සිoහලයිනි අවදි වෙයව්!

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    උන්ගෙ උපක්‍රමය මිනිහෙක් අසරණ වෙනකන් ඉදලා උදවු කරන මුවාවෙන් උන්ගෙ ආගමට හරවගන්න එක.....:angry:

    මහ සක්කිලි වැඩ... අපේ බෞද්ධයො ඉවසනවා වැඩි....:oo: Iran වල වගේ වෙන ආගමකින් ඇවිත් මෙහෙම කලානන් උගේ කෑලිත් නෑ...:yes::growl:

    ඕකුන්ව අල්ලලා ගස් බදින්න ඕනේ....:frown:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    ube kathaweth ettak tiyanawa ban :)
    eeeth machan thaman mahansiyen hamba karana salli neda watinne :)
    true machan
    mama oyata kiwwa situation eka
    api passe gamee kattiya ekathuwela
    eyata three wheeler ekak aragena dunna
    dan e family ekma hodata innawa
    ehema karanna puluwan une kattiya ekathu wechcha nisa
     
    • Like
    Reactions: Deadman_Rox

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    in Russia also 2 girls once tried to give me books and tried to do the same to me,1 year before... I didnt care ...LOL and they had to go...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    true machan
    mama oyata kiwwa situation eka
    api passe gamee kattiya ekathuwela
    eyata three wheeler ekak aragena dunna
    dan e family ekma hodata innawa
    ehema karanna puluwan une kattiya ekathu wechcha nisa

    ow machan eeeka honda wedak :)
    eee wage ayata salli denawata wada ee wage udawwak karapu eka hondai :D
    rassawak jivitha kaletama watinawane :)

    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    kathawa aththa. eth ape buddhist sahodrayo oya kiyana muladarmawadinui catholic/methodist ayath ekka pataloganna ekane waradda? Ea ayage grahanayata Catholic ayawath ahuwenawa kiyala hungak aya danne nathi ekai lokuma prashne.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔක ආගමික ප්‍රශ්නයක් කරගෙන දෙපැත්තට බෙදිලා මරාගනන් එක වැරදියි .. ඔක කරන්නෙ එක කන්ඩායමක් ... අපෙ ගෙදරටත් ඔය වගෙ සින් එකක් .. ආවා .. ලස්සන අක්කලා දෙන්නෙකුයි ... අයියා කෙනෙකුයි ... යන්න කලින් කියනවා .. ආගමට බැදුනොත් .. මුදල් ඔන වෙන වෙලාවට මුදල් වුනත් දෙන්නම් කියලා ... එහෙමත් තමන්ගෙ ආගම විකුනන පිරිසක් .. තමා ඔය දෙ කරන්නෙ .. එ මිනිස්සු දන්නෙ නැහැ .. තමන්ගෙ ආගම මුදලට විකුනලා .. කරගන්න පාපය .. කවදාවත් .. පල්ලියෙ ඉන්න පියතුමා (පුජකතුමා)කියන්නෙ නැහැනෙ .. සල්ලි දිලා කට්ටිය හොයන් වරෙන් කියලා

    මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..

    මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .
     
    Last edited:

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඔක ආගමික ප්‍රශ්නයක් කරගෙන දෙපැත්තට බෙදිලා මරාගනන් එක වැරදියි .. ඔක කරන්නෙ එක කන්ඩායමක් ... අපෙ ගෙදරටත් ඔය වගෙ සින් එකක් .. ආවා .. ලස්සන අක්කලා දෙන්නෙකුයි ... අයියා කෙනෙකුයි ... යන්න කලින් කියනවා .. ආගමට බැදුනොත් .. මුදල් ඔන වෙන වෙලාවට මුදල් වුනත් දෙන්නම් කියලා ... එහෙමත් තමන්ගෙ ආගම විකුනන පිරිසක් .. තමා ඔය දෙ කරන්නෙ .. එ මිනිස්සු දන්නෙ නැහැ .. තමන්ගෙ ආගම මුදලට විකුනලා .. කරගන්න පාපය .. කවදාවත් .. පල්ලියෙ ඉන්න පියතුමා කියන්නෙ නැහැනෙ .. සල්ලි දිලා කට්ටිය හොයන් වරෙන් කියලා

    මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..

    මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .

    aniwa machan
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    kathawa aththa. eth ape buddhist sahodrayo oya kiyana muladarmawadinui catholic/methodist ayath ekka pataloganna ekane waradda? Ea ayage grahanayata Catholic ayawath ahuwenawa kiyala hungak aya danne nathi ekai lokuma prashne.
    එතකොට ‍යේසු කියන්නෙ කැතලික් අයගෙ දෙවියෝ නෙමෙද???:baffled::oo::nerd:
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔක ආගමික ප්‍රශ්නයක් කරගෙන දෙපැත්තට බෙදිලා මරාගනන් එක වැරදියි .. ඔක කරන්නෙ එක කන්ඩායමක් ... අපෙ ගෙදරටත් ඔය වගෙ සින් එකක් .. ආවා .. ලස්සන අක්කලා දෙන්නෙකුයි ... අයියා කෙනෙකුයි ... යන්න කලින් කියනවා .. ආගමට බැදුනොත් .. මුදල් ඔන වෙන වෙලාවට මුදල් වුනත් දෙන්නම් කියලා ... එහෙමත් තමන්ගෙ ආගම විකුනන පිරිසක් .. තමා ඔය දෙ කරන්නෙ .. එ මිනිස්සු දන්නෙ නැහැ .. තමන්ගෙ ආගම මුදලට විකුනලා .. කරගන්න පාපය .. කවදාවත් .. පල්ලියෙ ඉන්න පියතුමා (පුජකතුමා)කියන්නෙ නැහැනෙ .. සල්ලි දිලා කට්ටිය හොයන් වරෙන් කියලා

    මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..

    මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .

    :yes::yes::yes:
     
    HRA

    Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    ethakota ‍යේසු කියන්නෙ කැතලික් අයගෙ දෙවියෝ නෙමෙද???:baffled::oo::nerd:
    eka hariyata mahayana and theravada wage. Pop nayakaya washayen sitina catholic sabawa thamai catholic agamata aithi. anith hamama christian washayen handunwanne. ea aya pop thama nayakaya lesa piliganne na. eth ea aya jesus adahanawa. wenasa thiyenne ethanai. catholic and methodit agam balahathkarayen agam walata haro ganne na. eyalata eken wadak na.:D
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම ඔයදෙය දැනට මාස 5කට කලින් කිව්වා ,මෙරටෙ බුදු දහමට වැඩියෙන්ම හනිය වෙන්නෙ මුලදර්මවාදි පල්ලි වලින් වග කොහෙද අප්පුලා මම කිව්වදෙ පිලිගත්තෙ නැනෙ

    මුන් මේ ආගම් ප්‍රචාරේ කරන්නේ ආගමකට තියෙන ලැදියාවකට නෙමේ. මුන්ට ගෙවනවා:dull:. මම මේක පෞද්ගලිකව දන්නවා. අනික මුන් ටික එලියට පෙන්නගෙන හිටියට හෙන ආගමිකයි කියල ඇතුලෙන් එහෙම නැහැ:no:. මම පෞද්ගලිකව දන්නවා මේ යේහොව කාරයන්න්ගේ පවුල් දෙක තුනක්. ලොකුම විහිලුව තමා මේකේ ඉන්නවා එක පූජකයෙක් ඌ තමන්ගේ ගෑණිට වෙඩි තියල මැරුව. ඒත් සාක්ෂි මදි හින්ද ඔප්පු උනේ නැහැ. ඒත් ඒ පැත්තේ ඔක්කොම දන්නවා මූ තමා ඒක කරේ කියල. එතන වෙඩි තියපු වෙලේ උන බහින් බස් වීම අහගෙන හිටිය වැඩකාර ළමය සාක්කි දුන්නේ නැහැ මූට තියෙන බයට.:nerd:

    දැන් මූ උන්ගේ පල්ලිවල සමාදානයේ දේව පණිවිඩය උගන්නනවා.:lol: