(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

Evildoer

Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Princess_Shash දුරකතය ඔස්සේ ඩ්‍රීම්ස් අයියගේ රේඩියෝ ශෝ එක අහගෙන ඉන්නවලු :D

    හම්බෝ ඒකත් එහෙමද....අද ශෝ එක නම් නැගලා යනවා වගේ....
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :lol::lol::lol:apo baa.. man bahinawa..:oo:
    ඕම කරන්න එපා මට.. මේ මේ හදුන්පොත කී ගානව.., තව ඩිංගෙන් හාට් එක උලුක් වෙනව.:baffled::baffled:
    අහල නැද්ද ඔයා 'බහින්න පෙර සිතා බලනු' කියන එක:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Princess_Shash දුරකතය ඔස්සේ ඩ්‍රීම්ස් අයියගේ රේඩියෝ ශෝ එක අහගෙන ඉන්නවලු :D

    ඒ කොහොමද බන් එහෙම අහන්නේ
    මම දන්නෙ නෑ නේ එහෙම එකක්
    ලොක්කා මොබයිල් සයිට් එක තාම අප් කරල නෑ නේ