(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    ඕම කරන්න එපා මට.. මේ මේ හදුන්පොත කී ගානව.., තව ඩිංගෙන් හාට් එක උලුක් වෙනව.:baffled::baffled:
    අහල නැද්ද ඔයා 'බහින්න පෙර සිතා බලනු' කියන එක:rolleyes:
    :nerd:ithn mata moko oyaage hadun potha uluk unata:rolleyes::lol:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Princess_Shash දුරකතය ඔස්සේ ඩ්‍රීම්ස් අයියගේ රේඩියෝ ශෝ එක අහගෙන ඉන්නවලු :D
    ආ ආ ඕම කියන්නෙපා ඕම කි‍යන්නෙපා, රූෂාන් ලොක්කට නගියි:baffled::no:

    මටත් විහිළු ෆුලුවන්..........:rofl::rofl:
    ඒක තමයි, මචං තවත් විහිළුවක් කියපංකො, මට අඩන්ට:baffled:

    Jai hooooooooo
    ජයම වේවා:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ එහෙම වෙන්නකෝ....මාත් මොනාහරි කියන්නම්ද....

    අවුලක් නෑ කියන්න. හැබැයි මං ගැන විතරක් :lol::lol:

    :lol: shaa..kattiyage dance tika ehema komadaa......:D

    ඒව ගැන කියන්න ගියොත් මෙතන ඉන්න ගොඩක් අයට නාන්න වෙනව :rofl: