(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල්බබා පව් බන්, නාකියා කියන්න එපා..
    මූව දාගෙන බයික් එකේ ගිහිල්ලා දවසක් බෙල්ල කඩාගන්න ගියා....

    අඩෝ උබ මාව බස්සල ගිය තැන හිටිය කෙන කොහොමද
    මගෙ කෙල්ල දැක්ක නම් මගෙ ඔලුවම කයි
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕපාදූපය අංක දෙක:
    lovebirds.gif

    ඩ්‍රීම්ස් සහ රූෂා‍න් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.:love::love:
    මට කිව්වේ: වටින් පිටින්:rolleyes:



    Shaaaa..oya kiwwwee niyama penayakk......
    11.gif
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    :angry: පරක්කු උනානම් Punishment තමයි... :angry:
    :P ගහන්න Push-Ups දහයක්... :P

    ඔන්න ගහනවා ඔන්න ගහනවා....අහෝ සමාව අයැද සිටියෙමි...ගැත්තාට කරුණා කරනු මැනවි.
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes: online love ekak? ah ara maasayakatath adu kaalayak thibuna kivva eka gana da? ithin man edaa kivve :) elakiri enna kalin vuna ekak eeka :D elakiri eke di kisima love ekak thivila ne :D

    naa nee eka una widiha kiwwe naa neee......kohedida set uneee....FB daa ? :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මල්බබා පව් බන්, නාකියා කියන්න එපා..
    මූව දාගෙන බයික් එකේ ගිහිල්ලා දවසක් බෙල්ල කඩාගන්න ගියා....

    :P අපේ ගෙවල් ලග ඉන්නවා සෝක් වෙද මහත්තයෙක්Z... :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඕපාදූපය අංක දෙක:
    lovebirds.gif


    ඩ්‍රීම්ස් සහ රූෂා‍න් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.:love::love:

    මට කිව්වේ: වටින් පිටින්:rolleyes:


    වටින් පිටින් ගොඩින් මඩින් ගොසිප් ගෙනල්ලා
    තාකූරයයි මිගාරයයි පචය ගෙනල්ලා