(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැප්පුනා කිව්ව නේද , මොනවද බිදිල ගියෙ? මල්ලි සනීපෙන් නේද?

    නොදන්න දේවල් කරන්න ගියහම ඔහොම වෙන්නව කියල කිව්ව
    මොනා උනත් ඉක්මනින් සනිප වෙන්න ඕනා දෙන්නම
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මේ ඔය සිංදුවෙ මුලින්ම ටීශ අක්ක අහ් අහ් අහ් කියන්නේ ඇයි
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes: දැන් ඇහෙනවා නේද ElaKiri Rad!o වගේ... :rolleyes:

    11.gif