හරකුන්ගේ-ලෙඩවලට
[FONT="]ඔයාලගෙ ගෙවල් වලත් හරක් ඉන්නවද, එයාලටත් මේ වගේ ලෙඩ හැදෙනවද,
මෙන්න බෙහෙත
[/FONT][FONT="]පණුවන් ගසා ඇති වණ වලට[/FONT][FONT="] [/FONT]
[/FONT][FONT="]කබ[/FONT][FONT="], [/FONT][FONT="]කදුළු ගලනවාට[/FONT]
[FONT="]ස්වසන මාර්ගය ආශ්රිත රෝග[/FONT][FONT="] [/FONT]
[FONT="]නාසයෙන් සොටු දියර ගලනවාට[/FONT]
[FONT="]පොල් කටු පිලිස්සූ අගුරු ඇති කබලකට වියළි රතු මිරිස් කුඩු[/FONT][FONT="], [/FONT][FONT="]කහ කුඩු එකවර දමා එම දුම් මුඛයෙන් සහ නාසයෙන් ඉහළ පහළ ගැනීමට සලස්වන්න.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කැඩුම් බිදුම් හා සන්ධි රෝග[/FONT]
[FONT="]කැඩුණු අගට[/FONT][FONT="] [/FONT]
[FONT="]සුදුළළූණු[/FONT][FONT="], [/FONT][FONT="]ඉගුරු සහ තිප්පිලි කලං [/FONT][FONT="]3 [/FONT][FONT="]බැගින් ගෙන[/FONT][FONT="] [/FONT][FONT="]සාදික්කා[/FONT][FONT="], [/FONT][FONT="]වලග සහල්[/FONT][FONT="], [/FONT][FONT="]සූදූරු හා ගම්මිරිස් යන මේවා කලං [/FONT][FONT="]1 [/FONT][FONT="]බැගින් ගෙන දෙහි[/FONT][FONT="] [/FONT][FONT="]ඇඹුලෙන් අඹරා කොටස් [/FONT][FONT="]1/2[/FONT][FONT="]කට කටු ඉඹුල් පොතු තම්බා ගුලි [/FONT][FONT="]1/2 [/FONT][FONT="]ක් දමා කසාය කර[/FONT][FONT="] [/FONT][FONT="]පොවන්න. ඉතිරි [/FONT][FONT="]1/2[/FONT][FONT="]කට ඉඹුල් පොතු කලවම් කර පොවන්න.[/FONT]
[FONT="]සර්ප විෂට[/FONT][FONT="] [/FONT]
[FONT="]ගෙඩිය පලා බිත්තර සුදු මදය ගාන්න.[/FONT]
[FONT="]කුර රෝග සදහා[/FONT][FONT="] [/FONT]
[FONT="]ඔයාලගෙ ගෙවල් වලත් හරක් ඉන්නවද, එයාලටත් මේ වගේ ලෙඩ හැදෙනවද,
මෙන්න බෙහෙත
[/FONT][FONT="]පණුවන් ගසා ඇති වණ වලට[/FONT][FONT="] [/FONT]
- [FONT="]අමුකහ[/FONT][FONT="], [/FONT][FONT="]බුරුත[/FONT][FONT="], [/FONT][FONT="]කොළ වනේ ලා කොටා ගුලිකර පණුවන් ගසා ඇති තුවාලයෙහි බදින්න.[/FONT]
- [FONT="]දුම්කොළ පුළුස්සා අළු රැගෙන කොහොඹ තෙල් මිශ්රකර ගාන්න.[/FONT]
- [FONT="]තුඹ සහ හුණු අඹරා ඇල් ජලය දමා තුවාලයේ ගාන්න.[/FONT]
- [FONT="]අබ ටිකක් දුම්කොළ සහ[/FONT][FONT="] [/FONT][FONT="]හුණු එකට කොටා පෙකනියේ තබා බදින්න.[/FONT]
- [FONT="]කොහොඹ තෙල් ගාන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෙඩි වලට[/FONT][FONT="] [/FONT]
