Dayasiri kiyanne minissu kamathi nathi ekek uge style eka paranai
mokekwath kamathi naha (1)
eye aduwenma sms gaththe dayasiri (2)
mokada winisya karana ayage lakunu walin eyage wadi nam aniwa aduma sms gaththa eka daya siri
(1) ඔයා ඔය කියන විදිහට දැන් සමාජයේ අමරදෙවට , නන්දා මාලනීට , කපුගේට උනත් තැනක් නෑ එයල කියන්නේ පරණ ස්ටයිල් එකේ සින්දු හින්ද එහෙමද ......???
(2) මේක ඔය නිගමනය කරන්න භාවිතා කල පිලිගත හැකි කරුනු මොනවද.....??????
සැ.යු :- මෙතන සිටින අන් සියලු තරග කරුවන්ම 1ක වතාවක් හෝ අවසන් දෙදෙනා අතරට පැමින ඇති නමුත්....... දයාසිරි එවන් අවස්ථාවකට මුහුන දුන් පලමු අවස්තව ඊයේ දිනය බව කරුණාවෙන් සලකන්න
ප.ලි :- @වින්ඩොස්8 ---- මට ඔබගේ මෝඩ තර්ක වලට පිලිතුරු දීම හැරුනු කොට අන් රාජකාරිද ඇති බැවින්......ඔබ දෙන පිලිතුරම මම පසු අවස්තාවක පිලිතුරු දෙමි.




