හරකුන්ගේ-ලෙඩවලට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හරකුන්ගේ-ලෙඩවලට

    [FONT=&quot]ඔයාලගෙ ගෙවල් වලත් හරක් ඉන්නවද, එයාලටත් මේ වගේ ලෙඩ හැදෙනවද,
    මෙන්න බෙහෙත

    [/FONT][FONT=&quot]පණුවන් ගසා ඇති වණ වලට[/FONT][FONT=&quot] [/FONT]
    1. [FONT=&quot]අමුකහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුරුත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළ වනේ ලා කොටා ගුලිකර පණුවන් ගසා ඇති තුවාලයෙහි බදින්න‍.[/FONT]
    2. [FONT=&quot]දුම්කොළ පුළුස්සා අළු රැගෙන කොහොඹ‍ තෙල් මිශ්‍රකර ගාන්න.[/FONT]
    3. [FONT=&quot]තුඹ සහ හුණු අඹරා ඇල් ජලය දමා තුවාලයේ ගාන්න.[/FONT]
    4. [FONT=&quot]අබ ටිකක් දුම්කොළ සහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හුණු එකට කොටා පෙකනියේ තබා බදින්න.[/FONT]
    5. [FONT=&quot]කොහොඹ තෙල් ගාන්න.[/FONT][FONT=&quot]

      [/FONT][FONT=&quot]ගෙඩි වලට[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]ගෙඩිය විවෘත වී නැතිනම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පලා සැරව ඉවත්කර එයට රතුළූණු සමග පැපොල් කොළ එකට අඹරා ආලේප කරන්න.[/FONT]
    2. [FONT=&quot]කුප්පමේනියා කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අළු කෙසෙල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරඩැල් සමග කොටා කොහොඹ තෙල් මිශ්‍ර කරගාන්න.[/FONT][FONT=&quot]

      [/FONT][FONT=&quot]අක්ෂි රෝග[/FONT]

    1. [FONT=&quot]වියළි ඉගුරු සහ බුලත් සපා සත් දිනක් සුද ඇති ඇසට කෙළ විදින්න.[/FONT]
    2. [FONT=&quot]කැකුළු හාල් සහ ගම්මිරිස් කුඩු තුන්වරුවක් ඇසට පිඹින්න.[/FONT]
    3. [FONT=&quot]කෝමාරිකා තම්බා කහ කුඩු තුන්වරුවක් ඇසට බදින්න.‍[/FONT]
    4. [FONT=&quot]කුප්පමේනියා දළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔලිද දළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇල් දියෙන් අඹරා ඇහි බැමේ ගාන්න.[/FONT]
    5. [FONT=&quot]දෙළුම් දළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රතුළූණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කහකුඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගම්මිරිස් සහ ලුණු එකට අඹරා වරකට බිංදු දෙක තුනක් සුද ඇති ඇසට වත් කරන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]කබ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කදුළු ගලනවාට[/FONT]

    1. [FONT=&quot]උදුපියලිය කොළ හා අමු කහ තළා ඇසට ඉස්ම වත්කරන්න.‍[/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ඇසේ බිබිලි වලට[/FONT]

