සිම් කාඩ් නිදහසත් කපෝතියි

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සිම් කාඩ් නිදහසත් කපෝතියි

2010-10-19_211155.jpg

එක් පුද්ගලයෙකුට ලබා ගත හැකි සිම් කාඩ් පත් සංඛ්‍යාව 3ක් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.
:oo::oo:
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මිනිස්සු සිම් කාඩ් පත් තියාගෙන නීතී විරෝධි වැඩ කරනවා කියලා මුලු රටටම දඩුවම් කිරීම මොනතරම් බලු වැඩක්ද?
අපරාධ කරුවන් සල්ලි ගෙවලා වෙන මිනිසුන් ලවා සිම් කාඩ් 50ක් වුනත් ගනී.මේකෙන් අපරාධ නවතින්නේ නෑ.වෙන මිනිස්සුන්ට මුවා වෙලා කරන්න පුලුවන්.රුපියල් 100-200ක් දීලා උසාවී අපරාධ ඇප වලට අත්සන් කරන මිනිස්සු ඉන්න රටේ සිම් කාඩ් ගන්න එක සිම්පල්.
මූන පොත තහනම් කරන්න වලිකන ආණ්ඩුව, මේ රට තවත් තලයිබාන් මුල්ලාගේ රටක් බවට හරවමින් ඉන්නවා.අද දුප්පත් තරුණයෙකුට තමන්ගේ පෙම්වතිය සිප ගන්න ආණ්ඩුච ඉඩ දෙන්නේ නෑ.නමුත් ආදරය, ප්‍රේමය කියන එක ධනපති පංතියේ අයට විතරද පුලුවන්?

මහින්ද රාජපක්ෂගේ හිර ගෙදර කඩාගෙන එලියට යමු

no_free_speech.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
බටහිර රටවල, ඉංදියාවේ, පකිස්තානයේ පවා මිනිස්සුන්ට මීට වඩා නිදහස තියෙනවා.මේ රටවල පවා සිම් කාඩ් පාවිච්චි කරන එක සීමා කරලා නෑ.මේවගේ නීති තියෙන්නේ මුගාබෙගේ රටේ, බුරුම ජුන්ටාගේ රටේ,උතුරු කොරියාවේ, ගෑනු ගල් ගහලා මරණ ඉරානය වගේ රටවල විතරයි.අනිත් හැම රටකම සිම් කාඩ්, ජංගම දුරකථන, අන්තර්ජාල නිදහස තියෙනවා.
Internet_freedom_EU_parliament_telecom_package_size485_id7033501.jpg
internet_censorship.jpg

Internet-Freedom-IE8.jpg
Internet-Freedom-IE8.jpg
Internet-Freedom-IE8.jpg

Last edited:
  • Like
Reactions: lasa.lasa

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Munta nam pissu ban..... :angry:

අපරාධ කාරයන් ඕන තරම් සිම් කාඩ් ගනී.මේ රටේ හැදුනුම්පත් 10-15ක් වුනත් තමන්ගේ නමට ගන්න පුලුවන් නීතී විරෝධි වැඩ කරන අයට.මේක බලපාන්නේ නීතියට ගරු කරන, නීතියට බය සාමාන්‍යය ජනතාවාට.අහිංසක මිනිසුන්ව අපරාධකරුවන් වෙනවා මිසක්, අපරාධ කරුවන් මේකෙන් අහිංසක මිනිසුන් වෙන්නේ නෑ.ඒක ඕන ගොනෙක් තේරුම් ගන්න ඕනී.
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ආණ්ඩුවට කඩේ යන අම්බරුවන් ටිකක් තව ටිකකින් මේකත් සාධාරිකරණය කරන්න එයි. හොර ඇමති කෙනෙක් පාරේ බෙට්ටක් දැම්මත් ඒක සුවඳයි කියනවා වගේ එවුන් තමයි ඉන්නේ එලකිරි එකේ. .
 
