මම උඹට මැරෙන්න දෙන්නෑ බං, වැඩිම උනොත් අතක් පයක් මිස්ප්ලේස් වෙයි![]()
ඕපාදූපය අංක දෙක:
![]()
ඩ්‍රීම්ස් සහ රූෂාන් අතර පැවැති මතබේදකාරි සම්බන්ධය පිළිබද ඉව වැටුනු එළකිරියේ ජීටී ලොක්කා 'හැංගි හැංගි වෙස්බදින්ට ඕන්නෑ, හිටපියව් මම තොපිට ඔන්ලයින් චාන්ස් එකක් දෙන්ට' යැයි සිතා ඊයේ උදැහැනක්ම මේ කපල් එකට අද පැවැත්වීමට නියමිත රේඩියෝ සෝ එකේ වගකීම බාර දී ඇත.
මට කිව්වේ: වටින් පිටින්

Lamaaaaaaaaaaaaaaai
මල්බබා නටන්න පටන් ගත්තම නවත්තන්නේ නෑ..... කෙල්ලන්ගේ ඇඟේ හැප්පි හැප්පී නටන්නේ
කෙල්ලන්ගෙන් ගුටි කන්න නොදී මම දවස් කීයක් බේරගත්තද...?
