නාරං බිකක් සත 2යි
සීනි බෝල / බුල්ටෝ සත 5යි
පාට පාට පොල්ටොෆී සත 10යි
ඇයි බන් සීනි රාත්තලක්ම සත 72යි සමූපෙ !!!
ඒ මැතිණිගෙ (සිරිමාවෝ) කාලේ
77තේ මැතිණි පරදිනකොට මම 3නේ පන්තියේ
සත 5ටත් බස් එකේ ඉස්කෝලෙ ගියා.


.
නාරං බිකක් සත 2යි
සීනි බෝල / බුල්ටෝ සත 5යි
පාට පාට පොල්ටොෆී සත 10යි
ඇයි බන් සීනි රාත්තලක්ම සත 72යි සමූපෙ !!!
ඒ මැතිණිගෙ (සිරිමාවෝ) කාලේ
77තේ මැතිණි පරදිනකොට මම 3නේ පන්තියේ
සත 5ටත් බස් එකේ ඉස්කෝලෙ ගියා.

ooooo wayasa dan 41 k neda?
mama iskole yanakota aduwenma bus ekata deepu gana Rs. 4 i(bage ticket eka).
dan 35 i.![]()
dan ubata lamai keeyak innawada? munuburo ehemath innawada![]()


dan ubata lamai keeyak innawada? munuburo ehemath innawada![]()
මොකාද පාන් එක්ක බුල්ටො කන්නෙ ??![]()




මේ ඒක නෙමෙයි. ඉගුරු රස තියෙන එක cigars වගෙ..

dan ubata lamai keeyak innawada? munuburo ehemath innawada![]()




නෑ 42යි. අපි ඉස්කෝලේ ගියේ අවු 6න්.


ඉතින් මචන් බුල්ටොත් එක්ක පාන් කාපන් කියලනෙ කියන්නෙ ඒකයි මම එහෙම කිව්වෙ![]()

කවුද බං එහෙම කතාවක් කියලා තියෙන එකා 

ඉගුරු රස ඇගිලි විස්කෝතු!!![]()


හ්ම්ම්..ඒත් නිකන් ඉද්දි සුරුට්ටුවක් ගහගෙන ඉන්නවා වගේඔව්, හැබැයි ඒක එච්චරම පැණි රස නෑ.
මේ ඒක නෙමෙයි. ඉගුරු රස තියෙන එක cigars වගෙ..
හපා හපා ඉන්න පුලුවන්පිස්සු ට්‍රිබල්;8486795 said:මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා![]()



මෙදහක් හිතන් හිටියෙ මේකෙ ඉන්නෙ ගැටවර කොල්ලො කුරුට්ටො විතරයි කියලා.
කියමනක් තියෙන්නෙ age is just a number කියලත්!!![]()
aparade ron uncle penala giyeoya uncle ta kosandpol unclui sriunclesl lui ekka set wela ek uncle club ekak daganna thiyenne danaparade ron uncle penala giye

පිස්සු ට්‍රිබල්;8486795 said:මම නම් ඕවා ශත 50ට කෑවෙ 2000 දි වගේ.. උඹ ඔය කියන කඩේ තියෙන්නෙ 2000 දි ගෙනාපු සීනි බෝල ස්ටොක් එකක් වෙන්න ඇති.. ඔන්න බලහන් ඔය ටික ඉවර උනාම එකක් රුපියලක් වෙනවා![]()
oya uncle ta kosandpol unclui sriunclesl lui ekka set wela ek uncle club ekak daganna thiyenne danaparade ron uncle penala giye
i will ask my dad abd his frinds to join with you!
What about you uncle ? and GT uncle![]()
even your sis calls me ayya 
hope you uncle initiate it!i will ask my dad abd his frinds to join with you!
![]()

as long as your daddy brings us cigars![]()
probably your favorite type!