(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    38705149767663731510960.jpg



    oya migaraya ne :rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ඉන්න පැත්තට දවල් රෑ වෙන්නේ ලංකාවේ වෙලාවෙටද :lol:
    නෑ බන් දෙන් වෙලාව 5:14 උදේ අවුල කියන්නෙ
    මේ වෙලවට තමයි රේඩියෝ යන්නෙ අනික
    වැඩ පටන් ගන්නෙ උදේ 9:30 ට බන් ලංකාවෙ බොසාල වගේ වද දෙන්නෙ නෑ මෙහෙ
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕපාදුප අංක තුන:
    lovebirds.gif


    එළකි‍රි ලව් බර්ඩ්ස් ලෙස ප්‍රසිද්ධියට පත් ඩ්‍රීම්ස්+රූෂාන් කපල් එක රේඩියෝ සෝ එක අතරතුර අතිනත් ගත් වගයි..!

    :love::love::love::love:



    මට ඇහුනේ: සොරි සොරි ඇහින්ම දැක්කා:P


    ඕං එහෙනං මම ගියා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. සුභ සිහින පෙනේවා.. එළකිරි ලව්බර්ඩ්ස් දිනේවා..!

    :D:D:D