කේක් වැඩක්ද

තාම නෑ මට ඉතින් ඔය වැඩි කික් නැනේ
මොකක් හරි කෑල්ලක් අල්ලන් දාගෙන ඉන්නවා![]()
ekat narakama naa neeeda....Wenasakatat ekka..habai itin oka avatar ekata vitarak nam hodaii nee...
Takurz karaya'ge nayoda koheda anna ka gahanawa....

Elata karamu Dreams & Roshan. Good Luck


ඒ වගේ මම මේක නිකමට වගේ දැම්මේ![]()
ekat narakama naa neeeda....Wenasakatat ekka..habai itin oka avatar ekata vitarak nam hodaii nee...
![]()

ඔව් බන්, අද ආපු ඕඩර් එකක් පාට වෙනස් කරන්න කියලා දැන් කෝල් කරනවා, මහ රෑ පිස්සු...![]()
මොකෝ මේ දවස් වල වාසනා එක ෆලෝ කරන්නේ
කේක් වලට විදින්නද![]()

අපෝ අපිටත් තියෙන වැඩ
ඔව් ඉතිං පිටි අනන එකත් ලේසි නෑ නේද...?
"අපිත් ඉතිං පුංචි කොල්ලොනේ..."
ඔන්න නාකි එවුන් කොල්ලො වෙන්න හදනවා...

venna athi. api dannavaye oova needa?![]()