- [FONT="]ගෙඩිය විවෘත වී නැතිනම්[/FONT][FONT="], [/FONT][FONT="]පලා සැරව ඉවත්කර එයට රතුළූණු සමග පැපොල් කොළ එකට අඹරා ආලේප කරන්න.[/FONT]
- [FONT="]කුප්පමේනියා කොළ[/FONT][FONT="], [/FONT][FONT="]අළු කෙසෙල්[/FONT][FONT="], [/FONT][FONT="]පරඩැල් සමග කොටා කොහොඹ තෙල් මිශ්ර කරගාන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]අක්ෂි රෝග[/FONT]
- [FONT="]වියළි ඉගුරු සහ බුලත් සපා සත් දිනක් සුද ඇති ඇසට කෙළ විදින්න.[/FONT]
- [FONT="]කැකුළු හාල් සහ ගම්මිරිස් කුඩු තුන්වරුවක් ඇසට පිඹින්න.[/FONT]
- [FONT="]කෝමාරිකා තම්බා කහ කුඩු තුන්වරුවක් ඇසට බදින්න.[/FONT]
- [FONT="]කුප්පමේනියා දළු[/FONT][FONT="], [/FONT][FONT="]ඔලිද දළු[/FONT][FONT="], [/FONT][FONT="]ඇල් දියෙන් අඹරා ඇහි බැමේ ගාන්න.[/FONT]
- [FONT="]දෙළුම් දළු[/FONT][FONT="], [/FONT][FONT="]රතුළූණු[/FONT][FONT="], [/FONT][FONT="]කහකුඩු[/FONT][FONT="], [/FONT][FONT="]ගම්මිරිස් සහ ලුණු එකට අඹරා වරකට බිංදු දෙක තුනක් සුද ඇති ඇසට වත් කරන්න.[/FONT]
[/FONT][FONT="]කබ[/FONT][FONT="], [/FONT][FONT="]කදුළු ගලනවාට[/FONT]
- [FONT="]උදුපියලිය කොළ හා අමු කහ තළා ඇසට ඉස්ම වත්කරන්න.[/FONT]
- [FONT="]මුරුංගා මල්[/FONT][FONT="], [/FONT][FONT="]දැලි[/FONT][FONT="] [/FONT][FONT="]පොතු සහ බිත්තර කටු අඹරා ගාන්න.[/FONT]
[FONT="]ස්වසන මාර්ගය ආශ්රිත රෝග[/FONT][FONT="] [/FONT]
[FONT="]නාසයෙන් සොටු දියර ගලනවාට[/FONT]
[FONT="]පොල් කටු පිලිස්සූ අගුරු ඇති කබලකට වියළි රතු මිරිස් කුඩු[/FONT][FONT="], [/FONT][FONT="]කහ කුඩු එකවර දමා එම දුම් මුඛයෙන් සහ නාසයෙන් ඉහළ පහළ ගැනීමට සලස්වන්න.[/FONT]
[FONT="] [/FONT]
[FONT="]කැඩුම් බිදුම් හා සන්ධි රෝග[/FONT]
[FONT="]කැඩුණු අගට[/FONT][FONT="] [/FONT]
- [FONT="]හිසකෙස්[/FONT][FONT="], [/FONT][FONT="]කොහොල්ලෑ හෝ දුම්මල සමග රත්කර ගාන්න.[/FONT]
- [FONT="]දුම්මල හා කොහොල්ලෑ එකට උණුකර ගාන්න.[/FONT]
- [FONT="]ගම්මිරිස්[/FONT][FONT="], [/FONT][FONT="]හුඹස් මැටි[/FONT][FONT="], [/FONT][FONT="]ඉගුරු[/FONT][FONT="], [/FONT][FONT="]සුදුළූණු සමග ගෙන අඹරා කොහොඹ තෙල් දමා අග මැදට ඉහත බෙහෙත් තබා බදින්න.[/FONT]
- [FONT="]වන දිවුල් කොළ[/FONT][FONT="], [/FONT][FONT="]අඹරා කැඩී ඇති අස්ථිය අවට පත්තුවක් ලෙස තබා වෙලන්න. එසේ දින [/FONT][FONT="]5[/FONT][FONT="]ක් කරන්න.[/FONT][FONT="] [/FONT]
- [FONT="]අමුකහ[/FONT][FONT="], [/FONT][FONT="]කතුරුපිලි[/FONT][FONT="], [/FONT][FONT="]තල තෙලින් අඹරා එයට පාන්පිටි එක්කර තලපයක් සාදා බිදුණු අස්ථියෙහි පත්තුවක් ලෙස වෙලන්න.[/FONT]
- [FONT="]මුකුණුවැන්න කැද සාදා පොවන්න.[/FONT]
- [FONT="]ගොටු කොළ හා රතුළූණු කැද සාදා පොවන්න.[/FONT]
[FONT="]සුදුළළූණු[/FONT][FONT="], [/FONT][FONT="]ඉගුරු සහ තිප්පිලි කලං [/FONT][FONT="]3 [/FONT][FONT="]බැගින් ගෙන[/FONT][FONT="] [/FONT][FONT="]සාදික්කා[/FONT][FONT="], [/FONT][FONT="]වලග සහල්[/FONT][FONT="], [/FONT][FONT="]සූදූරු හා ගම්මිරිස් යන මේවා කලං [/FONT][FONT="]1 [/FONT][FONT="]බැගින් ගෙන දෙහි[/FONT][FONT="] [/FONT][FONT="]ඇඹුලෙන් අඹරා කොටස් [/FONT][FONT="]1/2[/FONT][FONT="]කට කටු ඉඹුල් පොතු තම්බා ගුලි [/FONT][FONT="]1/2 [/FONT][FONT="]ක් දමා කසාය කර[/FONT][FONT="] [/FONT][FONT="]පොවන්න. ඉතිරි [/FONT][FONT="]1/2[/FONT][FONT="]කට ඉඹුල් පොතු කලවම් කර පොවන්න.[/FONT]
[FONT="]සර්ප විෂට[/FONT][FONT="] [/FONT]
- [FONT="]තේ කහට බොතල් [/FONT][FONT="]2-3[/FONT][FONT="]ක් දිනකට වරු [/FONT][FONT="]3[/FONT][FONT="]ක් පොවන්න.[/FONT]
- [FONT="]අරත්ත අල කොටා යුෂ පොවන්න.[/FONT]
- [FONT="]අලුකෙසෙල් අලයක් තම්බා මිරිකා යුෂ පොවන්න.[/FONT]
[FONT="]ගෙඩිය පලා බිත්තර සුදු මදය ගාන්න.[/FONT]
[FONT="]කුර රෝග සදහා[/FONT][FONT="] [/FONT]
- [FONT="]ලුණු වතුරට කොහොඹ තෙල් කලවම් කර සෝදන්න.[/FONT]
- [FONT="]කජුතෙල් කුර වටේට වත් කරන්න.[/FONT]
- [FONT="]සියඹලා කොළ[/FONT][FONT="], [/FONT][FONT="]පාවට්ටා කොළ[/FONT][FONT="], [/FONT][FONT="]නික කොළ[/FONT][FONT="], [/FONT][FONT="]තෙල් එඩරු කොළ[/FONT][FONT="], [/FONT][FONT="]කොහොඹ කොළ තම්බා තවන්න.[/FONT]
- [FONT="]උණුවතුරට ලුණු දමා බුරුල්ල සෝදන්න.[/FONT]
- [FONT="]මිරිස් කරල් [/FONT][FONT="]5[/FONT][FONT="]ක් පමණ තලතෙලින් කකාරා ගාන්න.[/FONT]
- [FONT="]රත් හදුන් හා සියඹලා කොළ අඹරා බුරුල්ලේ ගාන්න[/FONT]
good post rep added