    1. [FONT=&quot]මුරුංගා මල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොතු සහ බිත්තර කටු අඹරා ගාන්න.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]‍නාසයෙන් සොටු දියර ගලනවාට[/FONT]
    [FONT=&quot]පොල් කටු පිලිස්සූ අගුරු ඇති කබලකට වියළි රතු මිරිස් කුඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කහ කුඩු එකවර දමා එම දුම් මුඛයෙන් සහ නාසයෙන් ඉහළ පහළ ගැනීමට සලස්වන්න.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කැඩුම් බිදුම් හා සන්ධි රෝග[/FONT]
    [FONT=&quot]කැඩුණු අගට[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]හිසකෙස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොල්ලෑ හෝ දුම්මල සමග රත්කර ගාන්න.[/FONT]
    2. [FONT=&quot]දුම්මල හා කොහොල්ලෑ එකට උණුකර ගාන්න.[/FONT]
    3. [FONT=&quot]ගම්මිරිස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හුඹස් මැටි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉගුරු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුදුළූණු සමග ගෙන අඹරා කොහොඹ තෙල් දමා අග මැදට ඉහත බෙහෙත් තබා බදින්න.[/FONT]
    [FONT=&quot]අස්ථි බිදීම් වලට[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]‍වන දිවුල් කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අඹරා කැඩී ඇති අස්ථිය අවට පත්තුවක් ලෙස තබා වෙලන්න. එසේ දින [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක් කරන්න.[/FONT][FONT=&quot] [/FONT]
    2. [FONT=&quot]අමුකහ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කතුරුපිලි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තල තෙලින් අඹරා එයට පාන්පිටි එක්කර තලපයක් සාදා බිදුණු අස්ථියෙහි පත්තුවක් ලෙස වෙලන්න.‍[/FONT]
    3. [FONT=&quot]මුකුණුවැන්න කැද සාදා පොවන්න.[/FONT]
    4. [FONT=&quot]ගොටු කොළ හා රතුළූණු කැද සාදා පොවන්න.[/FONT]
    [FONT=&quot]ගාත් පණ නැතිවූ විට[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුදුළළූණු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉගුරු සහ තිප්පිලි කලං [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]බැගින් ගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාදික්කා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වලග සහල්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සූදූරු හා ගම්මිරිස් යන මේවා කලං [/FONT][FONT=&quot]1 [/FONT][FONT=&quot]බැගින් ගෙන දෙහි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇඹුලෙන් අඹරා කොටස් [/FONT][FONT=&quot]1/2[/FONT][FONT=&quot]කට කටු ඉඹුල් පොතු තම්බා ගුලි [/FONT][FONT=&quot]1/2 [/FONT][FONT=&quot]ක් දමා කසාය කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොවන්න. ඉතිරි [/FONT][FONT=&quot]1/2[/FONT][FONT=&quot]කට ඉඹුල් පොතු කලවම් කර පොවන්න.[/FONT]
    [FONT=&quot]සර්ප විෂට[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]තේ කහට බොතල් [/FONT][FONT=&quot]2-3[/FONT][FONT=&quot]ක් දිනකට වරු [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක් පොවන්න.[/FONT]
    2. [FONT=&quot]අරත්ත අල කොටා යුෂ පොවන්න‍.[/FONT]
    3. [FONT=&quot]අලුකෙසෙල් අලයක් තම්බා මිරිකා යුෂ පොවන්න.[/FONT]
    [FONT=&quot]දිවේ ගෙඩි ඇති විට[/FONT]
    [FONT=&quot]ගෙඩිය පලා බිත්තර සුදු මදය ගාන්න.[/FONT]
    [FONT=&quot]කුර රෝග සදහා[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]ලුණු වතුරට කොහොඹ තෙල් කලවම් කර සෝදන්න.[/FONT]
    2. [FONT=&quot]කජුතෙල් කුර වටේට වත් කරන්න.[/FONT]
    [FONT=&quot]බුරුල්ල ඉදිමීම සදහා[/FONT][FONT=&quot] [/FONT]

    1. [FONT=&quot]සියඹලා කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පාවට්ටා කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නික කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් එඩරු කොළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොහොඹ කොළ තම්බා තවන්න.[/FONT]
    2. [FONT=&quot]උණුවතුරට ලුණු දමා බුරුල්ල සෝදන්න.[/FONT]
    3. [FONT=&quot]මිරිස් කරල් [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක් පමණ තලතෙලින් කකාරා ගාන්න.[/FONT]
    4. [FONT=&quot]රත් හදුන් හා සියඹලා කොළ අඹරා බුරුල්ලේ ගාන්න[/FONT]
     
    • Like
    Reactions: WwW.lk

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    පණුවන් ගසා ඇති වණ වලට--hodata diwen puka lewa kanna
    බුරුල්ල ඉදිමීම සදහා--------kerawalin alla hodin atullanna
    addutuwai pratthakshyai