  • Like
Reactions: zome

v7soft

Member
Aug 23, 2008
618
54
0
ape rate tharam gonnu inna ratak mama nam daka na ban oya palptiya gona u mobile company watenwai kiyala call changers wadi kala company arasha karanna annduwak tiyenne company arkasha karann da natham minnussunata adumudata yamak laba denna da?lankawen yanna puluwan awun danna palyalla wena rata walata.a dawswala nam proud to be sri lankan kiyala katak arala kiyanna puluwan dan kiyanna puluwann da kiyala mama nam hithanne na.godak dukai.me kakanni nisa rata wena dayak.......
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සිම් කාඩ් තහනම ගැන එලකිරි එකේ අය මොකක්ද හිතන්නේ?
 
medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    බටහිර රටවල, ඉංදියාවේ, පකිස්තානයේ පවා මිනිස්සුන්ට මීට වඩා නිදහස තියෙනවා.මේ රටවල පවා සිම් කාඩ් පාවිච්චි කරන එක සීමා කරලා නෑ.මේවගේ නීති තියෙන්නේ මුගාබෙගේ රටේ, බුරුම ජුන්ටාගේ රටේ,උතුරු කොරියාවේ, ගෑනු ගල් ගහලා මරණ ඉරානය වගේ රටවල විතරයි.අනිත් හැම රටකම සිම් කාඩ්, ජංගම දුරකථන, අන්තර්ජාල නිදහස තියෙනවා.

    Machan ona deyak kathakarapan. nikan agamakata apahasa karanna hadanna epa harida. Irane ganunta witharak neme gal gahanne. pirimintath galgahanawa. islam agame thiyana oya neethiya ganunta witharak nemei. umbath iraneta gihilla onanam rape ekak karala ahuweyan. ethakota balaganna puluwan. :frown::frown:
     
    • Like
    Reactions: lasa.lasa

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සිම් කාඩ් තහනම ගැන එලකිරි එකේ අය මොකක්ද හිතන්නේ?

    මම නම් මේකේ වරදක් දකින්නෙ නෑ
    මොකද මීට කලිනුත් එක ආයතනයකින් එක හැඳුනුම්පතකට
    අනුමත කලේ සිම් කාඩ් 3යි, ඒත් ඒක හරියට සිද්ධ උනාද කියල නම් දන්නේ නෑ
    ඒත් මේකේ හොඳ පැත්තක් තියෙනවා
    එක එක සිම් වලින් එන අනවශ්‍ය ඇමතුම් ම් ඒකෙන්
    ටිකක් සීමා වෙයි කියල හිතෙනවා
    මොකද හැමෝම දන්නව ඇතිනෙ හට්ච් , එයාර්ටෙල් වගේ නිකන් දෙන සිම්
    අපේ අය අරගෙන කරන්නෙ මොනාද කියලා, බොහෝ විට කාටහරි කරදර කරන්න තමයි
    යොදාගන්නෙ ඒක නිසා එක්කෙනෙක්ට සිම් 3ක් හොඳටම ඇති
    පෞද්ගලිකව මාත් සිම් 3ක් පාවිච්චි කරන්වා නෙට්වර්ක් 3ක
    මොකද ඒ ඒ නෙට්වර්ක් ඇතුලේ වාසි තියෙන නිසා - මගේ මතය
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    මිනිස්සු සිම් කාඩ් පත් තියාගෙන නීතී විරෝධි වැඩ කරනවා කියලා මුලු රටටම දඩුවම් කිරීම මොනතරම් බලු වැඩක්ද?
    අපරාධ කරුවන් සල්ලි ගෙවලා වෙන මිනිසුන් ලවා සිම් කාඩ් 50ක් වුනත් ගනී.මේකෙන් අපරාධ නවතින්නේ නෑ.වෙන මිනිස්සුන්ට මුවා වෙලා කරන්න පුලුවන්.රුපියල් 100-200ක් දීලා උසාවී අපරාධ ඇප වලට අත්සන් කරන මිනිස්සු ඉන්න රටේ සිම් කාඩ් ගන්න එක සිම්පල්.
    මූන පොත තහනම් කරන්න වලිකන ආණ්ඩුව, මේ රට තවත් තලයිබාන් මුල්ලාගේ රටක් බවට හරවමින් ඉන්නවා.අද දුප්පත් තරුණයෙකුට තමන්ගේ පෙම්වතිය සිප ගන්න ආණ්ඩුච ඉඩ දෙන්නේ නෑ.නමුත් ආදරය, ප්‍රේමය කියන එක ධනපති පංතියේ අයට විතරද පුලුවන්?

    මහින්ද රාජපක්ෂගේ හිර ගෙදර කඩාගෙන එලියට යමු

    no_free_speech.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Owa hariyayda kiyana ekanam sekay.............. mata hithenne sim 3 ta wada awssiya ne kiyala........... kohomath ohoma neethi me ratata hariyan ne.......... keewath wage NIC 2-3 thiyana un inna eke sinm gena kawarra kathada..............