ඔක ආගමික ප්රශ්නයක් කරගෙන දෙපැත්තට බෙදිලා මරාගනන් එක වැරදියි .. ඔක කරන්නෙ එක කන්ඩායමක් ... අපෙ ගෙදරටත් ඔය වගෙ සින් එකක් .. ආවා .. ලස්සන අක්කලා දෙන්නෙකුයි ... අයියා කෙනෙකුයි ... යන්න කලින් කියනවා .. ආගමට බැදුනොත් .. මුදල් ඔන වෙන වෙලාවට මුදල් වුනත් දෙන්නම් කියලා ... එහෙමත් තමන්ගෙ ආගම විකුනන පිරිසක් .. තමා ඔය දෙ කරන්නෙ .. එ මිනිස්සු දන්නෙ නැහැ .. තමන්ගෙ ආගම මුදලට විකුනලා .. කරගන්න පාපය .. කවදාවත් .. පල්ලියෙ ඉන්න පියතුමා (පුජකතුමා)කියන්නෙ නැහැනෙ .. සල්ලි දිලා කට්ටිය හොයන් වරෙන් කියලා
මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..
මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .