ඉගුරු රස තියෙන එක cigars වගෙ..
    හ්ම්ම්..ඒත් නිකන් ඉද්දි සුරුට්ටුවක් ගහගෙන ඉන්නවා වගේ:rofl: හපා හපා ඉන්න පුලුවන්
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    පිස්සු ට්‍රිබල්;8486795 said:
    මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා:P

    :lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙදහක් හිතන් හිටියෙ මේකෙ ඉන්නෙ ගැටවර කොල්ලො කුරුට්ටො විතරයි කියලා. :baffled:

    කියමනක් තියෙන්නෙ age is just a number කියලත්!! :D

    oya uncle ta kosandpol unclui sriunclesl lui ekka set wela ek uncle club ekak daganna thiyenne dan :rofl: aparade ron uncle penala giye
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    පිස්සු ට්‍රිබල්;8486795 said:
    මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා:P

    lol dan ekak ganda na. packet ekak ma ganda one !!