(Ek Radio) 2010 Oct 19 - Sihina Mandhiraya with Dreams001 & rooshan2008

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808


    ඕං එහෙනං මම ගියා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. සුභ සිහින පෙනේවා.. එළකිරි ලව්බර්ඩ්ස් දිනේවා..!​

    :D:D:D

    GN machan :D
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඕපාදුප අංක තුන:
    lovebirds.gif


    එළකි‍රි ලව් බර්ඩ්ස් ලෙස ප්‍රසිද්ධියට පත් ඩ්‍රීම්ස්+රූෂාන් කපල් එක රේඩියෝ සෝ එක අතරතුර අතිනත් ගත් වගයි..!
    :love::love::love::love:


    මට ඇහුනේ: සොරි සොරි ඇහින්ම දැක්කා:P
    ඕං එහෙනං මම ගියා හැමෝටම සුභම සුභ රාත්‍රියක් වේවා. සුභ සිහින පෙනේවා.. එළකිරි ලව්බර්ඩ්ස් දිනේවා..!
    :D:D:D


    :lol: :lol: :lol:

    GN8T Gurooo ~ !
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මල් බබා මචන් උඹ ඕස්ට්‍රේලියා හන්දියේමද ඉන්නේ.....:angry:
    නෑ බන් බෝගහ ලග ත්‍රීවීල් පාක් එක තියෙන්නේ , එතනින් වමට තියෙන අඩි පාර