සිoහලයිනි අවදි වෙයව්!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ekath aththa machan
    eth duppath ahinsaka minissunnwa salli deela rawattana eka
    sadaranada ? :confused:

    asadaranai :)
    apit duppat eth machan duppat kamata thamange agama paawala denna honda neha neda :no:
    budhdhagamata anuwa jivithe hadaganna salli oni neha

    metanadi owa nawattanna honda piliyama tamai api api dharmaya minissu atharata kramawat widiyata aran yana eka :)

    baudhdha dharshanaya hariyata dannawnam wena wena ewun gahana bayila walata ahu wenne neha :D
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    බොහෝම ස්තුති මේ වගේ දෙයක් බය නැතුව මේ විදියට කිව්වට
    මම recoding එකත් අහුවා මොලේ පාව්ච්චි කරල එක record කරල දැම්ම එකම ලොකු දෙයක්

    thanks! mama ehema kalee ada kaale saakshi nathuwa mukuth oppu karanna bari bawa danna nisa!!
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    හ්ම්ම්ම්
    මුන් කියන කතා
    මුන් දැන් කියන්නෙ මැරෙන්නෙ නෑ කියල නේද?

    යොහෝවා කියන්නෙ කවුද බන්
    ගෙවල් ලඟ එකෙක්ද?

    දුශ්ටයො නැති වෙලා
    අනිත් අය සදාකාලික වෙනවලු
    අම්මගෙ බඩ මන් ඉතින් කියන්නෙ නෑ


    ඒක ඇත්ත මැරෙන්නේ නෑ කියල මේ කියන අය දන්නවනම් ඒ අයට එහෙමම ඉන්න කියන්න.අර අදහස් ලියල ඒවන්න කිව්ව පොතේ හොද 2ක් කියලා පුලුවන්නම් යවන්න..
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    හ්ම්ම්ම්
    මුන් කියන කතා
    මුන් දැන් කියන්නෙ මැරෙන්නෙ නෑ කියල නේද?

    යොහෝවා කියන්නෙ කවුද බන්
    ගෙවල් ලඟ එකෙක්ද?

    දුශ්ටයො නැති වෙලා
    අනිත් අය සදාකාලික වෙනවලු
    අම්මගෙ බඩ මන් ඉතින් කියන්නෙ නෑ


    kaata kiyannada ban.mun amaraneeeya wenna nan unge paththata harennalu.mona kunuharapa kathaada ban meeewa. :angry::angry:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මුන් වගේ එවුන්ට යන්න අපායක් හදන්න වෙනවා...... මිනිස්සුන්ගේ තියන දුප්පත්කම බිල්ලට ගන්න මේ වගේ කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනේ............. මධ්‍යම පන්තියෙ මිනිස්සු මේකෙන් ගැලවෙයි එත් එදාවේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සු මේ වගෙ කාලකණ්නි ඉස්සරහ අසරණ වෙනව.................
     
    • Like
    Reactions: danukapeiris

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    asadaranai :)
    apit duppat eth machan duppat kamata thamange agama paawala denna honda neha neda :no:
    budhdhagamata anuwa jivithe hadaganna salli oni neha

    metanadi owa nawattanna honda piliyama tamai api api dharmaya minissu atharata kramawat widiyata aran yana eka :)

    baudhdha dharshanaya hariyata dannawnam wena wena ewun gahana bayila walata ahu wenne neha :D

    uba kiyana eka aththa machan
    mama piligannawa
    kanna deyak nathuwa gedara lamai adanakota
    mona ammada thathada ban agama gana hitanne
    mama mewage situation ekak dakka hinda kiyanne
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඒක ඇත්ත මැරෙන්නේ නෑ කියල මේ කියන අය දන්නවනම් ඒ අයට එහෙමම ඉන්න කියන්න.අර අදහස් ලියල ඒවන්න කිව්ව පොතේ හොද 2ක් කියලා පුලුවන්නම් යවන්න..


    නැහැ මම ඉන්නේ ඒ දෙක ඉල්ලලා යවන්නන. එතකොට මට පුලුවන් උන්ව ආපහු ගෙදරට ගෙන්නගෙන තව සුරoගනා කතා ටිකක් අහ ගන්න!!:lol::lol::lol:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    mun machan mara kapati... mulinma awith balala yanawa... ita passe thiyana economic problems ahanawa... mun ewa balala salli walin udaw karanawa...

    ita passe munge agamata haro gannawa... samahara unge mulata hithana name ekath wenas karanawa... ita passe unta thiyanne e gena details anith un athara kiyana eka...

    e athara muge agama set eka ewith ahanawa wate inna munussungen ara agama wenas karapu eka gena... wenas karapu namen.. api danne ne ne new name eka... ita passe un details kiyanawa meya mehema kala... den meyata udaw thiyanawa kiyala...

    mun master plan ekak karanne... apeth innawa salli walata ona deyak pawala dena un..... mun mulin duppath un target karanne... leda roga thiyana ayath ita passe target karanawa....

    methana nithimaya badaka apita thiyanawa... moko un kiyanne agama pracharaya karanawa kiyalane... ekata rights thiyanawa....

    JHU karayo okata panathak genna beluwa.... (unuth karanne boruwa).. but maha jathiyata hithathi, agamata hithathi ape anduwen ewata idak denne ne... JHU karayo aweth oka kiyagenane.. den unta soma himi mathakath ne...

    mona unath ape sinhala un maha sakkili..( eththa kiyanna one)... ape un karanne api gena hithana eka witharai... anith eka goda danna balanne ne... ape ekak diyunu unoth uta irisiya karanawa.... but anith un oke anith petta karanne.. ekai mekata mula...

    panadura wadayen nondi una mun wage hiwallu agamika sanwada walata enne ne... horan eka eka dehe gannawa...

    ape minissu iti mokada.. unta thiyanne paksha pata maththe nehena ekane.... api agamak widiyata nemei jathiyak widiyatath ek wenna one... ape minissu hire... koti raja gedara.... ape kalakanni ape ekata baninnawa...

    ubata balapan muslim pettakata gihin unge eka weraddak karath un ganne unge petta.. but api.... ape ekawama paganawa....

    ape kalakanninge attitudes wenas karana kam mewa nawattanna be... ehema kiyala api nikan idala be... mun dekkama gamema unta kegahala kiyala nondi karala pannanna one.... ayith gamata no enna... game un okkomatama meter wenna mun kawda kiyala....... gehanna be ne... api thama ape police eken allanne...

    thanks for sharing !!!
    +reps for "sinhala bawdda kamata"
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕකුන්ට ඇන්.ජී.ඕ සල්ලිනෙ බන් හම්බෙන්නේ , අහන් ඉදල දියන් සුපිරි ටෝකක් , අපිනම් එහෙමයි , ඔය වගේ කට්ටිය ඕන තරම් එනව , ඇවිත් සිඟිති ආතල් එකක් දීල යනව..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    mama Roman catholic machan.okun avilla agamata muwa wela business karana evun.unta agamak dahamak gana kisima therumak ne.
    :yes::yes: ඔව් බන් ඕක ප්‍රචාරණය කරනවට ඔය කෙල්ලෝ කොල්ලන්ට සල්ලි දෙනවා තව ගෙවල් එහෙම එකෙක දේවල් දෙනවා. උන් කරන්නේ සල්ලි හොයන එක විතරයි. මුන් අපේ ආගමත් කනවා..